𝗣𝗲𝗿𝗰𝘆 𝗝𝗮𝗰𝗸𝘀𝗼𝗻 𝐅𝐚𝐧𝐬 🇱🇰🇱🇰 ˢᴸ ᵒᶠᶠⁱᶜⁱᵃˡ 【】ℙ𝕁𝔽𝕊𝕃™️°【】

Description
🔰ඔයත් පර්සි ජැක්සන් පොත් කියවපු ෆෑන් කෙනෙක්ද?

🔰දෙවිවරු, උපදෙවිවරු, රාක්ෂයෝ ගැන දැනගන්න කැමතිද?

🔰දැනට translate වෙලා නැති පොත් කියවන්න


එකතු වෙන්න

🔰 Group : https://t.me/PERCY_JACKSON_FAN_SL


🔥Our Rick Riodan Books Bot : @RickRiodanBooks_all_bot
 
We recommend to visit

CineSubz Movies Official Telegram Channel
Buy Ads ?
https://telega.io/c/CineSubzMovies

Last updated 2 years, 1 month ago

🌏 Sci-WEB℠ 🚀 Bot👉 @sciwebbot
🌏Sci-WEB℠ Chat 👉 @sciwebchat
🌏 Sci-WEB℠ 🚀 NEWS👉 @sciweb_news
🌏Contact Admin👉 @science_web_2
🌏Sci-WEB℠ Head Office 👉 @science_web

Link 👉https://telega.io/c/SciWEB
Buy ads 👉 https://telega.io/c/SciWEB

Last updated 11 months, 2 weeks ago

Last updated 11 months ago

11 months, 3 weeks ago
1 year, 1 month ago
**The Spy**

The Spy

ඔත්තුකාරි, පව්කාරි
මොන හිතකින්ද තමුන්
අර අහිංසකයට වංචාකළේ
තමුනුයි වගකිව යුතු
ඔහුගේ මරණයට

ඔත්තුකාරි, වංචාකාරි
ආදරයේ දියණිය වෙලත්
ලැජ්ජා නැති හැටි
නරකයන්ට එකතු වෙන්න

ඔත්තුකාර සිලේනා,
තමුන්ට අයිතියක් නෑ
මැරිලවත් ඔහු වෙත යන්න.

#P_J_F_S_L_Presents?
#Cabin_Hades
#PJ_poem?
#Achilles

1 year, 1 month ago

Is everything dead ?

1 year, 1 month ago

Is everything dead ?

1 year, 1 month ago
**A Memoir**

A Memoir

මහා විකාර අනාවැකියෙන්
ඔන්න කෙනෙක් නිදහස්
අත් හරින්නට වේ සියල්ල
ඔහු ගැන මතක ඇතුළු ව

දිව්‍යමය වූ මණ්ඩපයේ
දිව්‍යමය සිරුරු හමුවේ
හදවත ගැහේ වේගෙන්
උත්තමාවියගේ හඬ ඇසේ;
"සියුස්ගේ දියණිය, ඔබ
දඩයමට එකතු වෙනවාද?"

#P_J_F_S_L_Presents?
#Cabin_Hades
#PJ_poem?
#Achilles

1 year, 1 month ago
We recommend to visit

CineSubz Movies Official Telegram Channel
Buy Ads ?
https://telega.io/c/CineSubzMovies

Last updated 2 years, 1 month ago

🌏 Sci-WEB℠ 🚀 Bot👉 @sciwebbot
🌏Sci-WEB℠ Chat 👉 @sciwebchat
🌏 Sci-WEB℠ 🚀 NEWS👉 @sciweb_news
🌏Contact Admin👉 @science_web_2
🌏Sci-WEB℠ Head Office 👉 @science_web

Link 👉https://telega.io/c/SciWEB
Buy ads 👉 https://telega.io/c/SciWEB

Last updated 11 months, 2 weeks ago

Last updated 11 months ago