𝘾𝙄𝙉𝙀𝙎𝙐𝘽𝙕 𝙈𝙊𝙑𝙄𝙀𝙎 🇱🇰

Description
CineSubz Movies Official Telegram Channel
Buy Ads 👇
https://telega.io/c/CineSubzMovies
Advertising
We recommend to visit

CineSubz Movies Official Telegram Channel
Buy Ads 👇
https://telega.io/c/CineSubzMovies

Last updated 5 months ago

මෙහෙයවීම-
අමිල දසනායක (MBBS undergraduate)
රසායන විද්‍යාවේ වෛද්‍ය සන්නාමය 🩺

🔴 පන්ති පිළිබඳව විමසීම් සඳහා
දුරකතන ඇමතුම් - 0760331104 / 0712244010

Last updated 1 month, 2 weeks ago

⭕️ සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටි නැරඹීමට දැන්ම ජොයින් වෙන්න ⭕️

Contact Admin - @phoenix_l_movie_bot

Buy ads - telega.io/channels/Films_l_tv_series/card?r=uzJczUhE

Last updated 1 month ago

5 months ago

PC/ Laptop use කරන කට්ටියගේ Avast Virus Guard එක නිසා අපේ සයිට් එකට යන්න බැරි අවුලක් තියෙනවා. එක අපි Avast එකත් එක්ක විසදගන්න උත්සහ කරන ගමන් ඉන්නේ. එතකන් Virus Guard එක OFF කරලා සයිට් එකට එතකන් එන්න පුළුවන්.
අප්ඩේට් එකක් දෙන්නම් ඉක්මනට ...

5 months ago

ටෙලිගෑම් ඩවුන්ලොඩ් සහ ගෘප් එක දැන් වැඩ කරනවා සුපුරුදු පරිදි🥳

5 months ago
***☘️*** **Japan (2023) | “ ජපන් …

☘️ Japan (2023) | “ ජපන් හොරා ”

📅 𝚁𝚎𝚕𝚎𝚊𝚜𝚎 : 2023-11-09
🌎 𝙲𝚘𝚞𝚗𝚝𝚛𝚢 : India
🗣 Language : #Tamil
🕰 𝙳𝚞𝚛𝚊𝚝𝚒𝚘𝚗 :154Min
🏆 IMDB Rating : 3.3
✍️ Subtitles By : පීටර් බාත්ලට් (Cinerulk)
🎭 ꓖⲉⲛⲅⲉ⳽ : Comedy | Crime | Drama | Tamil

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

5 months, 1 week ago
***🔠******🔠******🔠******🔠******🔠******🔠******🔠******🔠*** අපහා එක්වූ ගණන 50 000 …

🔠🔠🔠🔠🔠🔠🔠🔠 අපහා එක්වූ ගණන 50 000 ක් උනා. හරිම සතුටුයි.
එදා ඉදන් අපිත් එක්කම හිටපු වචනෙකින් හරි උදවු කරපු, ලයික් එකක්, කමෙන්ට් එකක්, ෂෙයාර් කරලා උදවුකරපු හැමෝටම ගොඩාක් ස්තුතියි.ඔයාල නිසා තමයි මේ හැමදේම.👑

ඩවුන්ලෝඩ් ගැටළු එහෙම ආව නිසා ඒවා හදන්න කාලය ගිය නිසා නිසා පහුගිය ටිකේ බැරි උනා හරියට දැනෙන්න ෆිල්ම් දෙන්න , ඔයාලගේ ඉල්ලපු ෆිල්ම් රොත්තක් තියෙනවා දෙන්න. ඒවත් කොම හරි දෙනවා ඉස්සරහාට.

ඉතින් ආදරෙයි හැමෝටම , ❤️
ඉස්සහටත් ඔයාල වෙනුවෙන්ම CineSubz පෙරමුණේ .......🏆
බොහොම ස්තුතියි..........
මේ ලෙන්ගතුකමට.......❤️

5 months, 1 week ago
***☘️*** **The Marsh King’s Daughter (2023) …

☘️ The Marsh King’s Daughter (2023) | තීරණය තම පියාද? පවුලද?

📅 𝚁𝚎𝚕𝚎𝚊𝚜𝚎 : 2023-09-28
🌎 𝙲𝚘𝚞𝚗𝚝𝚛𝚢 : United States
🗣 Language : #English
🕰 𝙳𝚞𝚛𝚊𝚝𝚒𝚘𝚗 :108Min
🏆 IMDB Rating : 5.9
✍️ Subtitles By : Rukshan Henadheera (Baiscopelk)
🎭 ꓖⲉⲛⲅⲉ⳽ : Drama | English | Thriller

5 months, 1 week ago
***☘️*** **Raththam (2023) | ඝාතන කලාව**

☘️ Raththam (2023) | ඝාතන කලාව

📅 𝚁𝚎𝚕𝚎𝚊𝚜𝚎 : 2023-10-06
🌎 𝙲𝚘𝚞𝚗𝚝𝚛𝚢 : India
🗣 Language : #Tamil
🕰 𝙳𝚞𝚛𝚊𝚝𝚒𝚘𝚗 :142Min
🏆 IMDB Rating : 6.5
✍️ Subtitles By : පීටර් බාත්ලට් (Cinerulk)
🎭 ꓖⲉⲛⲅⲉ⳽ : Crime | Tamil | Thriller

5 months, 2 weeks ago

හවසට අලුත් / පරණ ෆිල්ම් ටිකක් දානවා යල්ලුවනේ.

පොඩි පොඩි ගැටලු ටිකක් නිසා දවස් 3ක් ෆිල්ම් දෙන්න බැරි උනා.

Paypal Acc එකක් හොයා ගන්න උදවු කරපු යාලුවන්ටත් බොහොම ස්තූතියි.💗

5 months, 2 weeks ago
***☘️*** D**emon (2023) | “යක්ෂයා”**

☘️ Demon (2023) | “යක්ෂයා”

📅 𝚁𝚎𝚕𝚎𝚊𝚜𝚎 : 2023-09-22
🌎 𝙲𝚘𝚞𝚗𝚝𝚛𝚢 : India
🗣 Language : #Tamil
🕰 𝙳𝚞𝚛𝚊𝚝𝚒𝚘𝚗 :121Min
🏆 IMDB Rating : 8.6
✍️ Subtitles By : අංජුල උමේෂ් (Cinerulk)
🎭 ꓖⲉⲛⲅⲉ⳽ : Horror | Tamil | Thriller

5 months, 2 weeks ago
5 months, 3 weeks ago
***☘️*** **The Moon (2023) | හඳට …

☘️ The Moon (2023) | හඳට යාම

📅 𝚁𝚎𝚕𝚎𝚊𝚜𝚎 : 2023-08-02
🌎 𝙲𝚘𝚞𝚗𝚝𝚛𝚢 : South Korea
🗣 Language : #Korea
🕰 𝙳𝚞𝚛𝚊𝚝𝚒𝚘𝚗 :129Min
🏆 IMDB Rating : 6.1
✍️ Subtitles By : Anjalee Pinsara (Subzlk)
🎭 ꓖⲉⲛⲅⲉ⳽ : Adventure | Drama | Korea | Science Fiction

We recommend to visit

CineSubz Movies Official Telegram Channel
Buy Ads 👇
https://telega.io/c/CineSubzMovies

Last updated 5 months ago

මෙහෙයවීම-
අමිල දසනායක (MBBS undergraduate)
රසායන විද්‍යාවේ වෛද්‍ය සන්නාමය 🩺

🔴 පන්ති පිළිබඳව විමසීම් සඳහා
දුරකතන ඇමතුම් - 0760331104 / 0712244010

Last updated 1 month, 2 weeks ago

⭕️ සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටි නැරඹීමට දැන්ම ජොයින් වෙන්න ⭕️

Contact Admin - @phoenix_l_movie_bot

Buy ads - telega.io/channels/Films_l_tv_series/card?r=uzJczUhE

Last updated 1 month ago