Unlock a World of Free Content: Books, Music, Videos & More Await!

2024 echem | Amila Dasanayake

Description
මෙහෙයවීම-
අමිල දසනායක (MBBS undergraduate)
රසායන විද්‍යාවේ වෛද්‍ය සන්නාමය 🩺

🔴 පන්ති පිළිබඳව විමසීම් සඳහා
දුරකතන ඇමතුම් - 0760331104 / 0712244010
Advertising
We recommend to visit

CineSubz Movies Official Telegram Channel
Buy Ads 👇
https://telega.io/c/CineSubzMovies

Last updated 4 Monate, 4 Wochen her

මෙහෙයවීම-
අමිල දසනායක (MBBS undergraduate)
රසායන විද්‍යාවේ වෛද්‍ය සන්නාමය 🩺

🔴 පන්ති පිළිබඳව විමසීම් සඳහා
දුරකතන ඇමතුම් - 0760331104 / 0712244010

Last updated 1 Monat, 2 Wochen her

⭕️ සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටි නැරඹීමට දැන්ම ජොයින් වෙන්න ⭕️

Contact Admin - @phoenix_l_movie_bot

Buy ads - telega.io/channels/Films_l_tv_series/card?r=uzJczUhE

Last updated 2 Monate, 2 Wochen her

1 month, 2 weeks ago

*⭐️*2024 (Season 1 Paper 4 MCQ) ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම✈️පෙ.ව.7.15 සිට 9.00 දක්වා

🔴පහත Link එකෙන් Join වෙන්න.

*📽️*Zoom Link:
https://us06web.zoom.us/webinar/register/WN_sY6GyggTQQugdf0f3JyjTg

Zoom

Video Conferencing, Web Conferencing, Webinars, Screen Sharing

Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution…

*****⭐️*******2024** (**Season 1** **Paper 4 MCQ) ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම*****✈️*****පෙ.ව.7.15 සිට 9.00 දක්වා**
1 month, 2 weeks ago

🔻 2024 Theory Online සිසුන් සදහා පන්ති ගාස්තු ගෙවීම

🔴සියළුම සිසුන් ප්‍රථමයෙන්ම Echem.lk යන වෙබ් අඩවියේ රෙජිස්ටර් වීම අනිවාර්ය අත්‍යවශ්‍ය වේ.

💻වෙබ් අඩවියෙහි Register වීම සදහා : https://telegra.ph/Registation-02-04-8

පන්ති ගාස්තු ගෙවීම Online සිසුන් සදහා

අප්‍රේල් මාසයේ පන්ති ගාස්තු ගෙවීම අද රාත්‍රී 9 සිට බැංකු තැන්පතු හෝ Card payment ලෙස සිදුකළ හැක. ඒ සඳහා student.echem.lk වෙබ් අඩවියට පිවිසෙන්න.
අප්‍රේල් 10 තෙක් පන්ති ගාස්තු ගෙවීමට අවස්ථාව ඇත.

🔴පන්ති ගාස්‍තු ගෙවීමට උපදෙස්
🔴බැංකු ගිණුම් අංක
🔴පන්ති ගාස්තු

student.echem.lk වෙබ් අඩවිය හරහා දැනගත හැක.

පන්ති ගාස්තු ගෙවන ආකාරය: https://telegra.ph/Class-Payments-02-04

‼️පන්ති ගාස්තු ගෙවීමේදී අනිවාර්යයෙන් Reference Number එක ලෙස ඔබගේ Student id එක සඳහන් කරන්න.

💬 https://t.me/echem2024/2213

❗️Bank Deposit යන ආකාරයෙන් පන්තිය activate වීමට මුදල් ගෙවා පැය 24 ක් දක්වා ගතවිය හැක.

පන්ති පටන්ගැනීමට ප්‍රථම My Classes හි Class Active වී නැතිනම් https://t.me/echemtec සම්බන්ධ කරගන්න.

💻 Access ලැබී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා student.echem.lk වෙබ් අඩවියෙහි My Classes වෙත පිවිසෙන්න.

🛵 Access ලැබී වැඩකරන දින 4-5 ක් තුළ ඔබට අදාල Tute pack එක නිවසට ලැබෙනු ඇත.

*‼️*නිබන්ධන ලබා ගන්නා ආකාරය Speed Post මඟින් නම් ඒ සඳහා අමතර රු.300 ක මුදලක් එකතු වනු ඇත.

Courier හරහා නිබන්ධන ගෙන්වා ගන්නේ නම් අමතර මුදලක් අය නොවේ.

වෙබ් අඩවිය මගින් Online සිසුවෙක් ලෙස ගාස්තු ගෙවන සිසුන්ට භෞතිකව සම්බන්ද විය හැක්කේ ප්‍රශ්න පත්‍ර ලිවීම සදහා පමණි.

මෙම මස ප්‍රශ්න පත්‍ර ලිවීම සදහා භෞතිකව සම්බන්ද වන සිසුන් සදහා නිබන්දන ලබා ගත යුත්තේ ආයතන වලදී වේ. (මෙය නුගේගොඩ, ගම්පහ , ගාල්ල ආයතන වලට පමණක් අදාල වේ.)

මෙම මස ප්‍රශ්න පත්‍ර ලිවීම සදහා අපගේ මධ්‍යස්ථාන වෙත පැමිණෙන සිසුන් හට ප්‍රශ්න පත්‍රය අදාල මධ්‍යස්ථානයෙන් ලබාගත හැකි අතර නිබන්දන නිවසට එවනු ලැබේ, දිවයින පුරා මධ්‍යස්ථාන 24 දී ප්‍රශ්න පත්‍ර ලිවිය හැක.

🔴මධ්‍යස්ථාන පිළිබදව දැන ගැනීමට : https://t.me/echem24GR/66

☎️ Echem Hotline : https://t.me/echem2024/2036

1 month, 2 weeks ago
3 months, 2 weeks ago

*♨️ *ශක්ති විද්‍යාව speed revise

ශක්ති විද්‍යාව පාඩමට revise tute එකක් මේ මාසේ tute pack එකත් එක්ක ළමයින්ට ලැබිලා තියෙනවා. ඒකේ මුල් පිටු 5 homework එකක් විදිහට සම්පූර්ණ කරන්න කියලා වැඩක් ගිය සතියේ දුන්නා. මේ වෙනකොට ඒක කරලා ඇති කියලා හිතනවා. එහෙම සම්පූර්ණ කරගෙන යනකොට තමන්ට තේරුණ දේ අනුව ළමයි වර්ග 2ක් ඇති

  1. පාඩම ගැටලුවක් නැතුව මතක ළමයි.
  2. පාඩම ලොකුවට මතක නැති ළමයි.

මේ අතරින් පළවෙනි වර්ගයේ ළමයෙක් නම් අමතර මොකුත් කරන්න යන්න ඕන නෑ. ඒ tute එකේම අන්තිමට තියෙනවා ප්‍රශ්න මාලාවක්. ඒ ටික ඉවර කරගෙන යන්න. ඒ ප්‍රශ්න ටික අපි ඉස්සරහට discuss කරමු.

දෙවනි වර්ගයේ ළමයෙක් නම් අපිට පාඩම revise කරගන්න වෙනවා. මේක live එකක් විදිහට කරන්න සැලසුම් කරගෙන හිටියත් ඉදිරි සති කිහිපය තුළ ඒක කරන්න වෙලාවක් වෙන්නේ නැති නිසා දැනට recording video එකක් දාන්න තීරණය කරා. ඒ video එකේ link එක පහළින් තියෙනවා. Video එක බලලා පාඩමේ අඩුපාඩු හදාගන්න පුළුවන් අවශ්‍ය ළමයින්ට. ඊළඟට ප්‍රශ්න ටික කරන්න ගන්න.
https://youtu.be/6BING635Q7g
Time Target: පැය 3යි මිනිත්තු 15යි

පාඩම එක වතාවක්වත් ඉගෙනගෙනම නැති ළමයෙක් ඉන්නවා නම් revision එකේ ඒ කොටස් කෙරෙන කාලයට ඒ හරහා පාඩම කරගන්න වෙනවා.

YouTube

ශක්ති විද්‍යාව Speed Revise | Unit 5 | Chemistry Amila Dasanayake

ඔබට අවශ්‍ය පන්‍තිය පිලිබද තොරතුරු දැනගැනීම සදහා පහත telegram channel සමග සම්බන්ධ වන්න ***❇️*** 2023 Revision Channel : https://t.me/echem23MR Group : https://t.me/echem23 ***❇️*** 2023 Paper Channel : https://t.me/echempaper2023 ***❇️*** 2023 Theory …

3 months, 2 weeks ago

🔴 Pre Paper Class - Essay 01
Submission link

https://forms.gle/io2b9NgoerhRd76aA

3 months, 2 weeks ago

🔴 අද දින Pre Paper Class Essay 01 ප්‍රශ්න පත්‍රය ලිවිම සඳහා පහත සඳහන් link එකෙන් Zoom session සඳහා සම්බන්ධ වන්න.

Join Zoom Meeting
https://zoom.us/j/97729807957?pwd=TWxyaCs3ZmNVZWVHdFg1dksyeTltQT09

Meeting ID: 977 2980 7957
Passcode: 084176

Zoom Video

Join our Cloud HD Video Meeting

Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution…

3 months, 2 weeks ago

2024 Pre Paper Class සහ Discussions පිළිබඳව දැනුවත් කිරීමක්

3 months, 2 weeks ago

🔴 2024 Pre Paper Class - Online    Paper No : 01
ඒ අනුව අද දින,🧑‍💻

Session 01
ප.ව.3.00 සිට ප.ව.5.30 දක්වා

Session 02
ප.ව.7.00 සිට ප.ව.9.30 දක්වා

ප්‍රශ්න පත්‍රය සිදුකල හැකිය. ප්‍රශ්න පත්‍රය සිදු කිරීම zoom meeting එකකදී සිදුවන අතර සිසුන් Echem.lk වෙබ් අඩවිය හරහා සම්බන්ධ වන්න. අදාල උපදෙස් Zoom meeting හිදී ලබාදෙනු ඇත.

🔊 මෙම සතියට අදාලව රචනා ප්‍රශ්න පත්‍රයක් පැවැත්වේ.

3 months, 2 weeks ago
**2019 පටන් අරගෙන මේ වෙනකන් අවුරුදු …

2019 පටන් අරගෙන මේ වෙනකන් අවුරුදු 5ක අපි ආව ගමන✍️ පහළින් බලන්න පුළුවන්👇****
https://journey.echem.lk

2024 Revision Channel

#ආසාවෙන්_ඉගෙනගන්න
Chemistry | අමිල දසනායක ☑️

3 months, 2 weeks ago

🔴 2024 Pre Paper Class - Online    Paper No : 01
ඒ අනුව අද දින,🧑‍💻

Session 01
ප.ව.3.00 සිට ප.ව.5.30 දක්වා

Session 02
ප.ව.7.00 සිට ප.ව.9.30 දක්වා

ප්‍රශ්න පත්‍රය සිදුකල හැකිය. ප්‍රශ්න පත්‍රය සිදු කිරීම zoom meeting එකකදී සිදුවන අතර සිසුන් Echem.lk වෙබ් අඩවිය හරහා සම්බන්ධ වන්න. අදාල උපදෙස් Zoom meeting හිදී ලබාදෙනු ඇත.

🔊 මෙම සතියට අදාලව රචනා ප්‍රශ්න පත්‍රයක් පැවැත්වේ.

We recommend to visit

CineSubz Movies Official Telegram Channel
Buy Ads 👇
https://telega.io/c/CineSubzMovies

Last updated 4 Monate, 4 Wochen her

මෙහෙයවීම-
අමිල දසනායක (MBBS undergraduate)
රසායන විද්‍යාවේ වෛද්‍ය සන්නාමය 🩺

🔴 පන්ති පිළිබඳව විමසීම් සඳහා
දුරකතන ඇමතුම් - 0760331104 / 0712244010

Last updated 1 Monat, 2 Wochen her

⭕️ සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටි නැරඹීමට දැන්ම ජොයින් වෙන්න ⭕️

Contact Admin - @phoenix_l_movie_bot

Buy ads - telega.io/channels/Films_l_tv_series/card?r=uzJczUhE

Last updated 2 Monate, 2 Wochen her