𝗦𝗶𝗺𝗽𝗹𝗲 '𝗔𝗙 🌙

Description
Advertising
We recommend to visit

Buy ads: http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7

Last updated 1 Monat her

𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄 𝐅𝐀𝐂𝐓𝐒🧬🔬

•° Learn Something New Every day
•° Improve Knowledge daily
•° World Amazing Science related Facts

⍴ᥲіძ ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Thizh_69
ᥴr᥆ss ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Aru200 @Dinu_Dew

s𝗍ᥲᥡ 𝗍ᥙᥒᥱძ ᥕі𝗍һ ᥙs!🇱🇰

Last updated 1 Monat, 3 Wochen her

📣 BUY ADS -: https://telega.io/c/DR_EHI_TEAM
📣How to use free internet-: https://t.me/DR_EHI_TEAM/12429

Last updated 6 Tage, 6 Stunden her

10 months, 1 week ago
10 months, 1 week ago

අකමැති නම් මස් මාළු නොකා ඉන්න . කන උන්ගේ මස් මාළු අනුභව නොකරන්න ...

අකමැති නම් කොටට නොඇඳ ඉන්න . අඳින උන්ව පතුරු නොගසන්න ...

අකමැති නම් ප්‍රේම නොකර ඉන්න . ප්‍රේම කරන උන්ගේ වස්ත්‍ර නොගලවන්න..

කැමති නම් විවාහ වන්න. අකමැති නම් උන්ට නිදහසේ ඉන්න දෙන්න ...

කැමති නම් දරුවන් හදන්න. අකමැති හා දරුවන් නැති උන්ගේ මනස කාබාසිනියා නොකරන්න..

අකමැති නම් මෝස්තර නොකර ඉන්න . කැමති උන්ට ඕන මඟුලක් කරගන්න දෙන්න ..

අකමැති නම් මත්පැන් සිගරට් නොබී ඉන්න . කැමති උන්ගේ හතර වරිගය අනුභව නොකරන්න (නීති විරෝධී නොවන )

අකමැති නම් ආදරය කරන කෙනාගේ අතින් අල්ලගෙන ගමන් නොයා ඉන්න . යන එකාගේ මව්තුමියන්ව සිහි නොකරන්න...

කැමති නම් මුහුදේ හෝ පිහිණුම් තටාකයකට රෙද්දක් සායක් ඔතාගෙන පනින්න . පිහිණුම් ඇඳුම් අඳින එකාගේ ඇඳුමේ නූල්වල දිග පළල නොසොයන්න...

අකමැති නම් ජීවිතය සතුටින් සැහැල්ලුවෙන් නොවිඳ ඉන්න . කැමති උන්ට කැති, පොරෝ, උදැලු නොදමන්න..

කැමති ආගමක් අදහන්න. අදහන්නේ නැති උන්ට ආගම් කොටා නොපොවන්න..

කැමති නම් කවි හෑලි නවකතා ලියන්න . අකමැති නම් නොකියවා මග හැර ඉන්න..

කැමති නම් සීරියස් චරිතයක් වෙන්න . සැහැල්ලුවෙන් ආතල් එකේ ඉන්න චරිත ඝාතනය නොකරන්න...

කැමති නම් පිරමීඩකාරයන්ට අහුනොවී ඉන්න.. අහුවෙන උන්ට ගරහන් නැතිව බත්කාල බුදියගන්න...

කොටින් ම උන්ට පාඩුවේ ඉන්න දෙන්න .. 😁😁

උපුටාගැනිමකි ..

10 months, 1 week ago

AI නරකයි කියන උන් වැඩී නෙහ් දැනට..

ඔව් හැබැයි ඒක අවුල් නම් තමා ඒත් තාම තනියම මුකුත් කරන්න බෑහ් නෙහ් AI වලට..

ඒ කියන්නේ දෙන Order එකකට අනුව නෙහ් ඒවා පාවිච්චි වෙන්නේ ඉතින් එහෙම නොවී තනියම එයාලම වැඩ කරන්න පටන් ගත්තොත් නම් වැඩේ වරදීවි..

🥲♥️🖇

10 months, 2 weeks ago

Robert Downey ට දැන් මාර වයසයි නෙහ්..

දුකත් හිතෙනවා හැබැයි දැක්කම..මනුස්සයා හිරේත් ඉඳලා නෙහ්..

#DukaAF #RobertDowneyJR

10 months, 2 weeks ago

| Christopher Nolan says casting Robert Downey Jr as Iron Man is “one of the greatest casting decisions in the history of movies”
Iron Man චරිතය සඳහා Robert Downey Jr තෝරාගැනීම සිනමා ඉතිහාසයේ ගත් විශිෂ්ටතම තීරණයක් බවට Christopher Nolan විසින් ප්‍රකාශ කරයි

Oppenheimer චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු අතරතුර Happy Sad Confused Podcast එක සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක් අතරතුරදී ඔහු විසින් මේ බව ප්‍රකාශ කර ඇති අතර Iron Man චිත්‍රපට ද්විත්වයේ අධ්‍යක්ෂවරයා වූ Jon Favreau වද එම තීරණය ගැනීම සම්බන්ධයෙන් අගය කර ඇත.

“I think that's probably one of the greatest decisions in the history of Hollywood, When [Jon] Favreau had the insight to cast him as Iron Man, I mean that's... one of the greatest casting decisions in the history of movies, And you look at what that did and where that went with everything. And I think that was Jon just knowing what an incredible actor, what incredible potential it was from Downey. And then the movie star charisma, that wonderful charisma comes into play."

-Christopher Nolan-

#SriCOM #ChristopherNolan #IronMan

10 months, 3 weeks ago

Anthony Mahaththyata මැරුණත් නම්බුකාරව මැරෙන්න තිබ්බා පවුලේ හැත්ත නැත්තම්..

11 months, 1 week ago

හැමදේටම හේතුවක් තියෙනවා කියලා කිව්වට..

ඔව් හැමදේටම හේතුවක් තියෙනවා ඒ ඇයි ද කියලා දන්නවද..

මම නම් දන්නෑහ් හැබැයි..!!

👀❤️‍🩹🖇

11 months, 1 week ago

නොකා ඉඳලා ගෑස් නම් හදාගන්නෙපා නිදාගන්නවත් බෑහ් හෙනට අමාරු වෙනවා..

මාත් කලින් හිතාගෙන හිටියේ පොඩි දෙයක් කියලා ඒත් දැන් මාර අමාරුයි..

🫠💔

11 months, 1 week ago
11 months, 1 week ago
Avatar එකේ මම නම් ආසම කරපු …

Avatar එකේ මම නම් ආසම කරපු Character එකක් හැබැයි..

♥️🔥

We recommend to visit

Buy ads: http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7

Last updated 1 Monat her

𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄 𝐅𝐀𝐂𝐓𝐒🧬🔬

•° Learn Something New Every day
•° Improve Knowledge daily
•° World Amazing Science related Facts

⍴ᥲіძ ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Thizh_69
ᥴr᥆ss ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Aru200 @Dinu_Dew

s𝗍ᥲᥡ 𝗍ᥙᥒᥱძ ᥕі𝗍һ ᥙs!🇱🇰

Last updated 1 Monat, 3 Wochen her

📣 BUY ADS -: https://telega.io/c/DR_EHI_TEAM
📣How to use free internet-: https://t.me/DR_EHI_TEAM/12429

Last updated 6 Tage, 6 Stunden her