𝗔/𝗟 අපි 🇱🇰

Description
For AL students 👨‍🎓👩‍🎓

🎯 MATHS BIO අපි -
https://t.me/mathsbio_api_Team

🎯 CHEMISTRY අපි -
https://t.me/chemistry_api_Team

🎯 PHYSICS අපි -
https://t.me/physics_api_Team

🎯 ICT අපි -
https://t.me/ict_api_Team

🛒Advertising - @AL_Api_Advertising_bot
Advertising
We recommend to visit

Buy ads: http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7

Last updated 1 week, 3 days ago

𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄 𝐅𝐀𝐂𝐓𝐒🧬🔬

•° Learn Something New Every day
•° Improve Knowledge daily
•° World Amazing Science related Facts

⍴ᥲіძ ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Thizh_69
ᥴr᥆ss ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Aru200 @Dinu_Dew

s𝗍ᥲᥡ 𝗍ᥙᥒᥱძ ᥕі𝗍һ ᥙs!🇱🇰

Last updated 4 weeks ago

❤️😏 Free Internet යන විදිහ-: https://t.me/DR_EHI_TEAM/12429
❤️ BUY ADS -: https://telega.io/c/DR_EHI_TEAM
❤️✌️මාසෙටම එක පැකෙජ් එකක් ගහගෙන FREE INTERNET යන්න කැමති අය සෙට් වෙන්න✌️❤️
https://t.me/DR_EHI_TEAM/12429
😻.ඔයාලට අවශ්‍ය,
🎯Ehi File

Last updated 1 month, 3 weeks ago

1 month, 2 weeks ago

A/L කරන ඔයාලට දවස් 06න් syllabus cover කරගන්න plan එකක්..

කලින් කොයිතරම් පාඩම් වැඩ කළත්, ඔයාලා මේ අන්තිම දවස් ටික කොයි විදියටද ගත කරන්නෙ කියන එක ඔයාලගෙ results වලට ලොකු බලපෑමක් වෙනවා.

ඉතින් මං හිතුවා සතියක් ඇතුළත් ඔයාලගෙ ඔක්කොම දේවල් ටික cover කරගන්න විදිහ කියලා දුන්නොත්, ඔයාලට ඔයාලගෙ ඉතිරි දවස් ටික හොඳට වැඩ කරගන්න උදව්වක් වෙයි කියලා.

විෂයයන් 03ටම checklist 03ක්.

• ඔයාලා මොන විෂයය ධාරාවෙන් A/L කළත් මේක ඔයාලට හදාගන්න පුළුවන්.

• කොළ 03ක් ගන්න, උඩින්ම ඒ ඒ විෂයයෙ නම ලියාගන්න. ඊට පස්සෙ,
- තීරු 03ක් ගහන්න.
- එක තීරුවක පාඩම් වල නම්.
- ඊළඟ තීරුවෙ ඔයාලා පාඩම් කරන්න යොදාගත්ත එක (short note හෝ ඔයාලගෙ note පොතක්)
- අන්තිම තීරුවෙ past papers

• ඔයාලා දැන් ඒ ඒ තීරුවෙ ඔයාලා ගාව තියෙන දේවල් tick කරගන්න. එතකොට ඔයාලට පොඩි මොරාල් එකකුත් එක්ක, ඔයාලා දැන් ඉන්න තත්ත්වෙ, ඔයාලා කොච්චරක් වැඩ කරලද කියන එක ගැන හිතාගන්න පුළුවන්.

Past papers වලට මුල් තැන.

• මේ දවස් ටිකේ MCQ එහෙම වැඩිපුර කරන්න. එතකොට තමයි ඔයාලා හොඳට practice වෙන්නෙ.

• Practice එක වැඩි වෙන්න වෙන්න, ඔයාලට ගන්න පුළුවන් MCQ ලකුණු ප්‍රමාණෙත් වැඩි වෙනවා. ඒ නිසා මේ දවස් 10 හොඳට practice කරන්න.

• ඒ වගේම 2nd පේපර් එකට ඔයාලා ලියපු උත්තර තියෙනවා නම් ඒවා හොඳට කියවන්න. නැත්නම් උත්තර පත්‍රයත් එක්ක බලන්න.

ඔයාලගෙම plan එකක් මේ දවස් 06ට හදාගන්න.

• පුළුවන් නම් ඔයාලා මේ දවස් 06ම ගෙදර ඉන්න, ඉතින් ඔයාලට පුළුවන් අඩුම පැය 10ක්වත් වැඩ කරන්න.

• ඔයාලගෙ ජීවිතේ අවසාන පාසල් කඩඉම වෙනුවෙන් ඊට වඩා වුණත් වෙලාවක් ඒ දවස් කීපයෙ කැප කළාට කමක් නෑ.

මුල් දවස් 03 අඩුපාඩු සම්පූර්ණ කරගන්න.

• මේ මුල් දවස් 03 ඔයාලගෙ checklist එකේ අඩුපාඩු සම්පූර්ණ කරගන්න මූලිකත්වය දෙන්න.

• හැබැයි ඒ අතර වාරෙ පාඩමුත් කරන්න, ගණන් හදන්න තියෙනවා නම් ඒවත් හදන්න.

අන්තිම දවස් 03 revision.

• මේකත් ඔයාලට කැමති විදිහට තීරණය කරන්න. ඔයාලගෙ short notes වලින් කරනවද, නැත්නම් ඔයාගෙ past papers වලින් කරනවද කියලා.

• ඒ අතර ඔයාට අමාරුයි කියලා හිතෙන විෂයය කරුණු වලට වැඩි වෙලාවක් යොදවන්න.

ඉතින් මේ දවස් 06 මේ විදිහට ගත කරලා බලන්න. ඔයාලගෙ ජීවිත වල වැඩිපුරම මහන්සි වුණු දවස් ටික මේ දවස් ටික කරගන්න.

ඒත් එක්කම මේ දවස් ටිකෙන් පස්සෙ (ඒ කියන්නෙ exam එකට ඔයා ලෑස්තියි වගේ දැනෙන හැඟීම) ඔයාලට ලැබෙන නිදහසත් මතක් කරගන්න. ඔයාලට හොඳ ප්‍රතිඵලයක් ලැබුණහම ඔයාලා සතුටු වෙන විදිහත් අනිවාර්යයෙන්ම මතක් කරගන්න.

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජය.

Study with Gimi

1 month, 2 weeks ago

**Chemistry Short Note - Inorganic

1. පහන්සිළු පරීක්ෂාව Li 🔴 Be - x
Na 💛 Mg - x
K 💜 Ca - 🔺ගඩොල්
Rb 🔴💜 Sr - 🔴
Cs 🔵 Ba - 💚

  1. කාණ්ඩ විෂ්ලේෂණය

1-සිසිල් තනුක HCl ==> අඩු [Cl]

Hg2Cl2 🏳️
AgCl 🏳️
Pb2Cl2 🏳️

2-ආම්ලික තත්වයේදී H2S යැවීම ==> අඩු [S2-]

HgS Cus 🌚
As2S3 SnS2 CdS 💛💛💛
Sb2S3 🔶
Bi2S3 PbS 🌚
SnS 💛💛💛

3- 1.නැටවීම 💦
2. HNO3 යොදා නැටවීම
3. සිසිල් වූ පසු NH4OH හා NH4Cl

Fe(OH)3 දුඹුරු 💩
Cr(OH)3 💚
Al(OH)3 🏳️

4- H2S යැවීම ( භාෂ්මික තත්වය )
ZnS 🏳️
CoS NiS 🌚
MnS රෝස දුඹුරු ❤️

5- (NH4)2CO3
CaCO3 🏳️
SrCO3 🏳️
BaCO3 🏳️

  1. වැඩිපුර NaOH

වැඩිපුර NaOH වල අද්‍රාවය සුදු අවක්ෂේපය

Mg2+

සුදු අවක්ශේපයක් ලැබී වර්ණය වෙනස්වන අවස්ථා

Mn2+ + 2OH- -----> Mn(OH)2
Mn(OH)2 + වාතය O2 -----> MgO2 💩

දුඹුරු පාටට හුරු අවක්ෂේප ලැබීම

Ag+ + 2OH- -----> Ag2O කලු දුඹුරු 💩
+ H2O 💦

කොළ පාට අවක්ෂේප වාතය හමුවේ දුඹුරු පාට වීම

Fe2+ + 2OH- -----> Fe(OH)2 කොළ අවක්ෂේප💚 + වාතය O2 ----> Fe(OH)3 දුඹුරු 💩

රෝස පාට ද්‍රාවණයේන් අවක්ෂේප ඇතිවීම

Co2+ + 2OH- ----> Co(OH)2 රෝස ද්‍රාවණ 🍷💠

නිල් ද්‍රාවණයෙන් නිල් අවක්ශේප ලැබී

Cu2+ + 2OH- ----> Cu(OH)2 නිල්
අවක්ෂේප 🔵

කොළ පාට අවක්ශේපයක් ලැබීම

Ni2+ + 2OH- ----> Ni(OH)2 කොළ 🍀
අවක්ෂේප**

1 month, 2 weeks ago

*📣 *Facebook ඉන්න අය අපේ page එක follow කරලා නැත්තම් පහල Link එකෙන් ගිහිම් follow කරන්න *❤️*👥*🔺AL අපි fb page *Follow & Like Our *👥 *page*🔗 Click Here 👤**✉️*➡️****#AL_Api

1 month, 2 weeks ago

ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙන පෝස්ට් ටිකක් 😌.... යාලුවන්ටත් ශෙයා කරන්න ☺️

👉 BIOLOGY කරන නංගිලා මල්ලිලා මේක බලන්න *👉රෝසා සර්ගේ මේ විඩියෝ එක අනිවාරෙන්ම බලන්න👉ගොඩක් අය වරද්දගන්නTheory ප්‍රශ්න ගොඩ දාගන්නෙ කොහොමද ?👉පාඩම් කරන්න කම්මැලිද ? එහෙනම් මේ පෝස්ට් එක බලන්න !!😏අන්තිම මොහොතේ එක්සෑම් එක ගොඩ දාගන්නේ මෙහෙමයි 😇පාඩම් කරන්න හොද ක්‍රමයක්😇*** පාඩම් කරන්න කම්මැලි ඔයාට තවත් හොද ක්‍රමයක්

😍 BIOLOGY වලට KEY NOTE එකක්

😇 ආත්ම විශ්වාසය ඇති කරගන්නේ මෙහෙමයි

🤔 අපිට ඉක්මනට අමතක වෙන්නෙ ඇයි ??

🤓 එක්සෑම් එකට past papers වලින් වැඩ කරන්නෙ කොහොමද??

😭 පෝන් එක නිසා පාඩම් මග ඇරෙනවනම් මේක බලන්න !!

😔 මානසික පීඩනය නැති කරගන්නේ කොහොමද ???

😏 වෙලාව මදි කරගන්නේ නැතුව chemistry 2nd paper එක ලියන්නේ මෙහමයි !!

🥳 අපිට පාඩම් කරද්දි තියෙන ලොකු ප්‍රශ්න සහ ඒවට විසදුම්

🫰 stress නැති කරගන්නෙ මෙහෙමයි

📝 රචනා ප්‍රශ්න වලට උත්තර ලියන්නේ මෙහමයි

😏 එක්සෑම් එක දෙවනි පාර ලියන අය මෙන්න මේක මතක තියාගන්න

🤔 අනං මනං වැඩ එක්ක පාඩම් කරන්නේ කොහොමද??

AL අපි ✔️

ඔයාගෙ යාලුවටත් Share කරන්න ❤️

1 month, 3 weeks ago
1 month, 3 weeks ago

මෙහෙමයි රචනා ලියන්නේ *😏*⏯️** CR පොත් 2ක් ගන්න

එක පොතක් ( Biology Essays And Markings)අපි හැමදාම ලියන ප්‍රශ්න මාර්කින් එක්ක වෙනම ලියන්න එක්සෑම් ලං වෙද්දී බලන්න ඒ පොත ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.එකෙ ලියද්දී cr පොත දෙකට බෙදල ලියන්න පොයින්ට් විදියට එතකොට ඉඩත් ඉතිරියි පැහැදිලියි.

අනික් පොත ( Biology Daily Essays Book)අපි රචනාවට අදාලව රිසෝස් එකයි මාර්කින් එකයි පාඩම් කරලා මතකෙන් පොත් වහල තනියම ලියන පොත*2️⃣* ඉස්සෙල්ලම එදාට අදාල රචනා ප්‍රශ්නෙ ඇහෙන රිසෝස් එකේ මාතෘකාව පාඩම් කරන්න උපරිම විනාඩි 20ක් ගන්න*3️⃣* ඊලගට මාර්කින් එක ප්‍රශ්නය සමග හොදින් කියවා ඒක බලාගෙන biology essays and markings පොතේ ඉක්මනින් ලියන්න උපරිම විනාඩි 10ක් ගන්න ( එක රචනාවනේ)*4️⃣* ඊලගට විනාඩි 20ක් වගේ ඇතුලේ මතකයෙන් අනෙක් CR පොතේ පාඩම් කරපු රචනාව තනිවම ලියන්න.(විනාඩි 20 මදි නම් විනාඩි 30ම අරගෙන මතකයෙන් ලියන්න.විනාඩි 20න් ලියල පුරුදු උනාම විභාගයේදී වෙලාව ඉතුරු කරගන්න පුලුවන් )*5️⃣* දැන් ඔයා ලියපු මාකින් එක එක්ක ඔයාගෙ පිලිතුරු බලලා හරි වැරදි දාගන්න. පොයින්ට් කීයෙන් කීයක් හරිද කියල උඩින් ලියන්න..*6️⃣* වැරදුන තැන් මාර්ක් කරගෙන ඒවා ආයෙ මතකෙට දා ගන්න. (5,6 දෙකටම උපරිම විනාඩි 10ක් ගන්න )

එතකොට හරියටම පැයක් ඇතුලෙ එක රචනාවක් සම්පූර්ණයෙන් පාඩම් කරලා ඉවර කරනවා අපි..*💪* මුල් කාලෙ පැයකට වඩා වැඩියෙන් යයි කමක් නෑ කරගෙන යද්දි හරි යයි** කරද්දී අනිවාර්යයෙන් ඔරලෝසුවක් ලග තියාගන්න.*☺️*ඔයා දැන් එක රචනා ප්‍රශ්නයක් අවම වශයෙන් 3 පාරක් වත් පාඩම් කරලා ඉවරයි

මේ විදියට දවසට එක රචනා ප්‍රශ්නයක් පාඩම් කරත් පාඩු නැහැ.මොකද මේ වැඩෙන් දිගු කාලීන මතකයක් ලැබෙනවා.*🤩* ඕක තමයි සම්පූර්ණ වශයෙන් වැඩේ කරන විදිය*😎* Clear ද??*🙂*#FACTS#SHARE✈️https://t.me/al_api❣️**

3 months, 4 weeks ago
3 months, 4 weeks ago

පරමාණුක ව්‍යුහය හා ඒ ආශ්‍රිත සොයාගැනීම් 🤓

1.ප්ලම් පුඩිං ආකෘතිය ➡️ජේ.ජේ.තොම්සන්

2.(e/m )අනුපාතය ➡️ජේ.ජේ.තොම්සන්

3.ඉලෙක්ට්‍රෝනය ➡️ජේ.ජේ.තොම්සන්

4.පරමානුක න්‍යෂ්ටිය ➡️අර්නස්ට් රදර්ෆර්ඩ්

5.ග්‍රහලෝක ආකෘතිය ➡️අර්නස්ට් රදර්ෆර්ඩ්

6.ප්‍රෝටෝනය ➡️අර්නස්ට් රදර්ෆර්ඩ්

7.ප්ලම් පුඩිම් ආකෘතිය වැරදි බව ඔප්පු කිරීම ➡️අර්නස්ට් රදර්ෆර්ඩ්

8.රන්පත් පරීක්ෂාව ➡️අර්නස්ට් රදර්ෆර්ඩ් ,ගයිගර් හා මාස්ඩන්

9.නියුට්‍රෝනය ➡️ජේම්ස් චැඩ්වික්

10.ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය ➡️ආර්.ඒ මිලිකන්

11.නාල කිරණ/ධන කිරන ➡️ගෝල්ඩ්ස්ටයින්

12.ඉලෙක්ට්‍රෝනය යන පදය මුලින්ම හදුන්වාදීම ➡️ස්ටෝනි

13.විද්‍යුතයට මූලික තැනුම් ඒකකයක් ඇති බව සොයාගැනීම ➡️ස්ටෝනි

14.B හා Be තහඩුවලට ඇල්ෆා කිරණවලින් පහරදීම ➡️බෝත් සහ බේකර්

15.ග්‍රහලෝක ආකෘතිය ප්‍රතික්ශේප කිරීම ➡️මැක්ස් ප්ලාන්ක්

16.විකිරණශීලිතාවය ➡️හෙන්රි බෙකරල්

17.විකිරණශීලිතාවය විෂයක් ලෙස වර්ධනය වීමට දායක වීම ➡️මාරි කියුරි හා පියරි කියුරි

18.ස්කන්ධ භේද දර්ශකය හදුන්වාදීම ➡️එෆ්.ඩබ්ලිව් ඇස්ටන්

19.න්‍යෂ්ටියේ ස්ථායිතාව පැහැදිලි කිරීම ➡️ජේ.යුකාවා

20.X කිරණ ➡️රොන්ට්ජන්

21.ප්‍රධාන ශක්ති මට්ටම් ➡️නීල්ස් බෝර්

22.උප ශක්ති මට්ටම් ➡️සමර්ෆීල්ඩ්

◻️Chemistry mcq paper එකේ සාමන්‍යයෙන් 1වෙනි ප්‍රශ්නෙට මේවා වැදගත් වෙයි.👍යාලුවන්ටත් බලන්න Share කරන්න.https://t.me/al_api❤️

3 months, 4 weeks ago

🅰 ගොනුව ගැන කෙටියෙන්ම 🤓

😇D ගොනුවේ මූලද්‍රව්‍ය කියන්නේ,
අන්තිමට පිරෙන ඉලෙක්ට්‍රෝන d උපශක්ති මට්ටමට පිරෙන මූලද්‍රව්‍ය වලට

😇D ගොනුවේ තියන මූලද්‍රව්‍ය ආන්තරික මූලද්‍රව්‍ය හා ආන්තරික නොවන මූලද්‍රව්‍ය වෙන් කරනවා.

ආන්තරික මූලද්‍රව්‍ය කියන්නේ මොනවටද🤔

➡️මූලද්‍රව්‍යයක භූමි අවස්ථාවේ දී හෝ ස්ථායි ඔක්සිකරණ අවස්ථාවකදී හෝ යන අවස්ථා අතරින් එක් අවස්ථාවකදී හෝ භාගිකව පිරුණු d උප ශක්ති මට්ටමක් තියෙන මූලද්‍රව්‍ය.
(ටිකක් දිගයි. හැබැයි මතක තියාගන්න වෙනවා😁)

😏 දැන් අපි ආන්තරික හා ආන්තරික නොවන මූලද්‍රව්‍ය වලට උදාහරණ බලමු.

Sc = 1s² 2s² 2p⁶ 3s² 3p⁶ 3d¹ 4s²

Sc 3+ = 1s² 2s² 2p⁶ 3s² 3p⁶

Zn = 1s² 2s² 2p⁶ 3s² 3p⁶ 3d¹⁰ 4s²

Zn 2+ = 1s² 2s² 2p⁶ 3s² 3p⁶ 3d¹⁰

Cu = 1s² 2s² 2p⁶ 3s² 3p⁶ 3d¹⁰ 4s¹

Cu+ = 1s² 2s² 2p⁶ 3s² 3p⁶ 3d¹⁰ 

Cu 2+ = 1s² 2s² 2p⁶ 3s² 3p⁶ 3d⁹

🐶Sc වල භාගිකව පිරුණු d උප ශක්ති මට්ටමක් තියෙනවා.

🐶ඒ හින්දා Sc ආන්තරික මූලද්‍රව්‍යයක්

🐶Zn , Zn 2+ වල භාගිකව පිරුණු d උප ශක්ති මට්ටමක් නැති හින්දා Zn ආන්තරික මූලද්‍රව්‍යයක් නෙමේ.

🐶Cu 2+ වල භාගිකව පිරුණු d උප ශක්ති මට්ටමක් තියෙන හින්දා Cu ආන්තරික මූලද්‍රව්‍යයක්.

🅰 ගොනුවේ මූලද්‍රව්‍යවල ලක්ෂණ 🤓

D ගොනුවේ මූලද්‍රව්‍ය වල අලුත් ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ අභ්‍යන්තර ශක්ති මට්ටමකට හින්දා අභ්‍යන්තර ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙනවා.

ඒ හින්දා බාහිර ශක්ති මට්ටමට තියෙන විකර්ෂණය වැඩි වෙනවා.

ඒ හින්දා පරමාණුක අරය ගොඩක් වෙනස් වෙන්නේ නෑ.

Sc ඉදන් Ni පරමාණුක අරයේ පොඩි අඩු වීමක් වෙනවා.

හැබැයි Cu ,Zn වල අරය ටිකක් වැඩි වෙනවා.

පරමාණුක අරයේ සැලකිය යුතු වැඩි වීමක් නැති නිසා පළමු අයනීකරණ ශක්තියේ විශාල වෙනසක් සිද්ධ වෙන්නේ නෑ.සුළු වැඩි වීමක් තමා තියෙන්නේ.

වැඩිම පළමු අයනීකරණය ශක්තිය තියෙන්නේ Zn වල

ඒ වගේම විද්‍යුත් ඍණතාවයෙත් සැලකිය යුතු වෙනසක් සිද්ධ වෙන්නේ නෑ.

Sc ඉදන් Cu වෙනකන් විද්‍යුත් ඍණතාවය සුළු වශයෙන් වැඩි වෙනවා.

වැඩිම විද්‍යුත් ඍණතාවය තියෙන්නේ Cu වල

Mn වල අර්ධ ස්ථායී ඔක්සිකරණ අවස්ථාවත් Zn වල පූර්ණ ස්ථායී ඔක්සිකරණ අවස්ථාවත් හින්දා Mn ,Zn වල විද්‍යුත් ඍණතාවයේ සුළු අඩු වීමක් තියෙනවා 🐶

ඔබේ සිහිනය හඹා යන්න අපි උදව් කරන්නම්... ❤️

Charitha Dissanayake ✔️

✈️ https://t.me/AL_api

4 months ago
We recommend to visit

Buy ads: http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7

Last updated 1 week, 3 days ago

𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄 𝐅𝐀𝐂𝐓𝐒🧬🔬

•° Learn Something New Every day
•° Improve Knowledge daily
•° World Amazing Science related Facts

⍴ᥲіძ ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Thizh_69
ᥴr᥆ss ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Aru200 @Dinu_Dew

s𝗍ᥲᥡ 𝗍ᥙᥒᥱძ ᥕі𝗍һ ᥙs!🇱🇰

Last updated 4 weeks ago

❤️😏 Free Internet යන විදිහ-: https://t.me/DR_EHI_TEAM/12429
❤️ BUY ADS -: https://telega.io/c/DR_EHI_TEAM
❤️✌️මාසෙටම එක පැකෙජ් එකක් ගහගෙන FREE INTERNET යන්න කැමති අය සෙට් වෙන්න✌️❤️
https://t.me/DR_EHI_TEAM/12429
😻.ඔයාලට අවශ්‍ය,
🎯Ehi File

Last updated 1 month, 3 weeks ago