ECHEM '25 | Paper Class

Description
We recommend to visit

Buy ads: http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7

Last updated 2 years, 1 month ago

Navigating The Digital Frontier

GitHub ~ https://github.com/Cyberline-Official

052fa6000b2302

Last updated 1 year, 8 months ago

For AL students 👨‍🎓👩‍🎓

🎯 MATHS BIO අපි -
https://t.me/mathsbio_api_Team

🎯 CHEMISTRY අපි -
https://t.me/chemistry_api_Team

🎯 PHYSICS අපි -
https://t.me/physics_api_Team

🎯 ICT අපි -
https://t.me/ict_api_Team

🛒Advertising - @AL_Api_Advertising_bot

Last updated 1 year, 7 months ago

1 year, 7 months ago
1 year, 7 months ago
***✅*** **හෙට** **ඉහත සදහන් Paper Centers …

✅ හෙට ඉහත සදහන් Paper Centers වලදී භෞතිකව 2025 ප්‍රශ්න පත්‍ර ලිවිම සිදුවේ.

හෙට දින ලියවෙන ප්‍රශ්න පත්‍රය
Season 02 Paper 04 (ESSAY)

✈️ පෙ.ව. 8.00 සිට 4.00 දක්වා

🔴මෙම කාලසීමාව ඇතුලත පැය දෙකක කාලයක් තුල දී ප්‍රශ්න පත්‍රය ලිවීමට සහභාගී විය හැක.

🔴ප්‍රශ්න පත්‍රය ලිවීමට සහභාගී වන සිසුන් අනිවාර්යයෙන්ම වෙබ් අඩවිය මඟින් ලබා දෙන QR කේතය රැගෙන යන්න. එදින ලියවෙන ප්‍රශ්න පත්‍රය ආයතනයේදී ලබාදීම සිදුවේ.

🔴විභාග මධ්‍යස්ථාන වෙත සහභාගී වන සිසුන් සඳහා ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව Live ලෙස හෝ Recording ලෙස වෙබ් අඩවිය ඔස්සේ අධ්‍යයනය කල හැක.

වැඩිදුර සියලුම දැනුවත් කිරීම සදහා එම ආයතන වලට අදාල Telegram Channel එකට ඇතුළත් වන්න.
📱 https://t.me/Echem25_Paper/608

විමසීම්:
Hotline - 0704244444
Whatsapp - 0710228844
Physical : 0717763271

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක *✔️***

1 year, 7 months ago
***🔻*****2025 Paper Class*****🔥***

🔻2025 Paper Class🔥

අද Online ප්‍රශ්න පත්‍ර ලිවීම සිදු වේ.

✅මෙම සතියේ ප්‍රශ්න පත්‍රය.
2025 Season 2 Paper 4 Essay

Session 01 - ප.ව.03.00  සිට ප.ව.05.30 දක්වා
Session 02 - ප.ව.07.00  සිට ප.ව.09.30 දක්වා

🔴ප්‍රශ්න පත්‍රය PDF එකක් ලෙස ECHEM.lk වෙබ් අඩවියෙන් ලබා දිම සිදු වේ.

🔴ප්‍රශ්න පත්‍රය submit කිරිම සදහා submission link, ECHEM.lk වෙබ් අඩවියෙන් ලබා දිම සිදු වේ

🔴ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා Zoom Link එක ද ECHEM.lk වෙබ් අඩවියෙන් ලබා දිම සිදු වේ.

🔴ඔබගේ MCQ ප්‍රශ්න පත්‍රයට අදාල පිළිතුරු අප විසින් ලබා දෙන Google Form එකේ ඇතුලත් කරන්න.

🟥 MCQ පිළිතුරු ඇතුලත් කරන ආකාරය - https://youtu.be/XmpfWiwEGLI

🔴රචනා ප්‍රශ්න පත්‍රයේ පිලිතුරු අප ලබා දෙන Submission Link එකට PDF ලෙස Submit කරන්න

🟥 Essay ප්‍රශ්න පත්‍රය Submit කල යුතු ආකාරය - https://youtu.be/qnHaSOf65fU

ඔයාලගෙ Paper එක PDF එකක් විදියට හදන්න දන්නේ නැති ළමයි මේ video එක බලන්න

🟥 https://youtu.be/hs2orS8rKYU

වැඩි විස්තර සඳහා : https://t.me/ECHEM26_Paper

❤❤❤❤❤❤❤✨
Chemistry | අමිල දසනායක *✔️***

1 year, 9 months ago
ECHEM '25 | Paper Class
1 year, 9 months ago
ECHEM '25 | Paper Class
1 year, 9 months ago
1 year, 9 months ago
*****⭐️*******2025** (**Season 1 Paper 41)** **ප්‍රශ්න …

*⭐️*2025 (Season 1 Paper 41) ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම
? පහත Link එක හරහා පන්තියට join වන්න ලමයි.

*?️*Zoom Link :
https://zoom.us/j/92057965842

❤❤❤❤❤❤❤™
Chemistry | අමිල දසනායක ✔️

1 year, 9 months ago
**2025 Paper Class*****?***

2025 Paper Class?

?2025 A/L සිසුන් සඳහා ප්‍රශ්න පත්‍ර පන්තිය හෙට සෙනසුරාදා දින නුගේගොඩ රොටරි ආයතනයේ ප්‍රශ්න පත්‍රය ලිවීම සහ සාකච්ඡාව සිදුවේ.

Season 1 Paper 41 ප්‍රශ්න පත්‍රය ලිවීම සහ සාකච්ඡාව සිදුවේ.

හෙට දින ලියවෙන ප්‍රශ්න පත්‍රය
(Season 1 Paper 41)

✈️ප.ව 1.00 - 3.00 දක්වා

මෙම ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාව

✈️ප.ව 3.00 - 5.00 දක්වා (Live)

?ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා නුගේගොඩ රොටරි ආයතනයට සහභාගී වන සිසුන් අනිවාර්යයෙන් echem.lk වෙබ් අඩවියෙන් ඔබට ලබා දෙන QR කේතය රැගෙන යා යුතු වේ.

වැඩි විස්තර සඳහා : https://t.me/ECHEM25_Paper

❤❤❤❤❤❤❤ ✨
Chemistry | අමිල දසනායක *✔️***

1 year, 9 months ago
***?*****2025 Paper Class*****?***

?2025 Paper Class?

අද Online ප්‍රශ්න පත්‍ර ලිවීම සිදු වේ.

✅මෙම සතියේ ප්‍රශ්න පත්‍රය.

2025 Season 1 Paper 41

Session 1 - ප.ව.3.00 සිට ප.ව.5.00 දක්වා
Session 2 - ප.ව.7.00 සිට ප.ව.9.00 දක්වා

?ප්‍රශ්න පත්‍රය PDF එකක් ලෙස ECHEM.lk වෙබ් අඩවියෙන් ලබාගත හැක.

?ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා Zoom Link එක ද ECHEM.lk වෙබ් අඩවිය හරහා ලබා ගන්න.

?ඔබගේ MCQ ප්‍රශ්න පත්‍රයට අදාල පිළිතුරු අප විසින් ලබා දෙන Google Form එකේ ඇතුලත් කරන්න.

? MCQ පිළිතුරු ඇතුලත් කරන ආකාරය - https://youtu.be/XmpfWiwEGLI

?රචනා ප්‍රශ්න පත්‍රයේ පිලිතුරු අප ලබා දෙන Submission Link එකට PDF ලෙස Submit කරන්න

? Essay ප්‍රශ්න පත්‍රය Submit කල යුතු ආකාරය - https://youtu.be/qnHaSOf65fU

ඔයාලගෙ Paper එක PDF එකක් විදියට හදන්න දන්නේ නැති ළමයි මේ video එක බලන්න

? https://youtu.be/hs2orS8rKYU

වැඩි විස්තර සඳහා : https://t.me/ECHEM24_Paper

❤❤❤❤❤❤❤™️ ✨
Chemistry | අමිල දසනායක *✔️***

2 years ago

?2025 Paper Class

*‼️*මෙම සතියේ සියලු ම ආයතනය වල ප්‍රශ්න පත්‍රය ලිවීම සිදු නොවේ. නැවත ලබන සෙනසුරාදා 28 වෙනිදා සිට Papers ලිවීම සිදු වේ.

වැඩි විස්තර සඳහා : https://t.me/ECHEM24_Paper

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️

We recommend to visit

Buy ads: http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7

Last updated 2 years, 1 month ago

Navigating The Digital Frontier

GitHub ~ https://github.com/Cyberline-Official

052fa6000b2302

Last updated 1 year, 8 months ago

For AL students 👨‍🎓👩‍🎓

🎯 MATHS BIO අපි -
https://t.me/mathsbio_api_Team

🎯 CHEMISTRY අපි -
https://t.me/chemistry_api_Team

🎯 PHYSICS අපි -
https://t.me/physics_api_Team

🎯 ICT අපි -
https://t.me/ict_api_Team

🛒Advertising - @AL_Api_Advertising_bot

Last updated 1 year, 7 months ago