Dive into the Ultimate Free Library: Your One-Stop Hub for Entertainment!

CRICKET FEVER - NEWS 🇱🇰

Description
♦️Buy ads: https://telega.io/c/cricketfever_news

ක්‍රිකට් ලෝකයේ දන්න නොදන්න නවතම
තොරතුරු වගේම සජීවී තරඟවල ලකුණු එසැණින් දැනගන්න,අප සමඟ එකතු වෙන්න


🔴Main Group
👉 https://t.me/CricketFever_111

🔴VIDEOS
👉 https://t.me/+YxGLKAbJ2FE1MDc1
Advertising
We recommend to visit

CineSubz Movies Official Telegram Channel
Buy Ads 👇
https://telega.io/c/CineSubzMovies

Last updated 5 months ago

මෙහෙයවීම-
අමිල දසනායක (MBBS undergraduate)
රසායන විද්‍යාවේ වෛද්‍ය සන්නාමය 🩺

🔴 පන්ති පිළිබඳව විමසීම් සඳහා
දුරකතන ඇමතුම් - 0760331104 / 0712244010

Last updated 1 month, 2 weeks ago

⭕️ සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටි නැරඹීමට දැන්ම ජොයින් වෙන්න ⭕️

Contact Admin - @phoenix_l_movie_bot

Buy ads - telega.io/channels/Films_l_tv_series/card?r=uzJczUhE

Last updated 1 month ago

1 day, 1 hour ago

RCB Qualification Scenario After RCB Vs DC :

- MI/DC beat LSG.

- Defeat CSK With 20+ Runs If Batting First Or Chase Down CSK's Given target within 17.5 over.

Cric media
#IPL2024
@CricketFever_News

1 day, 2 hours ago

🇵🇰 PAKISTAN TOUR OF 🇮🇪 IRELAND 2024 - 2ⁿᵈ T20I 🇮🇪 IRE 193-7 (20.0) L TUCKER 51(34) 🔝 ⭐️ S AFRIDI 3/49 (4) ⭐️ #IREvsPAK

1 day, 2 hours ago

*🇵🇰 *PAKISTAN TOUR OF *🇮🇪 *IRELAND 2024 - 2ⁿᵈ T20I*🇮🇪 IRE 193-7 (20.0)*

L TUCKER 51(34) 🔝*⭐️* S AFRIDI 3/49 (4) ⭐️**#IREvsPAK

1 week, 1 day ago
ශ්‍රී ලංකාවට එළඹෙන විස්සයි විස්ස ලෝක …

ශ්‍රී ලංකාවට එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකි බව ඔහුට හිතනවලු....

1 week, 1 day ago
***📣*** ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ Test …

📣 ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ Test තරඟ ගාස්තුව 100% කින් ඉහළ දැමේ ! 🔼🔥

Source : Sundaytimes Newspaper

1 week, 1 day ago
කසකස්ථානය පරදවමින් ආසියානු රග්බි ශූරතාවලියේ පළමු …

කසකස්ථානය පරදවමින් ආසියානු රග්බි ශූරතාවලියේ පළමු කොටසේ ශූරයන් වූ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට , ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය(SLC) වෙතින් ඩොලර් 30,000 ක මුදලක් පිරිනැමීමට තීරණය කර ඇත.......🏈🇱🇰🏏

#SLRUGBY #SLC #SriLankaCricket
@CRICKETFEVER_NEWS🇱🇰

2 weeks, 5 days ago
Delhi Capitals clinch nail-biter against Gujarat …

Delhi Capitals clinch nail-biter against Gujarat Titans in dramatic last-over

#IPL2024 #DCVSGT
@CricketFever_News

2 weeks, 5 days ago

🪙GT WON THE TOSS & CHOOSE TO BOWL FIRST

DC (Playing XI) - Prithvi Shaw, Jake Fraser-McGurk, Shai Hope, Rishabh Pant (C/WK), Tristan Stubbs, Axar Patel, Abishek Porel, Kuldeep Yadav, Anrich Nortje, Khaleel Ahmed, Mukesh Kumar.

Impact subs for DC - Sumit Kumar, Rasikh Dar, Kumar Kushagra, Pravin Dubey, Lalit Yadav.

GT (Playing XI) - Wriddhiman Saha (WK), Shubman Gill (C), David Miller, Azmatullah Omarzai, Rahul Tewatia, Shahrukh Khan, Rashid Khan, Sai Kishore, Noor Ahmad, Mohit Sharma, Sandeep Warrier.

Impact subs for GT - BR Sharath, Vijay Shankar, Manav Suthar, Sai Sudharsan, Darshan Nalkande.

#IPL2024 #DCVSGT
@CricketFever_News

2 weeks, 5 days ago

🚨 REPORTS 🚨

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කොට ගෙන ක්‍රීඩකයන් 25කින් සමන්විත මූලික සංචිතයක් තේරීම් කමිටුව විසින් නම් කොට ඇත.

ශ්‍රි ලංකා මූලික සංචිතය -

පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, විජයකාන්ත් වියස්කාන්ත්, අකිල ධනංජය, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුශංක, මතීෂ පතිරණ, නුවන් තුෂාර, ප්‍රමෝද් මධුෂාන්, බිනුර ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ජෙෆ්‍රි වැන්ඩසේ

ඒ අනුව භානුක රාජපක්ෂ නැවතත් සංචිතයට ඇතුලත් වී ඇති අතර නිරෝශන් දික්වැල්ලටද අවස්ථාව හිමිවී ඇත. ජෙෆ්‍රි වැන්ඩසේ ද ලෝක කුසලානය ඉලක්ක කරමින් සංචිතයට ඇතුලත් කර ඇත.

එසේම නුවනිදු ප්‍රනාන්දු , ලහිරු සමරකෝන් , නිපුන් දනංජය , ශෙවෝන් ඩැනියල් , ලසිත් කෘස්පුල්ලේ වැනි දක්ෂ යොවුන් ක්‍රීඩකයින්ට මෙම සංචිතයේ අවස්ථාව හිමි වී නැත.

නුවන් තුෂාර (මුම්බායි ඉන්දියන්ස්), දුෂ්මන්ත චමීර (කොල්කටා නයිට් රයිඩර්ස්), විජයකාන්ත් වියස්කාන්ත් (සන්රයිසස් හයිද්‍රාබාද්), මතීෂ පතිරණ සහ මහේෂ් තීක්ෂණ (චෙන්නායි සුපර් කිංග්ස්) සංචිතයේ සිටින අතර ඔවුන් මේ වනවිට IPL තරගාවලිය සමග සම්බන්ධ වී ඇත.

මෙම සංචිතය මේ වන විට ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සිය පුහුණුවීම් ආරම්භ කර ඇත. විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාව කිසිදු ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා නොකරන බැවින් තේරීම් කමිටුව විසින් අවසන් සංචිතය තේරීමට පෙර මැයි 2 වැනිදා සිට ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අන්තර් සංචිත විස්සයි විස්ස තරගාවලියක් පැවැත්වීමට නියමිතය.

Source - DailyFT via Thepapare
@CricketFever_News

2 months, 3 weeks ago

ක්‍රීඩාවේ ජීවගුණය බිඳෙන්නේ ක්‍රීඩකයන්ගෙන් විතර ද
වැරදි විනිසුරු තීරණ නිසා ක්‍රීඩාවේ ජීවගුණය බිඳෙන්නෙ නැද්ද

❇️ " විනිසුරුගේ තීරණය අවසන් තීරණයයි "
ඒ විදියට විනිසුරුවන්ට බලයක් / ඉහළ තැනක් දීල තියෙනවා.
ඒ වගේම අනික් පැත්තෙන් " විනිසුරුවන්ටත් වරදිනවා , විනිසුරුවනුත් මනුස්සයොනෙ " කියලත් කියනවා.
හරි.
එතකොට ක්‍රීඩකයනුත් මනුස්සයොනේ.
දිනන්න බලාගෙන ground එකට බැහැලා ,
කරට කර ගේමක් යන වෙලාවක ,
වැරදි decision එකක් නිසා තරගයක ජය පැරදුම වෙනස් වෙද්දි ඉවසන් ඉන්න හැම මිනිහෙක්ටම බෑ නේද ?
හැමෝම විලියම්සන්ලා වගේ නෙවේ.
Umpires ලත් මනුස්සයෝ වගේම තමා ,
Players ලත් මනුස්සයෝ.

❇️ ක්‍රීඩකයන්ට විනයක් අනිවාර්යයෙන්ම විනයක් තියෙන්න ඕනේ. ඒක පොඩි කාලෙ ඉඳලම උගන්වන දෙයක්.
හැබැයි මේ විනිසුරු ධූරයට වැහිලා වැරදි දේවල් කරපු අය නැතුවත් නෙවේ.
විවිධ අයගේ වුවමනාවන් වලට වැරදි තීරණ දුන්න අය නැතුවත් නෙවේ.
Match Fixing වගේ දේවලුත් ක්‍රීඩකයන්ගෙන් විතරක් වෙන දේවල් නොවෙන්න පුලුවන්.
දෙපැත්තක් තියෙනවා.
දෙපැත්තම දකින්න ඕනේ.

🛑 තාක්ෂණය දියුණු කාලෙක ,
ඒ මගින් ගොඩක්දුරට සාර්ථක තීරණත් එක්ක
ක්‍රීඩාවේ ජීවගුණය රැකගෙන ඉස්සරහට යන්න පුලුවන් නේද ?
TV Umpire ගෙන් ගන්න decisions ගාන තව වැඩි කරන්න පුලුවන් නේද ?
තාක්ෂණයටත් වරදින්න පුලුවන් ,
හැබැයි සාපේක්ෂව ඒ වරදින ප්‍රමාණය ගණනය කළ නොහැකි තරම් කුඩා අගයක්.
මේක සංවාදයක් ගොඩනැගෙන්න ඕන තැනක් !

⭕️ වනිඳු හරිද වැරදිද
නීතියට අනුව වනිඳු වැරදි කියල ඔප්පු වෙයි.
වනිඳුගෙන් වුණ ලොකුම අව්ල තමයි media conference එකේදී ,
" විනිසුරුට වෙන job එකක් තෝරගන්න " කියන එක.
ඒක ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.
ඊට කලින් වනිඳු කියනවා ,
" තව ටිකෙන් බෝලේ කමිඳුගෙ ඔලුවෙ වදිනව " කියලා.
ක්‍රීඩකයන්ගේ safety ගැන හිතන කාලෙක වනිඳු මේ කිව්ව කතාව වනිඳුගේ ක්‍රියාකලාපය සාධාරණීකරණය කරගන්න තිබ්බ point එකක්.
ඒ කොහොමවුණත් අර job කතාවට safety කතාව කැපිල යනවා.
වනිඳු හා විනිසුරු අතර පිටිය මැද්දෙ වුණ වචන හුවමාරුව ගැන නම් අදහසක් නෑ. එය ආවේගශීලී වෙන්නට ඇති.

- Prishon H Silva -

We recommend to visit

CineSubz Movies Official Telegram Channel
Buy Ads 👇
https://telega.io/c/CineSubzMovies

Last updated 5 months ago

මෙහෙයවීම-
අමිල දසනායක (MBBS undergraduate)
රසායන විද්‍යාවේ වෛද්‍ය සන්නාමය 🩺

🔴 පන්ති පිළිබඳව විමසීම් සඳහා
දුරකතන ඇමතුම් - 0760331104 / 0712244010

Last updated 1 month, 2 weeks ago

⭕️ සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටි නැරඹීමට දැන්ම ජොයින් වෙන්න ⭕️

Contact Admin - @phoenix_l_movie_bot

Buy ads - telega.io/channels/Films_l_tv_series/card?r=uzJczUhE

Last updated 1 month ago