CineSubz Movies Official Telegram Channel
Buy Ads ?
https://telega.io/c/CineSubzMovies
Last updated 1 year, 2 months ago
🌏 Sci-WEB℠ 🚀 Bot👉 @sciwebbot
🌏Sci-WEB℠ Chat 👉 @sciwebchat
🌏 Sci-WEB℠ 🚀 NEWS👉 @sciweb_news
🌏Contact Admin👉 @science_web_2
🌏Sci-WEB℠ Head Office 👉 @science_web
Link 👉https://telega.io/c/SciWEB
Buy ads 👉 https://telega.io/c/SciWEB
Last updated 2 weeks, 4 days ago
Last updated 1 week ago
👆
PAPER CLASS NO - 2️⃣4️⃣
Marks & Ranking List
2025 කණ්ඩායම
බණ්ඩාරවෙල | බදුල්ල
අම්පාර | Online
නිහඩව වැඩ කරන්න
වැඩ ඔබ ගැන කතා කරයි ! 💜
🥇 R.A.තරිදු කවිශ්ක
මහා විද්‍යාලය-බණ්ඩාරවෙල
🥈 W.A.අක්ශිකා දේවින්දි
බණ්ඩාරනායක බාලිකා-අම්පාර
🥉 නෙත්සරණි විජේසිංහ
ධර්මපාල විද්‍යාලය-බණ්ඩාරවෙල
හැමෝම උපරිම උත්සහ කරන්න.තමන්ගේ උපරිමය වෙත ලගාවෙන්න.මෙම විභාගයට පෙනී නොසිටි දරුවන් අනිවාර්යයෙන්ම මේ සතියෙ විභාගය සදහා ඉදිරිපත් විය යුතුමය.
සරසවි හීන හදන හාදකම...
මහේෂ් බජ්ජල
👆
Paper No 22 | පිළිතුරු පත්‍රය
ව්‍යුහගත සහ රචනා
අන්තිම වෙනකල් ඉන්නෙ නැතුව ලස්සනට පිළිවෙලට Syllabus එක අවසන් කරගන්න අන්තිම පාඩම් ටිකත් ඔන්න දැන් අපි ඉරිදා උදේට කරන්න පටන් ගන්නවා.මම මගෙ වැඩේ හරියට කරනව වගේ පේනවා නම් share එකක් දාල status එකක් දාල යාලුවොන්ට අපේ පන්තිය ගැන වචනයක් කියන්න ළමයි ❤️ අපේ පන්තියෙ තමයි අව්රුදු 7ක් තිස්සෙ ප්‍රදේශයේ වැඩිම A සාමාර්ථ B සාමාර්ථ එක්ක ඉහළම සමත් ප්‍රතිශතය (96.55%) තියෙන්නෙ කියලත් කියන්න මතක් කරලා කියන්න.
අනිත් මිනිස්සු කියන කතාවලට සවන් නොදී තමන්ගේ පාඩුවේ ගේමක් ගැහුවම අපිට සතුටින් ඉන්න පුලුවන්."එකමත් එක Biology පංතිය" අපි හැදුවෙත් අන්න එහෙම...?
?? ♥️ ??
හීනයට පියාඹන්න
අහසක් ලියාදුන් පරපුරේ හිමිකම..
වරක් දෙවරක් නොව සෑම වසරකදීම දිස්ත්‍රීක් ප්‍රමුඛ ස්ථාන ඇතුළුව අද්විතීය ප්‍රතිඵල දායාද කරන ප්‍රදේශයේ වැඩිම බුද්ධිමත් සිසු සහභාගීත්වයක් සහිත අපගේ ජීව විද්‍යා පාඨමාලාව වන "එකමත් එක Biology පංතියේ"
2026 උසස්පෙළ කණ්ඩායමට සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලද ආදරණීය දුවා දරුවන් දැන් බදවා ගැනේ...
සිද්ධාන්ත කරුණු පිරුණු නීරස යැයි කියන විශයක් ඉතා රසවත්ව, සරලව සහ පැහැදිලිව නව විෂය නිර්දේශයෙන් විභාග මට්ටමට ගැලපෙන පරිදි ජීව විද්‍යාව පිළිබදවම ගෞරව උපාධියක් හිමි විෂය ඉගැන්වීම සදහා ප්‍රදේශයේ ඉහළම සුදුසුකම් සපිරි ගුරුවරයාගෙන් ඉගෙන ගන්න ඔයත් එන්න...
යහළුවන්ටත් පණිවිඩය දෙන්න !
ඌවේ සහ දිගාමඩුල්ලේ දිනන දරුවනි, එන්න ඉතින් අපි හමුවෙමු.
??
Bio නම් බජ්ජල
? විමසීම්
071 3628086
Mahesh Bajjala is inviting you to a scheduled paper class.
Join Zoom Meeting
https://us06web.zoom.us/j/83852105316?pwd=xaZAvzdHGhbCSDeQveVjiW7wekQqTg.1
Time: 9.00 pm
Meeting ID: 838 5210 5316
Passcode: BioBajjala
Zoom Video
Join our Cloud HD Video Meeting
Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution…
FULL PAPER CLASS
PAPER NO - 16
?
අද (අගහරුවාදා) රාත්‍රී 9.00 සිට ඔබේ දහසය වැනි ප්‍රශ්ණ පත්‍රයට අදාල පිළිතුරු සාකච්ඡා කෙරේ.
සාකච්ඡාවට සම්බන්ධ වීමට අදාල Link මෙම සමූහයට එක් කෙරේ.
?Live සම්බන්ධ වීමට අනිවාර්යයෙන්ම උත්සහ කරන්න.නොහැකි දරුවන්ට Recording ලබාදෙනු ලැබේ.
??
Bio නම් බජ්ජල
Paper No - 15
Discussion (9.00 pm)
Join Zoom Meeting
https://us06web.zoom.us/j/88431351425?pwd=zOfy3bhNmcYxbpIGcxceaESiZhEwrY.1
Meeting ID: 884 3135 1425
Passcode: BioBajjala
Zoom Video
Join our Cloud HD Video Meeting
Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution…
FULL PAPER CLASS
PAPER NO - 15
?
අද (අගහරුවාදා) රාත්‍රී 9.00 සිට ඔබේ පහළොස් වැනි ප්‍රශ්ණ පත්‍රයට අදාල පිළිතුරු සාකච්ඡා කෙරේ.
සාකච්ඡාවට සම්බන්ධ වීමට අදාල Link මෙම සමූහයට එක් කෙරේ.
?Live සම්බන්ධ වීමට අනිවාර්යයෙන්ම උත්සහ කරන්න.නොහැකි දරුවන්ට Recording ලබාදෙනු ලැබේ.
??
Bio නම් බජ්ජල
FULL PAPER CLASS
PAPER NO - 12
?
ඉහත ප්‍රශ්ණ පත්‍රයේ මුද්‍රිත පිටපතක් රැගෙන ඔබ ඉගෙන ගෙන ඇති විෂය දැනුම් පරාසයට අදාලව පිළිතුරු සපයා ඒ සදහා සූදානම් වන්න. ?
සාකච්ඡාවට සම්බන්ධ වීමට අදාල Link මෙම සමූහයට එක් කෙරේ.
??
Bio නම් බජ්ජල
CineSubz Movies Official Telegram Channel
Buy Ads ?
https://telega.io/c/CineSubzMovies
Last updated 1 year, 2 months ago
🌏 Sci-WEB℠ 🚀 Bot👉 @sciwebbot
🌏Sci-WEB℠ Chat 👉 @sciwebchat
🌏 Sci-WEB℠ 🚀 NEWS👉 @sciweb_news
🌏Contact Admin👉 @science_web_2
🌏Sci-WEB℠ Head Office 👉 @science_web
Link 👉https://telega.io/c/SciWEB
Buy ads 👉 https://telega.io/c/SciWEB
Last updated 2 weeks, 4 days ago
Last updated 1 week ago