CineSubz Movies Official Telegram Channel
Buy Ads ?
https://telega.io/c/CineSubzMovies
Last updated 2 Jahre, 2 Monate her
🌏 Sci-WEB℠ 🚀 Bot👉 @sciwebbot
🌏Sci-WEB℠ Chat 👉 @sciwebchat
🌏 Sci-WEB℠ 🚀 NEWS👉 @sciweb_news
🌏Contact Admin👉 @science_web_2
🌏Sci-WEB℠ Head Office 👉 @science_web
Link 👉https://telega.io/c/SciWEB
Buy ads 👉 https://telega.io/c/SciWEB
Last updated 1 Jahr her
Last updated 1 Jahr her
The Spy
ඔත්තුකාරි, පව්කාරි
මොන හිතකින්ද තමුන්
අර අහිංසකයට වංචාකළේ
තමුනුයි වගකිව යුතු
ඔහුගේ මරණයට
ඔත්තුකාරි, වංචාකාරි
ආදරයේ දියණිය වෙලත්
ලැජ්ජා නැති හැටි
නරකයන්ට එකතු වෙන්න
ඔත්තුකාර සිලේනා,
තමුන්ට අයිතියක් නෑ
මැරිලවත් ඔහු වෙත යන්න.
Is everything dead ?
Is everything dead ?
A Memoir
මහා විකාර අනාවැකියෙන්
ඔන්න කෙනෙක් නිදහස්
අත් හරින්නට වේ සියල්ල
ඔහු ගැන මතක ඇතුළු ව
දිව්‍යමය වූ මණ්ඩපයේ
දිව්‍යමය සිරුරු හමුවේ
හදවත ගැහේ වේගෙන්
උත්තමාවියගේ හඬ ඇසේ;
"සියුස්ගේ දියණිය, ඔබ
දඩයමට එකතු වෙනවාද?"
CineSubz Movies Official Telegram Channel
Buy Ads ?
https://telega.io/c/CineSubzMovies
Last updated 2 Jahre, 2 Monate her
🌏 Sci-WEB℠ 🚀 Bot👉 @sciwebbot
🌏Sci-WEB℠ Chat 👉 @sciwebchat
🌏 Sci-WEB℠ 🚀 NEWS👉 @sciweb_news
🌏Contact Admin👉 @science_web_2
🌏Sci-WEB℠ Head Office 👉 @science_web
Link 👉https://telega.io/c/SciWEB
Buy ads 👉 https://telega.io/c/SciWEB
Last updated 1 Jahr her
Last updated 1 Jahr her