CineSubz Movies Official Telegram Channel
Buy Ads ?
https://telega.io/c/CineSubzMovies
Last updated hace 1 año, 5 meses
Last updated hace 3 meses, 1 semana
❛❛ මිනිස්සු ආසම, මොහොතකට හරි නිවෙන්න...!
🤍✨❜❜
🍃•|•🐇Join And Stay Tuned With Us EveryDay To Watch beautiful Status Videos And Photos 🌺😊
🥰🌿♥️
Buy Ads :- https://telega.io/c/statusVideolk
Owner ;- @WolfyGirl_2003
#sinhala #status #Song
Last updated hace 4 meses
*?* ළමයී Exam එකට කලින් මේකත් කරන්න ඒ ඒ ප්‍රශ්න වලට අදාල theory මතක නැත්තන් ඒවත් Revise කරගන්න
Credit - Uddika Sir ?**
**I am not a big achiever in Biology
හැබයි MCQ ලකුණු වැඩි කරගන්න මම කරපු දෙයක් කියන්නම්....?
මේක මට e Chem ගෘප් එකේ ළමයෙක් කිව්ව ක්‍රමයක්. හැබැයි ඒක මට හරිගියා හොඳටම ?
මෙහෙමයි ඒකකරන්නෙ...
Bio අයට අඩුයිනෙ past paper...
ඒ නිසා සිලබස් එකෙත් යම් යම් තැන් වෙනස් නිසා බොම පරිස්සමින් මේක කරන්න2019-2023 පේපර් වලට
2019 MCQ එක කරන්න (1-40 ප්‍රශ්න)
ඒකෙ මාකින් එක දාලා වැරදි ටිකට අදාළ මාතෘකා ටික පොතක ලියන්න...
උදා:- ඔයාට ශාක යාමක ද්‍රව්‍ය MCQ එක වැරදුනා නම් යාමක ද්‍රව්‍ය මාතෘකාව ලියන්න.. ඕම ඕම වැරදි හැම එකටම අදාළ මාතෘකා ලියන්න ?
ඊට පස්සෙ ඔය ලියාගත්ත හැම කොටසම රිසෝස් එකෙන් කියවන්න හොඳට... කියවන කියවන කොටසට ✅ එකක් දාගන්න ?
ඕම ඕම කරලා ඉවර වෙලා.. ඊලග පේපර් එකට යන්න ?
ඔය ටික ඉවර කරලා (41-50)අතර ප්‍රශ්න ටිකටත් ඔය විදියටම වෙනම කරන්න..
ඒකෙන් අනීවාරෙන් 41-50 අතරෙප්‍රශ්න වලට උත්තර හොයන්න ඔලුව හැදේවි ?
ඔය විදියට කරන්නකො...
ඕකෙන් එක රේඛාවක ලකුණු වැඩි වෙන්නැහැ.හැබැයි ආයෙ අඩු නොවෙන විදියට ලකුණු වැඩිවෙයි ඔය පේපර් පහ කරල ඉවර වෙද්දි (2019-2023)
ඉන්පස්සෙ පළාත් පේපර් ටිකක් සහ ස්කෝල වල පේපර් ටිකක් හොයලා කරන්න...
Specially......,,,,
Western province
Southern prov.
Central prov.
ඊට අමතරව ස්කෝල වල පේපර්ස් ටිකක් හොයාගෙන මේම කරගෙන යන්න.. ?
බය වෙන්නෙපා පාස්ට් පේපර් පලාත් පේපර් කරල වැඩි උන ලකුනු රෝයල් එකේ,විශාකා එකේ පේපර් කරද්දි අඩු වෙනව.. ඒක නැචුරල්?
හැබැයි ඒ ස්කෝල වල ප්‍රශ්න වලට හුරු උනාම ඕන එකකට ඔට්ටුයි ??
අන්තිමටම මේම කරලා මට මාස දෙකකදි MCQ 08 ක ඉඳලා 40කට පනින්න පුළුවන් උනා ???♥️**
navinxth
CineSubz Movies Official Telegram Channel
Buy Ads ?
https://telega.io/c/CineSubzMovies
Last updated hace 1 año, 5 meses
Last updated hace 3 meses, 1 semana
❛❛ මිනිස්සු ආසම, මොහොතකට හරි නිවෙන්න...!
🤍✨❜❜
🍃•|•🐇Join And Stay Tuned With Us EveryDay To Watch beautiful Status Videos And Photos 🌺😊
🥰🌿♥️
Buy Ads :- https://telega.io/c/statusVideolk
Owner ;- @WolfyGirl_2003
#sinhala #status #Song
Last updated hace 4 meses