CineSubz Movies Official Telegram Channel
Buy Ads ?
https://telega.io/c/CineSubzMovies
Last updated 1 year, 1 month ago
මෙහෙයවීම-
අමිල දසනායක (MBBS undergraduate)
රසායන විද්‍යාවේ වෛද්‍ය සන්නාමය 🩺
🔴 පන්ති පිළිබඳව විමසීම් සඳහා
දුරකතන ඇමතුම් - 0760331104 / 0712244010
Last updated 1 month, 2 weeks ago
❛❛ මිනිස්සු ආසම, මොහොතකට හරි නිවෙන්න...!
🤍✨❜❜
🍃•|•🐇Join And Stay Tuned With Us EveryDay To Watch beautiful Status Videos And Photos 🌺😊
🥰🌿♥️
Buy Ads :- https://telega.io/c/statusVideolk
Owner ;- @WolfyGirl_2003
Last updated 2 months, 1 week ago
**I am not a big achiever in Biology
හැබයි MCQ ලකුණු වැඩි කරගන්න මම කරපු දෙයක් කියන්නම්....🥰
මේක මට e Chem ගෘප් එකේ ළමයෙක් කිව්ව ක්‍රමයක්. හැබැයි ඒක මට හරිගියා හොඳටම 🥰
මෙහෙමයි ඒකකරන්නෙ...
Bio අයට අඩුයිනෙ past paper...
ඒ නිසා සිලබස් එකෙත් යම් යම් තැන් වෙනස් නිසා බොම පරිස්සමින් මේක කරන්න2019-2023 පේපර් වලට
2019 MCQ එක කරන්න (1-40 ප්‍රශ්න)
ඒකෙ මාකින් එක දාලා වැරදි ටිකට අදාළ මාතෘකා ටික පොතක ලියන්න...
උදා:- ඔයාට ශාක යාමක ද්‍රව්‍ය MCQ එක වැරදුනා නම් යාමක ද්‍රව්‍ය මාතෘකාව ලියන්න.. ඕම ඕම වැරදි හැම එකටම අදාළ මාතෘකා ලියන්න 🥰
ඊට පස්සෙ ඔය ලියාගත්ත හැම කොටසම රිසෝස් එකෙන් කියවන්න හොඳට... කියවන කියවන කොටසට ✅ එකක් දාගන්න 🥰
ඕම ඕම කරලා ඉවර වෙලා.. ඊලග පේපර් එකට යන්න 🥰
ඔය ටික ඉවර කරලා (41-50)අතර ප්‍රශ්න ටිකටත් ඔය විදියටම වෙනම කරන්න..
ඒකෙන් අනීවාරෙන් 41-50 අතරෙප්රශ්න වලට උත්තර හොයන්න ඔලුව හැදේවි 🥰
ඔය විදියට කරන්නකො...
ඕකෙන් එක රේඛාවක ලකුණු වැඩි වෙන්නැහැ.හැබැයි ආයෙ අඩු නොවෙන විදියට ලකුණු වැඩිවෙයි ඔය පේපර් පහ කරල ඉවර වෙද්දි (2019-2023)
ඉන්පස්සෙ පළාත් පේපර් ටිකක් සහ ස්කෝල වල පේපර් ටිකක් හොයලා කරන්න...
Specially......,,,,
Western province
Southern prov.
Central prov.
ඊට අමතරව ස්කෝල වල පේපර්ස් ටිකක් හොයාගෙන මේම කරගෙන යන්න.. 🥰
බය වෙන්නෙපා පාස්ට් පේපර් පලාත් පේපර් කරල වැඩි උන ලකුනු රෝයල් එකේ,විශාකා එකේ පේපර් කරද්දි අඩු වෙනව.. ඒක නැචුරල්😁
හැබැයි ඒ ස්කෝල වල ප්‍රශ්න වලට හුරු උනාම ඕන එකකට ඔට්ටුයි 😌🥰
අන්තිමටම මේම කරලා මට මාස දෙකකදි MCQ 08 ක ඉඳලා 40කට පනින්න පුළුවන් උනා 👉👈🤭♥️**
navinxth
CineSubz Movies Official Telegram Channel
Buy Ads ?
https://telega.io/c/CineSubzMovies
Last updated 1 year, 1 month ago
මෙහෙයවීම-
අමිල දසනායක (MBBS undergraduate)
රසායන විද්‍යාවේ වෛද්‍ය සන්නාමය 🩺
🔴 පන්ති පිළිබඳව විමසීම් සඳහා
දුරකතන ඇමතුම් - 0760331104 / 0712244010
Last updated 1 month, 2 weeks ago
❛❛ මිනිස්සු ආසම, මොහොතකට හරි නිවෙන්න...!
🤍✨❜❜
🍃•|•🐇Join And Stay Tuned With Us EveryDay To Watch beautiful Status Videos And Photos 🌺😊
🥰🌿♥️
Buy Ads :- https://telega.io/c/statusVideolk
Owner ;- @WolfyGirl_2003
Last updated 2 months, 1 week ago