CineSubz Movies Official Telegram Channel
Buy Ads ?
https://telega.io/c/CineSubzMovies
Last updated 1 year, 2 months ago
🌏 Sci-WEB℠ 🚀 Bot👉 @sciwebbot
🌏Sci-WEB℠ Chat 👉 @sciwebchat
🌏 Sci-WEB℠ 🚀 NEWS👉 @sciweb_news
🌏Contact Admin👉 @science_web_2
🌏Sci-WEB℠ Head Office 👉 @science_web
Link 👉https://telega.io/c/SciWEB
Buy ads 👉 https://telega.io/c/SciWEB
Last updated 2 weeks, 4 days ago
Last updated 1 week ago
? 2024 Full Paper 31
(Paper 78)
2024 සඳහා මීළඟ Full paper එක ලබන සතියේදී පැවැත්වීමට නියමිතය.
? Full paper 31
කාලය - පැය 5 යි
අන්තර්ගතය:
⭕️ MCQ paper
බහුවරණ 50
(දැනට කර ඇති සියලු පාඩම්)
⭕️ Essay paper
ව්‍යුහගත රචනා
රචනා
අදාල දිනයන් සහ වේලාවන්,
? කෑගල්ල
4 ඉරිදා - 12.30- 5.30pm
5 සඳුදා - 1.30 - 6.30 pm
9 සිකුරාදා - 7.30 - 12.30 pm
Essay - 4 ඉරිදා - 12.30 - 3.30 pm
Mcq - 8 බ්‍රහස්පතින්දා - 2.30 - 4.30 pm
ඉහත දිනයන් වල physically පිලිතුරු ලිවීමට නොහැකි සිසුන්ට Online ආකාරයට ද පිළිතුරු ලිවීමට අවස්ථාව ඇත.
? Online
⭕ Essay paper
5 සදුදා ප.ව. 7.00- 10.00 pm
7 බදාදා ප.ව. 7.00- 10.00 pm
⭕ Mcq paper
9 සිකුරාදා ප.ව 7.00 - 9.00 pm
10 සෙනසුරාදා ප.ව 7.00 - 9.00 pm
? All Island
නගර/දිස්ත්‍රික්ක වලට අදාල telegram/WhatsApp group හරහා දැනුවත් කෙරේ.
ධාරා විද්‍යුතය 03 වන Session එකේ marking
මේ ගිය සතියේ ස්ථාවර තරංග කොටස
මේකත් බලලා ඉන්න බලපු නැති අය
හෙට repeat එක බලන්න කලින්
?Fp 29 සදහා තවමත් පිලිතුරු සැපයීමට නොහැකි වූ සිසුන් හට
හෙට දිනයේදී eassy ප්‍රශ්න පත්‍රය සදහා පිලිතුරු සපයා mcq එක සදහා online ක්‍රමයට පිලිතුරු සැපයීමට හැකිය..(මෙම සතියට පමණි)
සිකුරාදා දිනයේදී සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය සදහාද පිලිතුරු සැපයීමට හැකිය .
⭕Revision සිසුන් සදහා...
Full paper ek සෑම සතියකම ඉරිදා දින ආරම්බ වන අතර ඉරිදා හා එම දිනයට පසුව එලබෙන සදුදා සහ සිකුරාදා දිනවලදී සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය සදහ පිලිතුරු සැපයිය හැක.ඒ අනුව 28 වන ඉරිදා ආරම්භ වන්නේ fp 30 බව සලකන්න.
ඉරිදා දිනයේ eassy එක සදහා පිලිතුරු සැපයූ සිසුන් හට බ්‍රහස්පතින්දා දින revision එක අවසානයේ mcq ප්‍රශ්න පත්‍රය සදහා (2.30-4.30 ) පිලිතුරු සැපයිය හැක .
⭕හෙට දිනයේදී ,
Fp 29 සදහා 21 වන ඉරිදා දින එක් කොටසකට පිලිතුරු සැපයූ සිසුන් හට හෙට දිනයේදී අනෙක් කොටසට සදහා පිලිතුරු සැපයිය හැක....
අද දවසේ Electronics කොටසේ summary audio එක ??
CineSubz Movies Official Telegram Channel
Buy Ads ?
https://telega.io/c/CineSubzMovies
Last updated 1 year, 2 months ago
🌏 Sci-WEB℠ 🚀 Bot👉 @sciwebbot
🌏Sci-WEB℠ Chat 👉 @sciwebchat
🌏 Sci-WEB℠ 🚀 NEWS👉 @sciweb_news
🌏Contact Admin👉 @science_web_2
🌏Sci-WEB℠ Head Office 👉 @science_web
Link 👉https://telega.io/c/SciWEB
Buy ads 👉 https://telega.io/c/SciWEB
Last updated 2 weeks, 4 days ago
Last updated 1 week ago