2024 Kegalle Revision - Eranda Aththanayake

Description
Channel Link - t.me/Era24R
Advertising
We recommend to visit

CineSubz Movies Official Telegram Channel
Buy Ads ?
https://telega.io/c/CineSubzMovies

Last updated 1 Jahr her

මෙහෙයවීම-
අමිල දසනායක (MBBS undergraduate)
රසායන විද්‍යාවේ වෛද්‍ය සන්නාමය 🩺

🔴 පන්ති පිළිබඳව විමසීම් සඳහා
දුරකතන ඇමතුම් - 0760331104 / 0712244010

Last updated 2 Wochen her

❛❛ මිනිස්සු ආසම, මොහොතකට හරි නිවෙන්න...!
🤍✨❜❜

🍃•|•🐇Join And Stay Tuned With Us EveryDay To Watch beautiful Status Videos And Photos 🌺😊

🥰🌿♥️
Buy Ads :- https://telega.io/c/statusVideolk

Owner ;- @WolfyGirl_2003

Last updated 1 Monat, 1 Woche her

4 months, 2 weeks ago
4 months, 2 weeks ago

? 2024 Full Paper 31
(Paper 78)

2024 සඳහා මීළඟ Full paper එක ලබන සතියේදී පැවැත්වීමට නියමිතය.

? Full paper 31

කාලය - පැය 5 යි

අන්තර්ගතය:

⭕️ MCQ paper

බහුවරණ 50
     (දැනට කර ඇති සියලු පාඩම්)

⭕️ Essay paper

ව්‍යුහගත රචනා

  1. වර්නියර් + ගෝලමානය
  2. ජලයේ වා.වි.ගු.තා
  3. වර්නාවලිමානය
  4. නොදන්නා ප්‍රතිරෝධයක අගය

රචනා

  1. බල ඝූර්ණය
  2. නල කම්පන
  3. ප්‍රත්‍යස්තතාව
  4. විද්‍යුත් ක්ශේත්‍ර
  5. A)විභව බෙදනය
           B)ඩයෝඩ+ට්‍රාන්සිස්ටර
  6. A)සන්නායකයකතාව
           B)තාප විකිරණය

අදාල දිනයන් සහ වේලාවන්,

? කෑගල්ල
4 ඉරිදා - 12.30- 5.30pm
5 සඳුදා - 1.30 - 6.30 pm
9 සිකුරාදා - 7.30 - 12.30 pm

Essay - 4 ඉරිදා - 12.30 - 3.30 pm
Mcq - 8  බ්‍රහස්පතින්දා - 2.30 - 4.30 pm

ඉහත දිනයන් වල physically පිලිතුරු ලිවීමට නොහැකි සිසුන්ට Online ආකාරයට ද පිළිතුරු ලිවීමට අවස්ථාව ඇත.

? Online

Essay paper
5 සදුදා ප.ව. 7.00- 10.00 pm
7 බදාදා  ප.ව. 7.00- 10.00 pm

Mcq paper
9 සිකුරාදා  ප.ව 7.00 - 9.00 pm
10 සෙනසුරාදා  ප.ව 7.00 - 9.00 pm

? All Island

නගර/දිස්ත්‍රික්ක වලට අදාල telegram/WhatsApp group හරහා දැනුවත් කෙරේ.

4 months, 3 weeks ago

ධාරා විද්‍යුතය 03 වන Session එකේ marking

4 months, 3 weeks ago

මේ ගිය සතියේ ස්ථාවර තරංග කොටස

මේකත් බලලා ඉන්න බලපු නැති අය
හෙට repeat එක බලන්න කලින්

5 months ago
5 months ago

?Fp 29 සදහා තවමත් පිලිතුරු සැපයීමට නොහැකි වූ සිසුන් හට
හෙට දිනයේදී eassy ප්‍රශ්න පත්‍රය සදහා පිලිතුරු සපයා mcq එක සදහා online ක්‍රමයට පිලිතුරු සැපයීමට හැකිය..(මෙම සතියට පමණි)

සිකුරාදා දිනයේදී සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය සදහාද පිලිතුරු සැපයීමට හැකිය .

5 months ago

Revision සිසුන් සදහා...

Full paper ek සෑම සතියකම ඉරිදා දින ආරම්බ වන අතර ඉරිදා හා එම දිනයට පසුව එලබෙන සදුදා සහ සිකුරාදා දිනවලදී සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය සදහ පිලිතුරු සැපයිය හැක.ඒ අනුව 28 වන ඉරිදා ආරම්භ වන්නේ fp 30 බව සලකන්න.

ඉරිදා දිනයේ eassy එක සදහා පිලිතුරු සැපයූ සිසුන් හට බ්‍රහස්පතින්දා දින revision එක අවසානයේ mcq ප්‍රශ්න පත්‍රය සදහා (2.30-4.30 ) පිලිතුරු සැපයිය හැක .

හෙට දිනයේදී ,

Fp 29 සදහා 21 වන ඉරිදා දින එක් කොටසකට පිලිතුරු සැපයූ සිසුන් හට හෙට දිනයේදී අනෙක් කොටසට සදහා පිලිතුරු සැපයිය හැක....

5 months ago

අද දවසේ Electronics කොටසේ summary audio එක ??

We recommend to visit

CineSubz Movies Official Telegram Channel
Buy Ads ?
https://telega.io/c/CineSubzMovies

Last updated 1 Jahr her

මෙහෙයවීම-
අමිල දසනායක (MBBS undergraduate)
රසායන විද්‍යාවේ වෛද්‍ය සන්නාමය 🩺

🔴 පන්ති පිළිබඳව විමසීම් සඳහා
දුරකතන ඇමතුම් - 0760331104 / 0712244010

Last updated 2 Wochen her

❛❛ මිනිස්සු ආසම, මොහොතකට හරි නිවෙන්න...!
🤍✨❜❜

🍃•|•🐇Join And Stay Tuned With Us EveryDay To Watch beautiful Status Videos And Photos 🌺😊

🥰🌿♥️
Buy Ads :- https://telega.io/c/statusVideolk

Owner ;- @WolfyGirl_2003

Last updated 1 Monat, 1 Woche her