Telegram Updates Sinhala 🇱🇰

Description
You will get the latest updates and news about Telegram and other platforms (Fragment,TON blockchain) in Sinhala before anyone else

Buy ads : https://telega.io/c/Tele_updates_sin
We recommend to visit

CineSubz Movies Official Telegram Channel
Buy Ads ?
https://telega.io/c/CineSubzMovies

Last updated 1 year, 8 months ago

🌏 Sci-WEB℠ 🚀 Bot👉 @sciwebbot
🌏Sci-WEB℠ Chat 👉 @sciwebchat
🌏 Sci-WEB℠ 🚀 NEWS👉 @sciweb_news
🌏Contact Admin👉 @science_web_2
🌏Sci-WEB℠ Head Office 👉 @science_web

Link 👉https://telega.io/c/SciWEB
Buy ads 👉 https://telega.io/c/SciWEB

Last updated 6 months, 1 week ago

Last updated 6 months ago

6 months ago
Telegram Updates Sinhala 🇱🇰
6 months ago
6 months ago
6 months ago
Star reactions send කිරීමේදී එක් වරකට …

Star reactions send කිරීමේදී එක් වරකට send කළ හැකිව තිබූ stars සීමාව 2500 සිට 10,000 දක්වා වැඩි කර ඇත ⭐️

6 months ago
6 months ago
***🐹*** [**@DOGS**](https://t.me/DOGS) donated **$30,000** to World …

🐹 @DOGS donated $30,000 to World Child Cancer 🫡

6 months ago
තවත් Telegram Gifts කිහිපයක් සඳහා අලුත් …

තවත් Telegram Gifts කිහිපයක් සඳහා අලුත් NFT Collections නිකුත් වී ඇත.🎩

🎁 Lunar Snake
🎁 Party Sparkler
🎁 Jester Hat
🎁 Genie Lamp
🎩 Witch Hat

මේ Gifts on-chain mint කරලා sell කරගන්නේ කොහොමද කියලා දන්නේ නැත්නම් මේ post එක කියවන්න.🧐

6 months, 1 week ago
6 months, 1 week ago
**මොකක්ද මේ Telegram Passport කියන්නේ...?*****🆔***

මොකක්ද මේ Telegram Passport කියන්නේ...?🆔

ලෝකේ තියෙන Digital services වැඩිදියුණු වෙනකොට එයාලගේ සේවාවන් පවත්වාගෙන යන්න ID Verification එකක් අවශ්‍යවෙන සේවාවනුත් වැඩිවෙනවා.ඒ වගේ verification එකක් අවශ්‍ය වෙන හැම වෙලාවකම අපිට අපේ ID එකේ photo එකක් upload කරන්න වෙනවා.අන්න ඒක අවම කරගන්න තමයි මේ option එක හඳුන්වාදීලා තියෙන්නේ,💡

මේකෙන් වෙන්නේ මොකක්හරි service එකකට අපේ ID verification එකක් අවශ්‍ය වෙනවනම්,ඒ service එකේ developersලට පුලුවන් ඒ service එකට අදාළව create කරපු Telegram Bot කෙනෙක් හරහා අපේ TG Passport එකේ තියෙන Verification එකට අදාළ data (ID Documents,phone numbers වගේ දේවල්) අරගෙන verification එක ලේසියෙන්ම කරන්න.💻

Telegram passport එක හඳුන්වාදීලා අවුරුදු 7ක් වගේ වුණත් මමනම් දැකලා නෑ ePayments.com එකෙන් හැර වෙන service එකක් මේ Telegram passport එක පාවිච්චි කරනවා.🟫

CEX.IO එකෙත් ඉස්සර මේ method එකෙන් KYC කරන්න පුලුවන් වෙලා තිබුණා කියලා කෙනෙක් මට කිව්වා.ඇත්තද දන්න්නෑහ්...👀

6 months, 1 week ago
*****💎***** **Buy USDT in** [**@Wallet**](https://t.me/Wallet) **with …

*💎 *Buy USDT in @Wallet with ZERO fees

Visa හෝ Mastercard වගේ card එකක් හරහා USDT buy කිරීමේදී තිබුණු අමතර Fees සියල්ලම මේ වනවිට ඉවත් කර ඇත..🎉

We recommend to visit

CineSubz Movies Official Telegram Channel
Buy Ads ?
https://telega.io/c/CineSubzMovies

Last updated 1 year, 8 months ago

🌏 Sci-WEB℠ 🚀 Bot👉 @sciwebbot
🌏Sci-WEB℠ Chat 👉 @sciwebchat
🌏 Sci-WEB℠ 🚀 NEWS👉 @sciweb_news
🌏Contact Admin👉 @science_web_2
🌏Sci-WEB℠ Head Office 👉 @science_web

Link 👉https://telega.io/c/SciWEB
Buy ads 👉 https://telega.io/c/SciWEB

Last updated 6 months, 1 week ago

Last updated 6 months ago