𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

Description
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇

Telegram Channel Link - https://t.me/HarryNote

Telegram Topics Link - https://t.me/HarryNoteTopics

Telegram Group Link - https://t.me/HarryNoteChat
We recommend to visit

CineSubz Movies Official Telegram Channel
Buy Ads ?
https://telega.io/c/CineSubzMovies

Last updated 1 year, 11 months ago

🌏 Sci-WEB℠ 🚀 Bot👉 @sciwebbot
🌏Sci-WEB℠ Chat 👉 @sciwebchat
🌏 Sci-WEB℠ 🚀 NEWS👉 @sciweb_news
🌏Contact Admin👉 @science_web_2
🌏Sci-WEB℠ Head Office 👉 @science_web

Link 👉https://telega.io/c/SciWEB
Buy ads 👉 https://telega.io/c/SciWEB

Last updated 9 months ago

Last updated 8 months, 3 weeks ago

9 months, 2 weeks ago
11 months ago
11 months, 1 week ago
11 months, 4 weeks ago

මේ තියෙන්නෙ මගේ විභාගෙට කලින් ලිව්ව අන්තිම පේපර් තුනේ විචලනය දිගටම හැත්ත ගනන් වල ඇවිල්ල 76ක් ගත්ත මම එක පාට්ටම 64,60ට බහිනව ලකුනු 16ක බැස්මක් මේ 16 නග්ගගන්න මන් මාර කට්ටක් කෑව මට ඒ වෙලාවෙ හිතුන මන් මාසයක් විතර ආපස්සට ගියාද කියල RANK එකත් 178න් 2018 ට වැටුන ?**

ලිව්ව අන්තිම පේපර් එකේ RANK එක දෙදාස් ගානක් විභාගෙට සති ගානයි තියෙන්නෙ ආයෙ ලකුනු වැඩි කරගන්න කියල පේපර් එකකුත් ලියන්න නෑ මේ වෙලාවට මන් වැටුන මානසිකත්වය දන්නෙ මන් විතරයි  ?

හැබැයි මන් ටක්ගාල නැගිට්ට මොකද මන් දන්නව මේකෙන් වැටුන නම් කොහොමද  AL ලියාගන්නෙ අපි වැටෙනකොට තමයි අපිට වැඩිම මානසිකත්වය තියෙන්න ඕන ලකුනු අඩු වෙනකොට අපි දැනගන්න ඕන දෙගුනයක් වැඩ වැඩි කරල කලින් ගානටම එන්න අපි ලකුනු වැඩි කරගෙන කරගෙන ඔහේ යද්දි අපිට කිසිම ඉලක්කයක් නෑ හැබැයි වැටුන මනුස්සයට තියනව ඉලක්කයක් මට තිබ්බ ඉලක්කෙ මන් ඊලගට ලියන පේපර් එකට ලකුනු 76ට වඩා ගන්නව කියන එක එතකොට මට ලියන්න තිබ්බෙ AL පේපර් එක ඉතින් මන් ඉලක්කෙ දිනන්නැති මට A එකක් ආව ඒ කියන්නෙ 75 පනින්නැති නෙ. හැබැයි මන් එතනදි වැටුන නම් මොකද වෙන්නෙ ඒ ගැන කල්පනා කර කර හිටියනම් වෙන්නෙ ඔය ගාන තවත් අඩු වෙන එක. එහෙම උනානම් මන් මේක පරාදයි අපි මේක කරන්නෙ දිනන්නනෙ මේ ගමනෙ වැරදීම් වෙන්න පුලුවන් ඔය ලකුනු මට අඩු උනේ වැරදීම් නිසා හැබැයි සමහරු හිතනව එතන පරාදයි කියල එහෙම පරාදයි කියල හිතුවොත් තමයි පරාද වෙන්නෙ

හොදට මතක තියාගන්න වරදිනවයි පරදිනවයි කියන්නෙ දෙකක් හැම දිනපු මනුස්සයෙක්ගෙම පිටිපස්සෙ තියනව වැරදුනු කතාවක් වරදින හැම මනුස්සයම දිනන්නැ හැබැයි තමන්ගෙ වැරැද්දෙන් තමන්ව හරිගස්සගෙන ඉස්සරහට යන මනුස්සයව පරද්දන්න කාටවත් බෑ අපේ මානසික මට්ටම උඩම තියෙන්න ඕන අපි යටම ඉන්න වෙලාවෙ ?**

Ishini kavmada .......
https://t.me/just_win_and_finish

12 months ago

PHYSICS පොදු රටාව යාන්ත්‍ර විද්‍යාව..pdf

12 months ago

APPLIED PART A ANALYS & THEORY POINTS.pdf

1 year ago
1 year ago
We recommend to visit

CineSubz Movies Official Telegram Channel
Buy Ads ?
https://telega.io/c/CineSubzMovies

Last updated 1 year, 11 months ago

🌏 Sci-WEB℠ 🚀 Bot👉 @sciwebbot
🌏Sci-WEB℠ Chat 👉 @sciwebchat
🌏 Sci-WEB℠ 🚀 NEWS👉 @sciweb_news
🌏Contact Admin👉 @science_web_2
🌏Sci-WEB℠ Head Office 👉 @science_web

Link 👉https://telega.io/c/SciWEB
Buy ads 👉 https://telega.io/c/SciWEB

Last updated 9 months ago

Last updated 8 months, 3 weeks ago