Unlock a World of Free Content: Books, Music, Videos & More Await!

💞නිසදැස් නවාතැන...💆‍♂‍🌼Sinhala nisades#

Description
Welcome to my channel👐

හිතට එන ලස්සන හැගීම් අකුරු කරන්නට... 🥰🖋️

ආදරය,විරහව,දුක,සතුට අපි එකට බෙදාගමු...💆‍♂

හිත නිවන නවාතැන..🌼💕

🙋ඔයාලගේ නිර්මාණත් අපට එවන්න-@malisudarshan

2023.06.09

https://t.me/nisadesnavathena💞
Advertising
We recommend to visit

Buy ads: http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7

Last updated 3 weeks ago

𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄 𝐅𝐀𝐂𝐓𝐒🧬🔬

•° Learn Something New Every day
•° Improve Knowledge daily
•° World Amazing Science related Facts

⍴ᥲіძ ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Thizh_69
ᥴr᥆ss ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Aru200 @Dinu_Dew

s𝗍ᥲᥡ 𝗍ᥙᥒᥱძ ᥕі𝗍һ ᥙs!🇱🇰

Last updated 1 month, 1 week ago

❤️😏 Free Internet යන විදිහ-: https://t.me/DR_EHI_TEAM/12429
❤️ BUY ADS -: https://telega.io/c/DR_EHI_TEAM
❤️✌️මාසෙටම එක පැකෙජ් එකක් ගහගෙන FREE INTERNET යන්න කැමති අය සෙට් වෙන්න✌️❤️
https://t.me/DR_EHI_TEAM/12429
😻.ඔයාලට අවශ්‍ය,
🎯Ehi File

Last updated 2 months ago

2 months ago
අලුත් දවසක්...

අලුත් දවසක්...
හිනාවෙලා ලස්සනට දවස පටන් ගන්න ළමයෝ...
හීන සොයා මහන්සි වෙන්න...
බැරි නෑ ඔව් ඔයාට පුළුවන්...
මහන්සි වෙලා කැප වෙන්න...
ලස්සන දවස අර්ථවත්ව අරභන්න...
හිනා වෙල දවස ගෙවන්න...
Good Luck...

2 months, 1 week ago
එකෝමත් එක දවසක

එකෝමත් එක දවසක
මන් උබේ වෙන්න පැතූ
වරදට
ස්වේත හිනා මැකී ගියේ අමාවක් සේය.
එදා දුන් ප්‍රේම ඉඟියක්
පාසාම
අදටත්
ඉකිබින්දේ මහ අනෝරාවක් සේය.....

දිලිනි.(DkD🤍)
කේ.දසනායක

2 months, 3 weeks ago

Follow this link to join my WhatsApp group: https://chat.whatsapp.com/JOjmL4ct6GBFe1VhD7fLsH

4 months, 1 week ago
💞නිසදැස් නවාතැන...💆‍♂‍🌼Sinhala nisades#
4 months, 1 week ago
💞නිසදැස් නවාතැන...💆‍♂‍🌼Sinhala nisades#
4 months, 1 week ago
***🥺******❤️***

🥺❤️

5 months, 3 weeks ago
Photo from Mali***🤍***

Photo from Mali🤍

5 months, 4 weeks ago

කෑලෑ මල් හරි ලස්සනයි...🌼
ඔයා වගේම...☺️
මොකද...🍃
කැලෑ මල් වලට පුළුවන්...🌼
මුළු කැලයක් ලස්සන කරන්න...🌳
ඒ වගේම තමයි...💫
ඔයාත් පුංචි ළමයෝ...🥰
ඔයාගේ හීනවලට යන්න...🎓
උනන්දු වෙන්න...📚
එතකොට ඔයාට පුළුවන්...🩷
මුළු ලෝකයක් ලස්සන කරන්න...🌍

@ Hiru

5 months, 4 weeks ago

ඕනම වෙලාවෙදි මගේ ළඟින් ඉන්න ඔයාට බැරි උනා.

මං කොච්චර කෑගහලා කියන්න හැදුවත් ඔයාට මාව තේරුම්ගන්න බැරි උනා. මාව අහන් ඉන්න කෙනෙක් ඕනම වෙලාවෙ ඔයා මාව ප්‍රතික්ෂේප කරා.

සමහරවිට අදින් පස්සෙ මටත් බැඳීමක වුවමනාවක් දැනෙන එකක් නැහැ.අපි ආයෙ කතාකරන එකකුත් නැහැ.ආයෙම මං එක්ක බැඳීමක් ගොඩනගාගන්න උත්සාහ කරන්නත් එපා.

මොකද...බිඳිලා ගිය හිතක් ආයෙ එක්කහු කරන එක ලේසි නෑ.

හැබැයි දෙයක් ඉල්ලන්නම්,

අන්තිම පාරට ආදරෙයි කියලා ,
මට නොපෙනෙන දුරකට ගිහින් ජීවත් වෙන්න !

නැත්නම් ඔයාව දකිද්දි මට ඔයා නැතුව ඉන්න බැරිවෙයි.මට ඔයාව ඕන වෙයි.කලින් වගේම ඇබ්බැහිවෙයි.

එහෙම වෙන්න දෙන්න එපා ,
අපිට ආයෙත් දුර යන්න බැරිවෙයි !! 🖇️🖤

7 months, 2 weeks ago

කර්මය අනුව ,

ජීවිතේ විදීම් , විදවීම් දෙකටම මුහුන දෙන්න වෙනවා...

ඒකයි යථාර්තය...

..මලී🖋 ...

We recommend to visit

Buy ads: http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7

Last updated 3 weeks ago

𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄 𝐅𝐀𝐂𝐓𝐒🧬🔬

•° Learn Something New Every day
•° Improve Knowledge daily
•° World Amazing Science related Facts

⍴ᥲіძ ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Thizh_69
ᥴr᥆ss ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Aru200 @Dinu_Dew

s𝗍ᥲᥡ 𝗍ᥙᥒᥱძ ᥕі𝗍һ ᥙs!🇱🇰

Last updated 1 month, 1 week ago

❤️😏 Free Internet යන විදිහ-: https://t.me/DR_EHI_TEAM/12429
❤️ BUY ADS -: https://telega.io/c/DR_EHI_TEAM
❤️✌️මාසෙටම එක පැකෙජ් එකක් ගහගෙන FREE INTERNET යන්න කැමති අය සෙට් වෙන්න✌️❤️
https://t.me/DR_EHI_TEAM/12429
😻.ඔයාලට අවශ්‍ය,
🎯Ehi File

Last updated 2 months ago