🎭GENERAL KNOWLEDGE🎭

Description
🎭 සාමන්‍ය දැනුම ප්‍රශ්නාවලි වලට ඔයත් කැමතිද. 🎭

😌 අභිරහස් ප්‍රශ්න විසඳල ශර්ලොක් වගේ ශූක්ශම මනුස්සයෙක් වෙන්න කැමතිද 😉

එහෙනම් ඔයා ඉන්නම් ඕනි චැනලය 🫰

🔥For Cross Promotion

@adeshushantha

Buy Ads - http://telega.io/c/detectivepolls
Advertising
We recommend to visit

Buy ads: http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7

Last updated 1 week, 3 days ago

𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄 𝐅𝐀𝐂𝐓𝐒🧬🔬

•° Learn Something New Every day
•° Improve Knowledge daily
•° World Amazing Science related Facts

⍴ᥲіძ ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Thizh_69
ᥴr᥆ss ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Aru200 @Dinu_Dew

s𝗍ᥲᥡ 𝗍ᥙᥒᥱძ ᥕі𝗍һ ᥙs!🇱🇰

Last updated 4 weeks ago

❤️😏 Free Internet යන විදිහ-: https://t.me/DR_EHI_TEAM/12429
❤️ BUY ADS -: https://telega.io/c/DR_EHI_TEAM
❤️✌️මාසෙටම එක පැකෙජ් එකක් ගහගෙන FREE INTERNET යන්න කැමති අය සෙට් වෙන්න✌️❤️
https://t.me/DR_EHI_TEAM/12429
😻.ඔයාලට අවශ්‍ය,
🎯Ehi File

Last updated 1 month, 3 weeks ago

1 week ago
1 week, 1 day ago

👆👆👆👆👆👆👆👆👆👆👆👆

🖥💻ICT කෙටි සටහන්

1 week, 1 day ago

🔹හතරවන පරම්පරාවේ පරිගණක (4th Generation) (1971-1989) - Microprocessor🔹

1971 වර්ෂයේ සිට වර්ථමානය දක්වා නිර්මාණය කල හා නිර්මාණය කරන ලබන පරිගණක මේම පරම්පරාවට අයත් වේ. මෙහිදි Microprocessor තාක්ෂනය භාවිතා කරන ලදි. මෙතෙක් පැවති පරිගණක වලට එක් වරකට ක්‍රියාත්මක කළ හැකි වුයේ එක් වැඩසටහනක් පමනි. නමුත් මෙම පරම්පරාවේ පරිගණක සදහා එක් වරකට වැඩසටහන් එකකට වඩා වැඩි ප්‍රමානයක් ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් තිබුණි. LSIC ( Large Scale Integrated Circuits) හා VLSIC (Very Large Scale Integrated Circuits බිහි විය. තාක්ෂණය දිගුවක් ලෙස සිලිකන් චිපයක සෑදුන ක්ෂුද්‍ර සකසන (Micro Processor) හදුන්වා දෙන ලදි. මේමගින් පරිගණකයේ භෟෙතික ප්‍රමාණය අඩු කර ගැනීමට හැකියාව ලැබින. මෙමගින් පරිගණකය වඩා කුඩාවූ අතර එහි වේගය වැඩිවිය. මෙම කාලය තුල (Graphical User Interface) බිහිවිය. එනම් පරිගණකයෙන් කාර්යයක් කරගැනීම සදහා විදාන Type කිරීම වෙනුවට කුඩා පින්තුර මත මවුසය මගින් ක්ලික් කිරීමෙන් කාර්යය කරගැනී මේ හැකියාව ලැබින. මේම පරම්පරාවේදි දෘඩ තැටි (Hrad Disk), නම්‍ය තැටි (Floppy Disk), ප්‍රකාශ තැටි (Optical Disk) භාවිතයට පැමිනෙන ලදි. පරිගණකය සදහා මුල්වරට චිත්‍රක පරිශිකල අතුරුමුහුණතක් GUI (Graphycal User interface ) හා පරිගණක ජාලකරනය (computer Network) මෙම පරම්පරාවේ පරිගණක සමග හදුන්වා දෙන ලදි. පෞද්ගලික භාවිතය සදහා පරිඝකන භාවිතයට පැමිණියේ මේම යුගයේදි වේ.

හතරවන පරම්පරාවේ පරිගණකවල ලක්ෂන

Microprocessor තාක්ෂනය භාවිතා වේ

පිරිවැය අඩුය

ඔනෙෑම තැනක ගෙනයා හැකිය

ප්‍රමාණයෙන් කුඩා විම

ඉතාමත් අඩු විදුලි පරිභොජනයක් ඇත

විශාලත්වය තුන්වන පරම්පරාව හා සැසඳීමේදී කුඩාය

තෙවන පරම්පරාවට සාපෙක්ෂව කාර්යක්ෂම වේ

මිලෙන් දෙවන පරම්පරාවට සාපෙක්ෂව ඉතා අඩුවේ

විධාන පේලි අතුරු මුහුනතකින් (CLI - Command line interface) හා චිත්‍රක පරිශිකල අතුරු මුහුණතකින් (GUI- Graphical user interface) කින් සමන්විත වේ.

වේගවත් පරිගණක ජාල

යාවත්කාලින (Upgraded) කිරිම පහසුය

Floppy Disk භාවිතය

Optical Disk භාවිතය

උකුල මත තබා භාවිතා කර හැකි Laptop පරිඝනක

2 weeks, 1 day ago
2 weeks, 1 day ago
2 weeks, 1 day ago
2 months, 2 weeks ago

අද තරගයේ සැබෑ වීරයා කවුද?❤️‍🩹🌧️

2 months, 2 weeks ago
2 months, 2 weeks ago
2 months, 3 weeks ago
We recommend to visit

Buy ads: http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7

Last updated 1 week, 3 days ago

𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄 𝐅𝐀𝐂𝐓𝐒🧬🔬

•° Learn Something New Every day
•° Improve Knowledge daily
•° World Amazing Science related Facts

⍴ᥲіძ ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Thizh_69
ᥴr᥆ss ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Aru200 @Dinu_Dew

s𝗍ᥲᥡ 𝗍ᥙᥒᥱძ ᥕі𝗍һ ᥙs!🇱🇰

Last updated 4 weeks ago

❤️😏 Free Internet යන විදිහ-: https://t.me/DR_EHI_TEAM/12429
❤️ BUY ADS -: https://telega.io/c/DR_EHI_TEAM
❤️✌️මාසෙටම එක පැකෙජ් එකක් ගහගෙන FREE INTERNET යන්න කැමති අය සෙට් වෙන්න✌️❤️
https://t.me/DR_EHI_TEAM/12429
😻.ඔයාලට අවශ්‍ය,
🎯Ehi File

Last updated 1 month, 3 weeks ago