CARconnect

Description
Your Dream Car...
We recommend to visit

CineSubz Movies Official Telegram Channel
Buy Ads ?
https://telega.io/c/CineSubzMovies

Last updated hace 1 año, 5 meses

Last updated hace 3 meses, 1 semana

❛❛ මිනිස්සු ආසම, මොහොතකට හරි නිවෙන්න...!
🤍✨❜❜

🍃•|•🐇Join And Stay Tuned With Us EveryDay To Watch beautiful Status Videos And Photos 🌺😊

🥰🌿♥️
Buy Ads :- https://telega.io/c/statusVideolk

Owner ;- @WolfyGirl_2003


#sinhala #status #Song

Last updated hace 4 meses

9 months ago

If any one intrest please send me massage .thank you

1 year, 1 month ago

ඔයාලට අලුත් විදියට දෙයක් මම කරලා දෙන්නම්.ඉස්සරහට සිග්නලුත් දාන්නම්.ඔයාලත් ඇනලයිස් කරලා ගන්න.මේ දවස්වල ඒ දේවල් හදන ගමන් ඉන්නේ...තව ගොඩාක් දේවල් ඔයාලට නොමිලේම ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා..ඉක්මනින් යාවත්කාලීන කරමු..

1 year, 2 months ago

මෙතන ඉන්න trade කරන අයට අවශ්‍ය නම් ඉතාම වටිනා indicator කට්ටලයක් තියෙනවා..SMC සහ ICT වගේ ගොඩාක් තියරි සහ trade entry indicator එකෙන් බලලා confirmation ගන්න පුලුවන් ..ඔයාලට chart එක දිහා බලන් ඉන්නේ නැතුව හැමදේම දාපු ගමන් indicator එකෙන් බලාගන්න පුලුවන් ..signal වලට trade කරනවානම් හැම signal එකටම ගන්නේ නැතුව indicator එකෙන් තව confirm කරගෙන ගන්න පුලුවන් ...indicator වල පහත සදහන් සියලුම දේවල් තියෙනවා..
SMC Order Blocks
BOS
CHOCH
Liquidity area
FVG(Imbalance)
Divergence
Kill zone
ICT entry
OTE setup
Fibanacci
මේ වගේ තවත් දේවල් ඔක්කොම ඇතුලත්..ඔයාලට වෙනම ඉගෙන ගන්න ඕන නෑ.සාමාන්‍යය දැනීමක් තියෙනවානම් බලාගන්න පුලුවන් ..
මේක මටත් හම්බ උනේ අහම්බෙන්..ඉතාම පොඩි ගානකට ගන්න පුලුවන් ජීවිත කාලේටම..
අවශ්‍ය අය Inbox massage එකක් දාන්න....ඔයාලා මේවා ගත්තොත් ආසා හිතෙයි.. හොදට මතක තියාගන්න මේවා සිග්නල් දෙන indicator නෙවෙයි..හරියටම confirmation ගන්න පාවිච්චි කරන්න පුලුවන් සහ දැනුම ලබාගන්න පුලුවන් ..ඒ වගේම confidence තියෙන කෙනෙක්නම්
වෙන කිසිම දෙයක් බලන්නේ නැතිව මේ indicator pack එක විතරක් පාවිච්චි කරලා ලොස් නොවී trade කරන්න පුලුවන් .අනික ඔයාලට trading view එකේ දාගන්න පුලුවන් indicator දෙකයි නේ..ඒකට විසදුමකුත් මේකේ තියෙනවා..එක indicator එකේ ඔයාට අත්‍යාවශ්‍ය indicator ටික ඔක්කොම තියෙනවා.

We recommend to visit

CineSubz Movies Official Telegram Channel
Buy Ads ?
https://telega.io/c/CineSubzMovies

Last updated hace 1 año, 5 meses

Last updated hace 3 meses, 1 semana

❛❛ මිනිස්සු ආසම, මොහොතකට හරි නිවෙන්න...!
🤍✨❜❜

🍃•|•🐇Join And Stay Tuned With Us EveryDay To Watch beautiful Status Videos And Photos 🌺😊

🥰🌿♥️
Buy Ads :- https://telega.io/c/statusVideolk

Owner ;- @WolfyGirl_2003


#sinhala #status #Song

Last updated hace 4 meses