CineSubz Movies Official Telegram Channel
Buy Ads ?
https://telega.io/c/CineSubzMovies
Last updated 1 год назад
මෙහෙයවීම-
අමිල දසනායක (MBBS undergraduate)
රසායන විද්‍යාවේ වෛද්‍ය සන්නාමය 🩺
🔴 පන්ති පිළිබඳව විමසීම් සඳහා
දුරකතන ඇමතුම් - 0760331104 / 0712244010
Last updated 1 неделя, 6 дней назад
❛❛ මිනිස්සු ආසම, මොහොතකට හරි නිවෙන්න...!
🤍✨❜❜
🍃•|•🐇Join And Stay Tuned With Us EveryDay To Watch beautiful Status Videos And Photos 🌺😊
🥰🌿♥️
Buy Ads :- https://telega.io/c/statusVideolk
Owner ;- @WolfyGirl_2003
Last updated 1 месяц назад
Happy Sigle's Day කොල්ලනේ.. ලබන සැරෙත් සමරන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. ❤️
~~Same to you කියල කියන්නෙපා දැන් ඉතිම් 😒.~~
edited :- mtat kiypm 🫠💔
How to make a simple WhatsApp bot 🤖****
• මේ වැඩේ කරන්න ඔයාට දේවල් කිහිපයක් ඕන වෙනවා.
මන් මේකෙදී use කරන්නේ Node.js තමයි. ඒ හින්දා මුලින්ම Node.js install කරගන්න ඕන. Node.js මේ link එකෙන් download කරලා normal software එකක් install කරන විදියට install කරලා PC එකක් නම් restart කරන්න.
Node.js install වෙලාද බලන්න cmd එකේ node \-v
කියන command එක run කරන්න. හරියට install වෙලා නම් version number එකක් එයි මේ වගේ v20.18.0
✅
```
npm init -y
```
```
"scripts": {
"test": "echo \"Error: no test specified\" && exit 1",
"start": "node ."
},
```
```
npm install whatsapp-web.js
npm install qrcode-terminal
```
```
const { Client } = require('whatsapp-web.js');
const qrcode = require('qrcode-terminal');
const client = new Client();
client.on('ready', () => {
console.log('Client is ready!');
});
client.on('qr', qr => {
qrcode.generate(qr, {small: true});
});
client.on('message_create', message => {
console.log(message.body);
if (message.body === 'hi') {
client.sendMessage(message.from, 'hello !!! how are you');
}
});
client.initialize();
```
මේ code වෙන්නේ ඔයා අදාල WhatsApp botට යවන message එකකට reply කරන එක. මේකේ තියෙන විදියට ඔයා botට "hi" කියලා message එකක් යැව්වොත් hello !!! how are you
කියලා reply එකක් එනවා 💬.
```
npm start
```
දැන් ඔයාට QR code එකක් පෙන්නයි. ඒක ඔයාගේ WhatsApp linked devices වලට ගිහින් scan කරන්න. ඊට පස්සේ ඔයාට terminal එකේ "Client is ready!" කියලා message එකක් පෙන්නොවොත් වැඩේ ගොඩ.
ඔයාට මීට වැඩිය සංකීර්ණ bot කෙනෙක් හදාගන්න ඕන උනත් කරන්න තියෙන්නේ තමන්ට ඕන විදියට code එක වෙනස් කරගන්න එක විතරයි. හැබැයි ඒකට programming language (JS) පුලුවන් වෙන්න ඕන 💻. ඒ වගේම ඔයාට සංකීර්ණ bot කෙනෙක්ව හදන්න API ඕන වෙනවා. ex :- movie bot 🎬, music bot 🎶, AI chat bot 🤖*.
මන් කලින් කිව්වා වගේ මේක හරිම සරල bot එකක්. මේකෙන් bot එකක් හදන්න දන්නැති කෙනෙක්ට සරල අදහසක් ගන්න පුලුවන් හදන විදිහ ගැන. 👍*
Credit - @TCO_7r
තත්වෙ කොහොමද කොල්ලනේ
තව මාසයක් තියේ අල්ලන් ඉදපන් 😒😂💔
CineSubz Movies Official Telegram Channel
Buy Ads ?
https://telega.io/c/CineSubzMovies
Last updated 1 год назад
මෙහෙයවීම-
අමිල දසනායක (MBBS undergraduate)
රසායන විද්‍යාවේ වෛද්‍ය සන්නාමය 🩺
🔴 පන්ති පිළිබඳව විමසීම් සඳහා
දුරකතන ඇමතුම් - 0760331104 / 0712244010
Last updated 1 неделя, 6 дней назад
❛❛ මිනිස්සු ආසම, මොහොතකට හරි නිවෙන්න...!
🤍✨❜❜
🍃•|•🐇Join And Stay Tuned With Us EveryDay To Watch beautiful Status Videos And Photos 🌺😊
🥰🌿♥️
Buy Ads :- https://telega.io/c/statusVideolk
Owner ;- @WolfyGirl_2003
Last updated 1 месяц назад