Infinite Entertainment, Zero Cost: Get Your Free Books, Music, and Videos Today!

ආසම දේ ආසම විදියට ඉගෙන ගත්ත කලු-සුදු ළමයි🖤🤍 | Sahan Madhuranga

Description
🤍සහන් සර්ගෙ කලු-සුදු ළමයි🖤
Advertising
We recommend to visit

Buy ads: http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7

Last updated 3 weeks ago

𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄 𝐅𝐀𝐂𝐓𝐒🧬🔬

•° Learn Something New Every day
•° Improve Knowledge daily
•° World Amazing Science related Facts

⍴ᥲіძ ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Thizh_69
ᥴr᥆ss ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Aru200 @Dinu_Dew

s𝗍ᥲᥡ 𝗍ᥙᥒᥱძ ᥕі𝗍һ ᥙs!🇱🇰

Last updated 1 month, 1 week ago

❤️😏 Free Internet යන විදිහ-: https://t.me/DR_EHI_TEAM/12429
❤️ BUY ADS -: https://telega.io/c/DR_EHI_TEAM
❤️✌️මාසෙටම එක පැකෙජ් එකක් ගහගෙන FREE INTERNET යන්න කැමති අය සෙට් වෙන්න✌️❤️
https://t.me/DR_EHI_TEAM/12429
😻.ඔයාලට අවශ්‍ය,
🎯Ehi File

Last updated 2 months ago

3 months, 3 weeks ago
***❗***නොමිලේ සම්මන්ත්‍රණ මාලාවේ ආරම්භය ***🚀***

නොමිලේ සම්මන්ත්‍රණ මාලාවේ ආරම්භය 🚀

වෙනස් විදියකට මුල් පාඩම් ටික ආයෙම මතක් කරගන්න කැමති ළමයි Join වෙන්න.

සම්මන්ත්‍රණ පැවැත්වෙන දිනයන්,

🔶 07 ශ්‍රේණිය : ජනවාරි 31 වෙනි බදාදා උදේ 8.00 ට

🔶 09 ශ්‍රේණිය : ජනවාරි 30 වෙනි අගහරුවාදා උදේ 7.30 ට

🔶 10 ශ්‍රේණිය : පෙබරවාරි 01 වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30 ට

🔶 11 ශ්‍රේණිය : පෙබරවාරි 04 ඉරිදා හවස 6.30 ට

Free Zoom Live + Youtube Live

Zoom Link එක පහත Groups හා Channel ඔස්සේ ලබා ගත හැක.

🍁 Youtube - https://youtube.com/@sahanmadhuranga-Science

Free Seminar Whatsapp Group - https://chat.whatsapp.com/KmYaQpeooA75cYA4W3PZMD

✔️ Telegram Channel : https://t.me/Science_Free_Seminars

Whatsapp channel - https://whatsapp.com/channel/0029Va59qOQ7oQhTjfBLUh1z

විමසීම්: 076 730 6572

දන්න කියන යාලුවොන්ටත් මේක සනික පටස් Share කරන්න. මම ගොඩ දාලා දෙන්නම්.

#ආසම_දේ_ආසම_විදියට
Science | සහන් මධුරංග✔️

4 months ago

ඉතින් ලස්සන ළමයෝ...,

මං තාමත් කියන්නේ ඔයා පරක්කු නෑ.....😌🤍

එන්න අපේ ගොඩ යන රෑනට එකතු වෙන්න.👉👈

4 months ago
***🔶*** *කාර්යය,ශක්තිය හා ජවය****🔶*** සම්පූර්ණ පාඩමම …

🔶 කාර්යය,ශක්තිය හා ජවය🔶 සම්පූර්ණ පාඩමම නොමිලේ අංගසම්පූර්ණව පහත Link ඔස්සේ අධ්‍යයනය කළ හැක.

Day 01 👉 https://youtube.com/live/qPMewVkd-dY?feature=share

Day 02 👉 https://youtube.com/live/036sfpgae68?feature=share

Tute 👉 https://drive.google.com/file/d/1LDaLaXRK9aLG1nl-MXTCc09dztzoRfvf/view?usp=drivesdk

පාඩම බලලා ඔයාගෙ අදහස Youtube Video එකේ Comment එකක් විදියට තියන්න අමතක කරන්න එපා.🤗❤️

4 months, 2 weeks ago

🗯️ ජනවාරි මාසයේ පන්ති සැළැස්ම

👇👇👇👇👇👇👇

https://youtu.be/skqkOFMx03U

YouTube

2024 ජනවාරි මාසයේ විද්‍යාව පන්ති සැළසුම🗯️ | 06 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා🖤 #ආසම_දේ_ආසම_විදියට

2024 නව අධ්‍යයන වර්ෂයේ පන්ති සදහා සම්බන්ධ වීමට ***👉*** https://whatsapp.com/channel/0029Va59qOQ7oQhTjfBLUh1z 06 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පන්ති සදහා සම්බන්ධ විය හැක. ජනවාරි මාසය සදහා දැන් සිසුන් බදවා ගනු ලැබේ. විමසීම් : 076 730 6572 නොමිලේ පවත්වන පන්ති…

4 months, 2 weeks ago

🛑 ජනවාරි මාසයට payments සිදුකරන ආකාරය 🛑

🗯️ 2024 වර්ෂය සදහා තවම නව පන්ති ආරම්භ කර නැත.පෙබරවාරි මුල් සතියේ සිට ඇරඹේ.

සම්පූර්ණ message එකම අවධානයෙන් කියවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි

හරියට කියවල මේකෙ තියන විදිහට කරන්න. අදාළ Account numbers වලටම Payments කරන්න.

🛑 Class Fee එක 👇🏻

Grade 06 /07 : Rs.700/=

Grade 09/10/11(Theory) : Rs.800/=

10 Theory + 11 Theory(11 වසරේ ඉගෙනුම ලබන නමුත් 10 වසරේ Theory මග හැරුණු සිසුන්ට) : Rs.1000/=

🔰 මෙම මාසයට අදාළ නිබන්ධන නොමැති බැවින් තැපැල් ගාස්තුව ගෙවීමෙන් වළකින්න.

🛑 සල්ලි දාන්න ඕනේ මෙන්න මේ Account numbers වලට.👇🏻

🔅Commercial bank
8019691745
S. V. SAHAN MADHURANGA
Branch: Nittambuwa

🔅BOC
91723240
S.V.SAHAN MADHURANGA
Branch : Kirindiwela

🔅 Peoples'Bank
278-2-001-4-0078153
S.V.S.M.VITHANAGE
Branch : Nittambuwa

🛑 ඔබ විසින් මුදල් ගෙවා එම ලැබෙන slip එකෙහි ඉදිරිපස පැහැදිලි අකුරින් ලියා හා තනි massage එකක් ලෙස

ඔබ සම්බන්ධ වන පන්තිය
ඔබගේ නම :
class Id :
ලිපිනය :
Payments කල මාසය :
භාවිතයේ පවතින e mail address එකක්:

Type කර 076 730 6572 දුරකථන අංකයට whatsapp
මගින් එවිය යුතුය..

📍රිසිට් එකේ ඉහත සඳහන් තොරතුරු අනිවාර්යයෙන්ම සදහන් කල යුතුය. නැත්නම් payments භාරගනු නොලැබේ.

📍Online tranfer කරනවා නම් Description/Remarks යටතේ ඔබගේ දුරකථන අංකය අනිවාර්‍යයෙන් ඇතුළත් කළ යුතුය.

🛑 ඔබ අපේ පංතියට අලුතින්ම සම්බන්ධ වෙන අයෙක් නම් තවම Class Id එක් ලැබී නොමැති බැවින් New Student යනුවෙන් සදහන් කර එවන්න.

📍Slip එක එවා අලුතින් පන්තියට සම්බන්ධ වූ පසු ඔබට අංකයක් (Class id ) ලැබේ.

🛑 මාසයේ ඕනම දවසක payments සිදු කර පංතියට සම්බන්ධ වී මාසයට අදාල recordings ලබා ගත හැක.

🛑 නමුත් මාසයේ 10 වෙනිදාගෙන් පසුව live class links ලබා දෙන්නේ Paid Groups වල පමණි.

#ආසම_දේ_ආසම_විදියට
Science | සහන් මධුරංග
✔️****

4 months, 2 weeks ago

🔴 Interval එකෙන් පස්සෙ 9.00 වෙද්දි ආයෙම Join වෙන්න.

ZOOM:
https://us06web.zoom.us/j/83262622669?pwd=qFWnxeKO6SZRr7QmD9HVAObRSglxxn.1

YOUTUBE LINK 🔥

https://www.youtube.com/live/qPMewVkd-dY?si=28K3fjXrr1d42J5O

Zoom Video

Join our Cloud HD Video Meeting

Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution…

4 months, 3 weeks ago
Merry Christmas with lots of love.***❄️******🎄******🎇******✨***

Merry Christmas with lots of love.❄️🎄🎇

5 months, 3 weeks ago

Result කියන්න අවශ්‍ය ළමයින්ට

076 73065 72

5 months, 3 weeks ago

🔰 මගෙ සෙමිනා වලට ආව ඔයාලා දන්න අදුනන ඒත් මේ Group එකේ නැති යාලුවො ඉන්නවනම් පුලුවන් නම් විතරක් Add කරන්න.

https://chat.whatsapp.com/CZxBCpMWBHFLINucB41hda

WhatsApp.com

ආසම දේ ආසම විදියට ඉගෙන ගත්ත කලු-සුදු ළමයි🖤🤍 | Sahan Madhuranga

WhatsApp Group Invite

***🔰*** මගෙ සෙමිනා වලට ආව ඔයාලා දන්න අදුනන ඒත් මේ Group එකේ නැති යාලුවො ඉන්නවනම් පුලුවන් නම් විතරක් Add කරන්න.
7 months, 2 weeks ago
***🔘*** 10 වසරෙ පලවෙනි පාඩම් 12 …

🔘 10 වසරෙ පලවෙනි පාඩම් 12 ම පැය පහෙන් | "ආවර්ජිත" Revision 2.0

10 ශ්‍රේණිය + 11 ශ්‍රේණිය

ප.ව.7.00 සිට 12.00 දක්වා

🔴 6.50 වගේ වෙනකොට පහත Link එක ඔස්සේ පන්තියට සම්බන්ධවෙන්න.

⚠️ No Recordings . Live Only✔️

Zoom + Youtube Free Live

💙 Zoom link - https://us06web.zoom.us/j/86481028978?pwd=yZVFLcVTQaSAnAhcfN8vJcabOyNSWN.1

Meeting ID: 864 8102 8978
Passcode: 0767306572

🍁 Youtube - https://youtube.com/@sahanmadhuranga-Science

Free Seminar Whatsapp Group - https://chat.whatsapp.com/KmYaQpeooA75cYA4W3PZMD

✔️ Telegram Channel : https://t.me/Science_Free_Seminars

Whatsapp channel - https://whatsapp.com/channel/0029Va59qOQ7oQhTjfBLUh1z

විමසීම්: 076 730 6572

#ආසම_දේ_ආසම_විදියට
Science | සහන් මධුරංග✔️

We recommend to visit

Buy ads: http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7

Last updated 3 weeks ago

𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄 𝐅𝐀𝐂𝐓𝐒🧬🔬

•° Learn Something New Every day
•° Improve Knowledge daily
•° World Amazing Science related Facts

⍴ᥲіძ ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Thizh_69
ᥴr᥆ss ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Aru200 @Dinu_Dew

s𝗍ᥲᥡ 𝗍ᥙᥒᥱძ ᥕі𝗍һ ᥙs!🇱🇰

Last updated 1 month, 1 week ago

❤️😏 Free Internet යන විදිහ-: https://t.me/DR_EHI_TEAM/12429
❤️ BUY ADS -: https://telega.io/c/DR_EHI_TEAM
❤️✌️මාසෙටම එක පැකෙජ් එකක් ගහගෙන FREE INTERNET යන්න කැමති අය සෙට් වෙන්න✌️❤️
https://t.me/DR_EHI_TEAM/12429
😻.ඔයාලට අවශ්‍ය,
🎯Ehi File

Last updated 2 months ago