Unlock a World of Free Content: Books, Music, Videos & More Await!

දවසට පරිවර්තනයක් 😌🔥

Description
පරිවර්තන තත්ත්ව අමතක නොවෙන්න දවසට පරිවර්තනයක්!
Advertising
We recommend to visit

CineSubz Movies Official Telegram Channel
Buy Ads 👇
https://telega.io/c/CineSubzMovies

Last updated 4 Monate, 4 Wochen her

මෙහෙයවීම-
අමිල දසනායක (MBBS undergraduate)
රසායන විද්‍යාවේ වෛද්‍ය සන්නාමය 🩺

🔴 පන්ති පිළිබඳව විමසීම් සඳහා
දුරකතන ඇමතුම් - 0760331104 / 0712244010

Last updated 1 Monat, 2 Wochen her

⭕️ සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටි නැරඹීමට දැන්ම ජොයින් වෙන්න ⭕️

Contact Admin - @phoenix_l_movie_bot

Buy ads - telega.io/channels/Films_l_tv_series/card?r=uzJczUhE

Last updated 2 Monate, 2 Wochen her

6 months, 1 week ago
6 months, 1 week ago
6 months, 1 week ago
දවසට පරිවර්තනයක් 😌🔥
6 months, 1 week ago
6 months, 1 week ago

🔷පරිවර්තන Quick ReviSE🔷

පරිවර්තන හදාගන්න තවමත් බැරි කෙනෙක්ට |
channel එකෙන් ලැබෙන last chance එක තමයි මේ පටන් ගන්න යන්නෙ🥶

මේ වැඩේ දවස් 5ක් තමයි වෙන්නෙ...

🀄️අඩුම මට්ටමේ සංකීර්ණතාවයක් තියන පරිවර්තනයක ඉදන් order එකකට සංකීර්ණතාවය වැඩි වෙන විදිහට තමයි පරිවර්තන ටික පෙළගස්වල තියෙන්නෙ

ඒ නිසා හැමෝටම අඩුම තැනින් ඉදන් උනත් පරිවර්තන කරන්න පටන් ගන්න පුළුවන් .පරිවර්තන හොඳටම පුළුවන් අයට උනත් Exam එකට කලින් ඔක්කොම reaction ටික ආයෙ මතක් කරගන්න පුළුවන් මේ දවස් පහේදි.

🀄️මොකද සමහර වෙලාවට ඒගොල්ලො දෙන ප්‍රතිකාරක විතරක් පාවිච්චි කරල පරිවර්තන කරන්න දෙන වෙලාවට ඒ ඒ තත්ත්ව මතක තියෙන්න ඕනිනේ

ඉතින්,

Target එක තමයි මේ දවස් 5 ඇතුළෙ පරිවර්තන 70ක්වත් උපරිම කරන එක 🥵

🎴එතකොට දවසකට සාමාන්‍යයෙන් පරිවර්තන 15ක් වගේ ගාණක්වත් හෝ ඊට වැඩියෙන් කරන්න වෙනවා

🎴ඒත් මේ දවස් පහ විතරයි ඒ විදිහට කරන්න ඕනෙ.ඒකට වෙනද වගේම වෙලා යන්නෙ නෑ මොකද සරලම පරිවර්තන එක්කම තියන නිසා

මේ දවස් පහේදි  channel එක එක්ක පරිවර්තන කළොත් ඉස්සරහට channel එකේ දාන පරිවර්තන එක්ක හැමෝටම එකතු වෙන්න පුළුවන් වෙයි

එහෙනම් හෙට ඉදන් පරිවර්තන Quick Revise එකත් එක්ක හැමෝම එකතු වෙමු

Channel Link:
👉   https://t.me/organiccon  👈

Telegram

දවසට පරිවර්තනයක් 😌🔥

පරිවර්තන තත්ත්ව අමතක නොවෙන්න දවසට පරිවර්තනයක්!

***🔷*****පරිවර්තන** **Quick ReviSE*****🔷***
6 months, 1 week ago
Target පරිවර්තන***⚡️***27 Answer

Target පරිවර්තන⚡️27 Answer

6 months, 2 weeks ago
6 months, 2 weeks ago
6 months, 2 weeks ago
***🔰*****Target පරිවර්තන** **Que.21*****🔰***

🔰Target පරිවර්තන Que.21🔰

Try කරපු අය පහළින් තමන් කරපු විදිහත් දාමු***❤️******✨***

6 months, 2 weeks ago
**Target පරිවර්තන*****⚡️***20 Answer

Target පරිවර්තන⚡️20 Answer
☃️Final paper 06
(Amila dasanayaka sir)

We recommend to visit

CineSubz Movies Official Telegram Channel
Buy Ads 👇
https://telega.io/c/CineSubzMovies

Last updated 4 Monate, 4 Wochen her

මෙහෙයවීම-
අමිල දසනායක (MBBS undergraduate)
රසායන විද්‍යාවේ වෛද්‍ය සන්නාමය 🩺

🔴 පන්ති පිළිබඳව විමසීම් සඳහා
දුරකතන ඇමතුම් - 0760331104 / 0712244010

Last updated 1 Monat, 2 Wochen her

⭕️ සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටි නැරඹීමට දැන්ම ජොයින් වෙන්න ⭕️

Contact Admin - @phoenix_l_movie_bot

Buy ads - telega.io/channels/Films_l_tv_series/card?r=uzJczUhE

Last updated 2 Monate, 2 Wochen her