දවසට පරිවර්තනයක් ??

Description
පරිවර්තන තත්ත්ව අමතක නොවෙන්න දවසට පරිවර්තනයක්!
We recommend to visit

CineSubz Movies Official Telegram Channel
Buy Ads ?
https://telega.io/c/CineSubzMovies

Last updated 1 year, 7 months ago

🌏 Sci-WEB℠ 🚀 Bot👉 @sciwebbot
🌏Sci-WEB℠ Chat 👉 @sciwebchat
🌏 Sci-WEB℠ 🚀 NEWS👉 @sciweb_news
🌏Contact Admin👉 @science_web_2
🌏Sci-WEB℠ Head Office 👉 @science_web

Link 👉https://telega.io/c/SciWEB
Buy ads 👉 https://telega.io/c/SciWEB

Last updated 5 months, 3 weeks ago

Last updated 5 months, 1 week ago

hace 1 año, 9 meses
hace 1 año, 9 meses
hace 1 año, 9 meses
දවසට පරිවර්තනයක් ??
hace 1 año, 9 meses
hace 1 año, 9 meses

?පරිවර්තන Quick ReviSE?

පරිවර්තන හදාගන්න තවමත් බැරි කෙනෙක්ට |
channel එකෙන් ලැබෙන last chance එක තමයි මේ පටන් ගන්න යන්නෙ?

මේ වැඩේ දවස් 5ක් තමයි වෙන්නෙ...

?️අඩුම මට්ටමේ සංකීර්ණතාවයක් තියන පරිවර්තනයක ඉදන් order එකකට සංකීර්ණතාවය වැඩි වෙන විදිහට තමයි පරිවර්තන ටික පෙළගස්වල තියෙන්නෙ

ඒ නිසා හැමෝටම අඩුම තැනින් ඉදන් උනත් පරිවර්තන කරන්න පටන් ගන්න පුළුවන් .පරිවර්තන හොඳටම පුළුවන් අයට උනත් Exam එකට කලින් ඔක්කොම reaction ටික ආයෙ මතක් කරගන්න පුළුවන් මේ දවස් පහේදි.

?️මොකද සමහර වෙලාවට ඒගොල්ලො දෙන ප්‍රතිකාරක විතරක් පාවිච්චි කරල පරිවර්තන කරන්න දෙන වෙලාවට ඒ ඒ තත්ත්ව මතක තියෙන්න ඕනිනේ

ඉතින්,

Target එක තමයි මේ දවස් 5 ඇතුළෙ පරිවර්තන 70ක්වත් උපරිම කරන එක ?

?එතකොට දවසකට සාමාන්‍යයෙන් පරිවර්තන 15ක් වගේ ගාණක්වත් හෝ ඊට වැඩියෙන් කරන්න වෙනවා

?ඒත් මේ දවස් පහ විතරයි ඒ විදිහට කරන්න ඕනෙ.ඒකට වෙනද වගේම වෙලා යන්නෙ නෑ මොකද සරලම පරිවර්තන එක්කම තියන නිසා

මේ දවස් පහේදි  channel එක එක්ක පරිවර්තන කළොත් ඉස්සරහට channel එකේ දාන පරිවර්තන එක්ක හැමෝටම එකතු වෙන්න පුළුවන් වෙයි

එහෙනම් හෙට ඉදන් පරිවර්තන Quick Revise එකත් එක්ක හැමෝම එකතු වෙමු

Channel Link:
?   https://t.me/organiccon  ?

Telegram

දවසට පරිවර්තනයක් 😌🔥

පරිවර්තන තත්ත්ව අමතක නොවෙන්න දවසට පරිවර්තනයක්!

***?*****පරිවර්තන** **Quick ReviSE*****?***
hace 1 año, 9 meses
Target පරිවර්තන***⚡️***27 Answer

Target පරිවර්තන⚡️27 Answer

hace 1 año, 9 meses
hace 1 año, 9 meses
hace 1 año, 9 meses
***?*****Target පරිවර්තන** **Que.21*****?***

?Target පරිවර්තන Que.21?

Try කරපු අය පහළින් තමන් කරපු විදිහත් දාමු***❤️******✨***

hace 1 año, 9 meses
**Target පරිවර්තන*****⚡️***20 Answer

Target පරිවර්තන⚡️20 Answer
☃️Final paper 06
(Amila dasanayaka sir)

We recommend to visit

CineSubz Movies Official Telegram Channel
Buy Ads ?
https://telega.io/c/CineSubzMovies

Last updated 1 year, 7 months ago

🌏 Sci-WEB℠ 🚀 Bot👉 @sciwebbot
🌏Sci-WEB℠ Chat 👉 @sciwebchat
🌏 Sci-WEB℠ 🚀 NEWS👉 @sciweb_news
🌏Contact Admin👉 @science_web_2
🌏Sci-WEB℠ Head Office 👉 @science_web

Link 👉https://telega.io/c/SciWEB
Buy ads 👉 https://telega.io/c/SciWEB

Last updated 5 months, 3 weeks ago

Last updated 5 months, 1 week ago