Why Pay for Entertainment? Access Thousands of Free Downloads Now!

2023 Theory ( All Island )

Description
2023 අ.පො.ස. උසස්පෙළ විද්‍යා/ගණිත අංශවලින් අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තු වන සියලුම සිසු දරුවන් වෙනුවෙනි

Channel

https://t.me/DarshanaUkuwela2023Physics
Advertising
We recommend to visit

CineSubz Movies Official Telegram Channel
Buy Ads 👇
https://telega.io/c/CineSubzMovies

Last updated 5 months ago

මෙහෙයවීම-
අමිල දසනායක (MBBS undergraduate)
රසායන විද්‍යාවේ වෛද්‍ය සන්නාමය 🩺

🔴 පන්ති පිළිබඳව විමසීම් සඳහා
දුරකතන ඇමතුම් - 0760331104 / 0712244010

Last updated 1 month, 2 weeks ago

⭕️ සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටි නැරඹීමට දැන්ම ජොයින් වෙන්න ⭕️

Contact Admin - @phoenix_l_movie_bot

Buy ads - telega.io/channels/Films_l_tv_series/card?r=uzJczUhE

Last updated 1 month ago

4 months, 2 weeks ago
4 months, 2 weeks ago
4 months, 2 weeks ago

* අද Practical සාකච්ඡාවට අදාල PDF Tutes*

1.‍දෝලන හා තරංග - ආලෝකය✔️උත්තල කාචවල ප්‍රතිබිම්බ වල පිහිටුම් සම්පාත ක්‍රමයෙන් ලබාගැනීම එමඟින් කාචයේ නාභීය දුර සෙවීම ✔️ PDF - https://t.me/DarshanaUkuwela2023Revision/3506 2.දෝලන හා තරංග - ආලෝකය
✔️ අවතල කාචවල ප්‍රතිබිම්බ වල පිහිටුම් සම්පාත ක්‍රමයෙන් ලබාගැනීම එමඟින් කාචයේ නාභීය දුර සෙවීම ✔️

PDF - https://t.me/DarshanaUkuwela2023Revision/3507

Telegram

2023 Revision -Darshana ukuwela(online/physical)

4 months, 3 weeks ago

🛑🛑🛑🛑🛑🛑 Full Paper 42 (Paper 99)

🛑🛑 MCQ Paper 🛑🛑

කාලය - පැය 2

⭕️⭕️⭕️ Paper එක අද දින සවස 7.00 ට ewings.lk වෙබ් අඩවිය හරහා පමණක් ලබා දෙනු ලැබේ.

📎 Paper එක සමග පිළිතුරු සැපයීමට link එකක්ද ලබා දෙන අතර පිලිතුරු රාත්‍රී 9.05ට පෙර submit කල යුතුය.

🔺🔺🔺🔺 විශේෂ අවධානයට! 🔺🔺🔺🔺

ගිය සතියේ Essay Paper එකට ලබා දුන් ඔබගේ නම සහ ජාතික හැඳුනුම්පත් අංකයම (NIC/ID number) MCQ Paper එක submit කිරීමේදීද නිවැරැදිව ඇතුලත් කල යුතු වේ.
⭕️⭕️⭕️ නැතිනම් ඔබගේ මුලු ලකුණු ගණනය නොවන අතර list එකට නමද ඇතුලත් නොවේ.
⭕️⭕️⭕️ Essay paper එකට පමණක් physically පිළිතුරු සැපයූ දරුවන්ටද online mcq paper එකට පිළිතුරු සැපයිය හැකිය.

4 months, 3 weeks ago

* *අද දින සාකච්ඡා කරන practical එකට අදාල PDF Tute එක

**යාන්ත්‍ර විද්‍යාව,
බල සමාන්තරාස්‍ර නියමය සත්‍යාපනය කිරීම

රාත්‍රී 8ට❤️ Darshana Ukuwela Youtube චැනලයට

Practical එක⤵️නොදන්න⤵️නොතේරුණු⤵️අමතක
සියලුම දෙනා එන්න
යාලුවන්ටත් Share කරලා දැනුවත් කරමු 😎💥

✈️ @DarshanaUkuwela2023Revision

4 months, 3 weeks ago

* *සුපුරුදු පරිදි අද දින Practical Class එක පැවැත්වේ..

අද Practical දෙකක් සාකච්ඡා කෙරේ

1.‍යාන්ත්‍ර විද්‍යාව*✔️ *බල සමාන්තරාස්‍ර නියමය සත්‍යාපනය කිරීම *✔️ *රාත්‍රී 8️⃣**ට සාකච්ඡා කෙරේ.

2.යාන්ත්‍ර විද්‍යාව*✔️* ඝූර්ණ මූලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්ධය නිර්ණය කිරීම ✔️ රාත්‍රී 9️⃣**ට සාකච්ඡා කෙරේ.

💥අද රෑ 8 වෙද්දි හැමෝම Practical එක බලන්න..
💥 මෙය 100%ක්ම නොමිලේ සිදුකරන වැඩසටහනකි.යාළුවන්ටත් මේක Share කරල දැනුවත් කරන්න.

මේ වෙනකන් අපි Practical Days 22ක් අවසන්.

කලින් Practical සියල්ලම මේ Playlist එකෙන් ඔයාලට බලන්න පුළුවන්
❤️https://youtube.com/playlist?list=PL9P3xNis5JIPCRYGWqgn_P-QiTX9SsmvP&si=3g-AoGLrBqSJsDlN

2023 Revision Telegram Channel*✈️@DarshanaUkuwela2023Revision#Logical_Physics *Dr.Darshana Ukuwel*🅰️*⤵️****

4 months, 4 weeks ago

🛑🛑🛑🛑🛑 PAPER CLASS - 2023

Full Paper 42

2023 paper class සඳහා සහභාගිවන සියලුම දරුවන් තම පිලිතුරු පත්‍රයේ පහත සඳහන් තොරතුරු අනිවාර්යයෙන් ඇතුලත් කල යුතු වේ.

📎 නම
📎 පාසල
📎 දිස්ත්‍රික්කය
📎 ජාතික හැඳුනුම්පත් අංකය
📎 දුරකථන අංකය

🛑🛑 Physical Paper

🛑 කෑගල්ල APEX

🔺දෙසැම්බර් 17 ඉරිදා - ප.ව. 12.30 - 5.30    
🔺 දෙසැම්බර් 18 සඳුදා - ප.ව. 12.30 - 5.30
🔺 දෙසැම්බර් 19 අඟහරුවාදා - පෙ.ව. 7.30 - 1
🔺දෙසැම්බර් 21 බ්‍රහස්පතින්දා - පෙ.ව. 7.30 - 1
🔺දෙසැම්බර් 23 සෙනසුරාදා - ප.ව. 12.30 - 5.30

🛑 මහනුවර IMS

🔺දෙසැම්බර් 18 සඳුදා - පෙ.ව. 7.00 - 12.30
🔺දෙසැම්බර් 19 අඟහරුවාදා - පෙ.ව. 7.00 - 12.30
🔺 දෙසැම්බර් 20 බදාදා - පෙ.ව. 7.30 - 1

🛑 කුරුණෑගල Ziyon

🔺 දෙසැම්බර් 18 සඳුදා - පෙ.ව. 7.30 - 12.30
🔺 දෙසැම්බර් 20 බදාදා - ප.ව. 12.40 - 6

🛑 All Island

අදාල දිනයන් හා වේලාවන් පිළිබඳව හැකි ඉක්මනින් දැනුවත් කෙරේ.

🛑🛑 Online Paper

මීළඟ සතිය තුලදී ප.ව. 7 ට ewings වෙබ් අඩවිය හරහා පහත දිනයන්වලදී පැවැත්වේ.

Essay paper - ප.ව. 7.00 - 10.00

දෙසැම්බර් 18 සඳුදා
දෙසැම්බර් 19 අඟහරුවාදා
දෙසැම්බර් 20 බදාදා
දෙසැම්බර් 21 බ්‍රහස්පතින්දා

⭕️ MCQ paper - ප.ව. 7.00 - 9.00

දෙසැම්බර් 22 සිකුරාදා
දෙසැම්බර් 23 සෙනසුරාදා
දෙසැම්බර් 24 ඉරිදා

සෑම paper class එකකටම පෙර ඒ පිළිබඳව දැනුම් දීමක් අපගේ telegram channel හරහා සිදු කෙරේ.

4 months, 4 weeks ago

* *අද දින සාකච්ඡා කරන practical එකට අදාල PDF Tute එක

* *දෝලන හා තරංග,
අවධි කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මයක් තනා ඇති ද්‍රව්‍යයෙහි වර්තන අංකය සෙවීම

රාත්‍රී 8 ට ❤️ Darshana Ukuwela Youtube චැනලයට

Practical එක⤵️නොදන්න⤵️නොතේරුණු⤵️අමතක
සියලුම දෙනා එන්න
යාලුවන්ටත් Share කරලා දැනුවත් කරමු 😎💥

4 months, 4 weeks ago

🛑🛑🛑🛑🛑🛑 Full Paper 41 (Paper 98)

🛑🛑 MCQ Paper 🛑🛑

කාලය - පැය 2

⭕️⭕️⭕️ Paper එක අද දින සවස 7.00 ට ewings.lk වෙබ් අඩවිය හරහා පමණක් ලබා දෙනු ලැබේ.

📎 Paper එක සමග පිළිතුරු සැපයීමට link එකක්ද ලබා දෙන අතර පිලිතුරු රාත්‍රී 9.05ට පෙර submit කල යුතුය.

🔺🔺🔺🔺 විශේෂ අවධානයට! 🔺🔺🔺🔺

ගිය සතියේ Essay Paper එකට ලබා දුන් ඔබගේ නම සහ ජාතික හැඳුනුම්පත් අංකයම (NIC/ID number) MCQ Paper එක submit කිරීමේදීද නිවැරැදිව ඇතුලත් කල යුතු වේ.
⭕️⭕️⭕️ නැතිනම් ඔබගේ මුලු ලකුණු ගණනය නොවන අතර list එකට නමද ඇතුලත් නොවේ.
⭕️⭕️⭕️ Essay paper එකට පමණක් physically පිළිතුරු සැපයූ දරුවන්ටද online mcq paper එකට පිළිතුරු සැපයිය හැකිය.

5 months ago

පදාර්ථ හා විකිරණ Guessing Class එක එක දැන් පටන් ගත්තා.හැමෝම join වෙලා වැඩේ ගොඩදාගන්න

PDF https://t.me/DarshanaUkuwela2023Revision/3326

Telegram

2023 Revision -Darshana ukuwela(online/physical)

***✅***පදාර්ථ හා විකිරණ අද සාකච්ඡාවට අදාල PDF Tute එක

We recommend to visit

CineSubz Movies Official Telegram Channel
Buy Ads 👇
https://telega.io/c/CineSubzMovies

Last updated 5 months ago

මෙහෙයවීම-
අමිල දසනායක (MBBS undergraduate)
රසායන විද්‍යාවේ වෛද්‍ය සන්නාමය 🩺

🔴 පන්ති පිළිබඳව විමසීම් සඳහා
දුරකතන ඇමතුම් - 0760331104 / 0712244010

Last updated 1 month, 2 weeks ago

⭕️ සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටි නැරඹීමට දැන්ම ජොයින් වෙන්න ⭕️

Contact Admin - @phoenix_l_movie_bot

Buy ads - telega.io/channels/Films_l_tv_series/card?r=uzJczUhE

Last updated 1 month ago