Dive into the Ultimate Free Library: Your One-Stop Hub for Entertainment!

2025 Chemistry Gampaha - Charitha Dissanayake

Description
ශ්‍රී ලංකාවේ වැඩිම දරුවන් පිරිසක් සහභාගී වන රසායන විද්‍යා පන්තිය.

🌼 @CD25GM :- Gampaha
🌸 @CD25NU :- Nugegoda
🌺 @CD25RP :- Rathnapura
🌿 @CD25T :- Q&A 2025 group
🤖 @CDchemBot :- Mr.Chem Bot
Advertising
We recommend to visit

Buy ads - https://telega.io/c/kathalokaya


❤️‍🔥🫀හදවත හොයන රස,අකුරු වලින් විදින,මනසේ සැනසුම එක්හවුවුනු,ආදරයේ තෝතැන්න.🪴🌸

• • 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀𝐍 𝓬𝓱𝓪𝓷𝓷𝓮𝓵 🇱🇰

©️ -2021- කතාලෝකය_Official ✓

#Sinhala | Telegra.ph | 𝗡𝗼𝘃𝗲𝗹𝘀

Last updated 1 month, 1 week ago

හදවතේ රිද්මයට පන්හිඳෙන් හුස්ම දෙන්න ඔයත් එන්න අපිත් එක්ක ❤️

(http://Telegra.ph)

"From 09ᵗʰ of November 2021 with 1K subscribers"

ඔබේ නිර්මාණ යොමු කිරීමට
👇
@P_ANHiDA_bot

Last updated 2 weeks ago

Study Tips📚 | Motivation💥

𝖱𝖾𝗅𝖺𝗍𝗂𝗈𝗇𝗌𝗁𝗂𝗉💑 | Psychology💆‍♂

𝖯𝗈𝗌𝗂𝗍𝗂𝗏𝗂𝗍𝗒🤪 | Self Love♥

එන්න අපිත් එක්ක එක්කහු වෙලා ජීවිතේ ඉගෙනගන්න🤩


Since : 24|03|2021🖤💫
Admin : @Eins_on_tele 🖤😈

#Srilanka🇱🇰

Last updated 2 months, 2 weeks ago

1 month ago
*****✨***

*
ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා...!
❤️*

~චරිත දිසානායක**~

1 month, 1 week ago

*⭕️*
විශේෂ නිවේදනයයි.

SyZyGy අවුරුදු උළෙල සඳහා අප්‍රේල් 11 ගම්පහ නගරය සභා ක්‍රීඩාංගනයට සහභාගි වන දරුවන්ට නුගේගොඩ ආයතනයට උදේ 7.00 වන විටද ගම්පහ ආයතනයට උදේ 7.30 වන විටද පැමිණිය යුතුය.

මේ මොහොතේ සිට register වන දරුවන්ට දිවා ආහාරය ලබා දීමට කටයුතු නොකරන බව කාරුණිකව දන්වා සිටිමු. (ඔබට ලබා දුන් hand billහි අප්‍රේල් 8 සඳුදා දිනයෙන් පසු register වන දරුවන්ට දිවා ආහාර ලබා නොදෙන බව දන්වා තිබුණද දුෂ්‍යන්ත සර්, චරිත සර් සහ සමිත සර්ලාගේ ඉල්ලීම පරිදි මේ මොහොත දක්වාම register වුණ දරුවන්ට අප දිවා ආහාරය සූදානම් කරන ලදි)

හෙට දිනයේ දී නුගේගොඩ ආයතනයේ සිට උදේ 7.15 වන විට බස් රථ 7 ක් ගම්පහ දක්වා සූදානම් කර ඇත.

ගැහැණු දරුවන් සඳහා තම දෙමාපියන් දෙදෙනාගෙන් එක් අයෙකු හෝ තම බාල සහෝදරයෙකු හෝ සහෝදරියක සමග පැමිණීමේ හැකියාවක් ඇති අතර, පවුලේ සාමාජිකයෙකු නොවන කිසිදු අයෙකුට මෙම අවස්ථාවට ඇතුලු වීමට ඉඩ ලබා නොදෙන බව තරයේ මතක තබා ගත යුතුය.

කිසිදු හේතුවකට ඔබට register වීමකින් තොරව අවුරුදු උත්සවය සඳහා සහභාගී වීමට අවස්ථාව ලබා දීමට හැකියාවක් නොපවතී.

සෑම දරුවෙකුටම දිනය පුරා පැළඳ සිටීමට wrist band එකක් ලබා දෙන අතර එය සැම විටම ක්‍රීඩාංගනය තුල පැළද සිටිය යුතු අතර එලෙස අදාළ wrist band බෑන්ඩ් එකක් පැළඳ නොසිටින දරුවන්ව අවුරුදු උත්සවය පරිශ්‍රයෙන් ඉවත් කිරීමට සිදුවන බව කාරුණිකව දන්වා සිටි.

එමෙන්ම දරුවෙකුගේ (ගැහැණු දරුවන්) ආරක්ෂාව වෙනුවෙන් පැමිණෙන දෙමව්පියන් හෝ සහෝදර සහෝදරියන් සඳහාද වෙනත් වර්ණයකින් යුතු wrist band එකක් ලබාදෙන අතර, එම wrist band එක පැළඳ සිටින කිසිම තැනැත්තකුට තරග සඳහා සහභාගී වීමට අවස්ථාවක් ලබා නොදෙනු ඇත.

මෙම වැඩසටහන පුරාවටම පෞද්ගලික ආරක්ෂක අංශයකින් සහ පොලිසියේ නිල ඇඳුමෙන් සහ සිවිල් ඇඳුමෙන් යුතු ආරක්ෂක අංශ නිලධාරීන් විසින් ආරක්‍ෂාව සපයන අතර, ඔබගේ විනය විරෝධී හැසිරීමකින් ඔබට එම ආරක්ෂක අංශ විසින් ලබාදෙන දඬුවම් හෝ වෙනත් ඕනෑම නීත්‍යානුකූල කටයුත්තක් සඳහා SyZyGy ආයතනය විසින් කිසිම මැදිහත්වීමක් දරනු නොලබන අතර, වැඩසටහන පුරාවටම ඔබගේ විනය පවත්වාගෙන හැසිරීම ඔබගේ වගකීමයි.**

#SyZyGy
#අවුරුදු

1 month, 1 week ago

*🌞 SyZyGy අවුරුදු උදානය 2024 🌞*

Online register වන ආකාරය...**

#අවුරුදු
#SyZyGy

1 month, 1 week ago

**
SPECIAL ALERT

බන්ධන පාඩම නැවත ආවරණය කරගැනීමට අවශ්‍ය දරුවන් වෙත,

හෙට අප්‍රේල් 09 අගහරුවාදා රාත්‍රී 7.00ට පැවැත්වෙන 2024 Revision Online පන්තියෙ රසායන විද්‍යාව 02 ඒකකය වන "ව්‍යූහය හා බන්ධන" පාඩම ආරම්භ වේ.

එම ව්‍යූහය හා බන්ධන කොටස සදහා 2025 Theory (2nd Group) අලුතින් සම්බන්ධ වූ ළමුන්ට හෙට දින නොමිලේ සම්බන්ධ විය හැක.

(මෙම පණිවිඩය SyZyGy ගම්පහ සිසුන් සදහා පමණි)**

Thank you...❣️

*🔹 Charitha Dissanayake
🔹 Chemistry Team*

#special

1 month, 1 week ago

**
Online students
විභාග උපදෙස් අංක - 07

වෙලාව ප.ව.12.00

දැන් ඔබේ පිළිතුරු පත්ත්‍ර submit කිරීම අවසන් කරන්න.

අපගේ උත්තර පත්ත්‍ර පරීක්ෂකවරුන් මගින් පිළිතුරු පරීක්ෂා කර බලලා ඔබේ ලකුණු ලබාදීම සිදුකෙරේ.මේ සදහා යම් කාලයක් ගතවන බැවින් ලකුණු නිකුත් කරන විට ඒ බව ඔබට දැනුම් දීම සිදුකෙරේ.

අද දින විභාගය සදහා සම්බන්ධ වූ ඔබ සැමට ජය.❤️
Thank U.. ***❣***
Team Chemistry

1 month, 1 week ago


**Online students
විභාග උපදෙස් අංක - 06

වේලාව පෙ.ව.11.30.

දෙවන ප්‍රශ්න පත්ත්‍රය සදහා පිළිතුරු ලිවීමට ලබාදුන් කාලය දැන් අවසන්.

මෙතැන් සිට මිනි.30 කාලයක් පිළිතුරු පත්ත්‍ර pdf ආකාරයට සකාසාගෙන submit කිරීමට කාලය වෙන්කර ඇත.

නිවැරදිව පිළිතුරු සැපයීම කල පිටු සකසාගෙන එය පිළිවෙලට pdf කරගැනීම සිදුකරන්න.

මෙසෙ සකසාගත් pdf දැන් Main Exam - 02 හි පහලින් පෙන්වන submit කලයුතු ස්ථානය වෙත ගොස් submit කිරීම සිදුකරන්න.**

Thank U..***❣***
Team Chemistry

1 month, 2 weeks ago
1 month, 2 weeks ago
1 month, 3 weeks ago
1 month, 3 weeks ago
We recommend to visit

Buy ads - https://telega.io/c/kathalokaya


❤️‍🔥🫀හදවත හොයන රස,අකුරු වලින් විදින,මනසේ සැනසුම එක්හවුවුනු,ආදරයේ තෝතැන්න.🪴🌸

• • 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀𝐍 𝓬𝓱𝓪𝓷𝓷𝓮𝓵 🇱🇰

©️ -2021- කතාලෝකය_Official ✓

#Sinhala | Telegra.ph | 𝗡𝗼𝘃𝗲𝗹𝘀

Last updated 1 month, 1 week ago

හදවතේ රිද්මයට පන්හිඳෙන් හුස්ම දෙන්න ඔයත් එන්න අපිත් එක්ක ❤️

(http://Telegra.ph)

"From 09ᵗʰ of November 2021 with 1K subscribers"

ඔබේ නිර්මාණ යොමු කිරීමට
👇
@P_ANHiDA_bot

Last updated 2 weeks ago

Study Tips📚 | Motivation💥

𝖱𝖾𝗅𝖺𝗍𝗂𝗈𝗇𝗌𝗁𝗂𝗉💑 | Psychology💆‍♂

𝖯𝗈𝗌𝗂𝗍𝗂𝗏𝗂𝗍𝗒🤪 | Self Love♥

එන්න අපිත් එක්ක එක්කහු වෙලා ජීවිතේ ඉගෙනගන්න🤩


Since : 24|03|2021🖤💫
Admin : @Eins_on_tele 🖤😈

#Srilanka🇱🇰

Last updated 2 months, 2 weeks ago