Buy ads: http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7
Last updated 2 years, 3 months ago
Last updated 1 year, 8 months ago
Deyyneh ?♥️
?♥️
♥️✨
?✨
Photoshop basic photo editing
1582 ඔක්තෝම්බර් 15 ට කලින් පාවිච්චි වෙලා තියෙන්නේ..
"ජූලියස්"
කියන කැලැන්ඩර් වර්ගය..
මේ කැලැන්ඩර් එකේ පොඩි පොඩි අවුල් තිබිලා තියෙනවා ඒක නිසා ග්‍රෙගරි කියන පාප් වහන්සේගේ අනුමැතිය අරගෙන මේක වෙනස් කරලා
"ග්‍රෙගරියන්"
කියන කැලැන්ඩර් වර්ගය පටන් අරන් තියෙනවා..
එතනදි ඒ අවුල් හරිගස්සගන්න නම් දවස් දහයක් අයින් කරන්න වෙලා තියෙනවා ඒක නිසා 1582 ඔක්තෝම්බර් 05 - 14 ට යනකන් මේ ලෝකේ දවස් නෑහ්..
ඒ කියන්නේ..
ඉතිහාසයක් නැති කාල පරිච්ඡේදයක්..!!
මමත් Video එකක දැක්ක දෙයක් Google කරාම ඒක ඇත්ත..
?♥️?
1582 ඔක්තෝම්බර් මාසයේ දවස් 10 ක් අඩුයි කියලා දන්නව ද..?
?♥️
Buy ads: http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7
Last updated 2 years, 3 months ago
Last updated 1 year, 8 months ago