2024 echem | Amila Dasanayake

Description
We recommend to visit

CineSubz Movies Official Telegram Channel
Buy Ads ?
https://telega.io/c/CineSubzMovies

Last updated 2 Jahre, 2 Monate her

🌏 Sci-WEB℠ 🚀 Bot👉 @sciwebbot
🌏Sci-WEB℠ Chat 👉 @sciwebchat
🌏 Sci-WEB℠ 🚀 NEWS👉 @sciweb_news
🌏Contact Admin👉 @science_web_2
🌏Sci-WEB℠ Head Office 👉 @science_web

Link 👉https://telega.io/c/SciWEB
Buy ads 👉 https://telega.io/c/SciWEB

Last updated 1 Jahr her

Last updated 1 Jahr her

1 Jahr her
1 Jahr her
***🖥*****ඉපදෙන එකයි මැරෙන එකයි අතරේ අපි …

🖥ඉපදෙන එකයි මැරෙන එකයි අතරේ අපි මොකද කරන්නේ? | Amila Dasanayake

https://youtu.be/kx2x5E104Cs?si=8xzoWRiHO2RCXvs6

1 Jahr her
1 Jahr, 2 Monate her
*****❗️*******මේ පාර chemistry paper එක සහ …

*❗️*මේ පාර chemistry paper එක සහ අපේ පන්තියේ papers වල තිබුණ සමරූපීතා එක්ක සමහර පිරිස්වලට වැඩේ දරාගන්න බැරි තත්ත්වයක් ඇවිත් තියෙනවා. ඉතින් කට්ටියට පුළුවන් විවිධ ආකාර වල මඩ ප්‍රචාර එහෙමත් පටන් අරන් තියෙනවා. මේවා අපිට නම් අලුත් දේවල් නෙවෙයි. හැම අවුරුද්දෙම වගේ වෙන වැඩ. හැබැයි ඉතින් results එනකොට ඒ කතන්දර නෑ, අපිට අහලකටවත් results තියෙන තැනක් නැති වෙනවා.

ගිය අවුරුද්දේ මීට වඩා කතන්දර කිව්වා. අන්තිමට ලංකාවෙම chemistry A වලින් 6න් 1ක් අපේ පන්තියෙන් ආවා. ඒක ලංකා ඉතිහාසයේ ඕනම උසස්පෙළ විෂයක පළවෙනි වතාවට වුණ දෙයක්. ඒ එකක් නෑර අපි උපරිම විනිවිධභාවයකින් publish කරා. මේ වතාවේ අපේම ඒ වාර්තාව අපිම අලුත් කරනවා කියන එක ඉර හඳ වගේ විශ්වාසයි. කිසිම කතාවක් නැති වෙන්න ඒ හැම එකක්ම පන්ති ආපු විස්තරත් එක්කම publish කරනවා. කවුරු කවුරුත් එතකන් ඉවසන් ඉන්න.

දැනට, ඊයේ විභාගයෙන් පස්සේ අපේ පන්තිය ගැන ළමයි දක්වපු අදහස් බලාගන්න පහළ group එකට යන්න. https://t.me/ECHEM_Feedback_2024
Chemistry | අමිල දසනායක *✔️***

1 Jahr, 2 Monate her
2024 echem | Amila Dasanayake
1 Jahr, 2 Monate her
2024 echem | Amila Dasanayake
1 Jahr, 5 Monate her

*? *ඔබ මිලදී ගත් කිසියම් study pack එකක් ආශ්‍රිතව ඇතිවී තිබෙන ගැටලුවක් හෝ යෝජනාවක් වේ නම් පහත google form එක හරහා එය අප වෙත දැනුවත් කරන්න.
https://forms.gle/knukyZnjDMhZZF7t9

?Study Packs මිලදී ගැනීම සදහා
https://student.echem.lk/student/buy_product_study_packs
(ඉහත link එක copy කර ඔබ සාමාන්‍යයෙන් website එකට log වන web browser එකෙහි paste කරන්න.)


Chemistry | අමිල දසනායක ✔️

1 Jahr, 5 Monate her
1 Jahr, 5 Monate her
1 Jahr, 8 Monate her
We recommend to visit

CineSubz Movies Official Telegram Channel
Buy Ads ?
https://telega.io/c/CineSubzMovies

Last updated 2 Jahre, 2 Monate her

🌏 Sci-WEB℠ 🚀 Bot👉 @sciwebbot
🌏Sci-WEB℠ Chat 👉 @sciwebchat
🌏 Sci-WEB℠ 🚀 NEWS👉 @sciweb_news
🌏Contact Admin👉 @science_web_2
🌏Sci-WEB℠ Head Office 👉 @science_web

Link 👉https://telega.io/c/SciWEB
Buy ads 👉 https://telega.io/c/SciWEB

Last updated 1 Jahr her

Last updated 1 Jahr her