S2A Academy Main

Description
දක්ශයින් තනන තැන..!
We recommend to visit

CineSubz Movies Official Telegram Channel
Buy Ads ?
https://telega.io/c/CineSubzMovies

Last updated 2 years, 9 months ago

🌏 Sci-WEB℠ 🚀 Bot👉 @sciwebbot
🌏Sci-WEB℠ Chat 👉 @sciwebchat
🌏 Sci-WEB℠ 🚀 NEWS👉 @sciweb_news
🌏Contact Admin👉 @science_web_2
🌏Sci-WEB℠ Head Office 👉 @science_web

Link 👉https://telega.io/c/SciWEB
Buy ads 👉 https://telega.io/c/SciWEB

Last updated 1 year, 7 months ago

Last updated 1 year, 7 months ago

1 year, 8 months ago

හෙට කුරුණෑගල Instructing එන්න කැමති ලමයි හෙට 11ට විතර සියත්මින් එකට එන්න..?

1 year, 8 months ago

ලමයී..
?වෙලාවට පටලගන්න එපා..
හෙට උදේ 7.30ට කුරුණෑගල 2025 Chemistry Revision පංතිය පටං ගන්නවා..

?හෙට රෑ 7ට 2025 Physics Revision එක online පටං ගන්නවා..

1 year, 8 months ago

ගිය අවුරුද්දේ අපේ නුවර පංති ආපු S2A Crew එකට එන්න කැමති ළමයි හෙට No zero එකට එන්නො ?

1 year, 8 months ago

ගිය අවුරුද්දේ නුගේගොඩ අපේ පංති ආපු Instructing ඉන්න කැමති ළමයි හෙට එන්න..❤️

1 year, 8 months ago
මේ පණිවිඩය Online පංතිය සහභාගී වෙන්න …

මේ පණිවිඩය Online පංතිය සහභාගී වෙන්න ඉන්න ලමයි සදහා පමණි❗️

✔️Online ලමයි ඉස්සෙල්ලම Physics Revision එකෙන් හම්බෙන්නේ ජනවාරි 9 බ්‍රහස්පතින්දා රෑ 7ට Zoom සහ YouTube live හරහා..

✔️Online ලමයි ඉස්සෙල්ලම Chemistry  Revision එකෙන් හම්බෙන්නේ ජනවාරි 11 සෙනසුරාදා  රෑ 7ට Zoom සහ YouTube live හරහා..

එතකන් payments කරන්න යන්න එපා..❗️

ඒවා කරන විදිය අපි කියලා දෙන්නම්..❤️

1 year, 8 months ago
ලමායී සුබ උදෑසනක් වේවා***✨***

ලමායී සුබ උදෑසනක් වේවා✨

හෙට තමා නුගේගොඩ පලවෙනි දවස..☄
උදේ 7.30ට වැඩේ පටං ගන්නේ..?
තැන Sailing Pen ආයතනය☄️
?Location එක
https://maps.app.goo.gl/kM5z6UqEs7BzzmUa6

එහෙනම් අපේ මාස 9ක සුපිරි ගමන හෙටින් ආරම්භ කරමු..?

හෙට සම්පූර්ණයෙන්ම නොමිලේ වැඩේ වෙන්නේ..?

හෙට ව්‍යුහය හා බන්ධන පාඩම පටං ගන්නවා..▶️

?2025 Theory Based Revision
https://t.me/s2a2025

1 year, 9 months ago

ලමයී..
ඔයාලා කැමතිද මේ අවුරුද්දේ පලවෙනි tute Covers මොන වගේද කියලා බලන්න..??

1 year, 9 months ago

සුබ උදෑසනක් වේවා ලමායී..✨

දැන්ම Payments වලට කලබල වෙන්නෙපා.. මොකද පලවෙනි සතියම free යන්නේ..?

?Zoom link එක මේ Group එකට දානවා..?

අද හවස් වෙනකොට website එකේ සියලුම වැඩටික කියලා දෙන්නම්..☀️

?2025 Theory Based Revision
https://t.me/s2a2025

1 year, 9 months ago

?S2A Academy Website එක :
https://s2aacademy.com

??????

1 year, 9 months ago

වෙන town එකක නම් comment එකක් දාගෙන යමු..✔️

We recommend to visit

CineSubz Movies Official Telegram Channel
Buy Ads ?
https://telega.io/c/CineSubzMovies

Last updated 2 years, 9 months ago

🌏 Sci-WEB℠ 🚀 Bot👉 @sciwebbot
🌏Sci-WEB℠ Chat 👉 @sciwebchat
🌏 Sci-WEB℠ 🚀 NEWS👉 @sciweb_news
🌏Contact Admin👉 @science_web_2
🌏Sci-WEB℠ Head Office 👉 @science_web

Link 👉https://telega.io/c/SciWEB
Buy ads 👉 https://telega.io/c/SciWEB

Last updated 1 year, 7 months ago

Last updated 1 year, 7 months ago