S2A Academy Main

Description
දක්ශයින් තනන තැන..!
We recommend to visit

CineSubz Movies Official Telegram Channel
Buy Ads ?
https://telega.io/c/CineSubzMovies

Last updated 1 year, 2 months ago

🌏 Sci-WEB℠ 🚀 Bot👉 @sciwebbot
🌏Sci-WEB℠ Chat 👉 @sciwebchat
🌏 Sci-WEB℠ 🚀 NEWS👉 @sciweb_news
🌏Contact Admin👉 @science_web_2
🌏Sci-WEB℠ Head Office 👉 @science_web

Link 👉https://telega.io/c/SciWEB
Buy ads 👉 https://telega.io/c/SciWEB

Last updated 2 weeks, 4 days ago

Last updated 1 week ago

1 month, 3 weeks ago

හෙට කුරුණෑගල Instructing එන්න කැමති ලමයි හෙට 11ට විතර සියත්මින් එකට එන්න..?

1 month, 3 weeks ago

ලමයී..
?වෙලාවට පටලගන්න එපා..
හෙට උදේ 7.30ට කුරුණෑගල 2025 Chemistry Revision පංතිය පටං ගන්නවා..

?හෙට රෑ 7ට 2025 Physics Revision එක online පටං ගන්නවා..

1 month, 3 weeks ago

ගිය අවුරුද්දේ අපේ නුවර පංති ආපු S2A Crew එකට එන්න කැමති ළමයි හෙට No zero එකට එන්නො ?

1 month, 3 weeks ago

ගිය අවුරුද්දේ නුගේගොඩ අපේ පංති ආපු Instructing ඉන්න කැමති ළමයි හෙට එන්න..❤️

1 month, 3 weeks ago
මේ පණිවිඩය Online පංතිය සහභාගී වෙන්න …

මේ පණිවිඩය Online පංතිය සහභාගී වෙන්න ඉන්න ලමයි සදහා පමණි❗️

✔️Online ලමයි ඉස්සෙල්ලම Physics Revision එකෙන් හම්බෙන්නේ ජනවාරි 9 බ්‍රහස්පතින්දා රෑ 7ට Zoom සහ YouTube live හරහා..

✔️Online ලමයි ඉස්සෙල්ලම Chemistry  Revision එකෙන් හම්බෙන්නේ ජනවාරි 11 සෙනසුරාදා  රෑ 7ට Zoom සහ YouTube live හරහා..

එතකන් payments කරන්න යන්න එපා..❗️

ඒවා කරන විදිය අපි කියලා දෙන්නම්..❤️

1 month, 3 weeks ago
ලමායී සුබ උදෑසනක් වේවා***✨***

ලමායී සුබ උදෑසනක් වේවා

හෙට තමා නුගේගොඩ පලවෙනි දවස..
උදේ 7.30ට වැඩේ පටං ගන්නේ..?
තැන Sailing Pen ආයතනය☄️
?Location එක
https://maps.app.goo.gl/kM5z6UqEs7BzzmUa6

එහෙනම් අපේ මාස 9ක සුපිරි ගමන හෙටින් ආරම්භ කරමු..?

හෙට සම්පූර්ණයෙන්ම නොමිලේ වැඩේ වෙන්නේ..?

හෙට ව්‍යුහය හා බන්ධන පාඩම පටං ගන්නවා..▶️

?2025 Theory Based Revision
https://t.me/s2a2025

1 month, 3 weeks ago

ලමයී..
ඔයාලා කැමතිද මේ අවුරුද්දේ පලවෙනි tute Covers මොන වගේද කියලා බලන්න..??

1 month, 3 weeks ago

සුබ උදෑසනක් වේවා ලමායී..

දැන්ම Payments වලට කලබල වෙන්නෙපා.. මොකද පලවෙනි සතියම free යන්නේ..?

?Zoom link එක මේ Group එකට දානවා..?

අද හවස් වෙනකොට website එකේ සියලුම වැඩටික කියලා දෙන්නම්..☀️

?2025 Theory Based Revision
https://t.me/s2a2025

1 month, 4 weeks ago

?S2A Academy Website එක :
https://s2aacademy.com

??????

2 months ago

වෙන town එකක නම් comment එකක් දාගෙන යමු..✔️

We recommend to visit

CineSubz Movies Official Telegram Channel
Buy Ads ?
https://telega.io/c/CineSubzMovies

Last updated 1 year, 2 months ago

🌏 Sci-WEB℠ 🚀 Bot👉 @sciwebbot
🌏Sci-WEB℠ Chat 👉 @sciwebchat
🌏 Sci-WEB℠ 🚀 NEWS👉 @sciweb_news
🌏Contact Admin👉 @science_web_2
🌏Sci-WEB℠ Head Office 👉 @science_web

Link 👉https://telega.io/c/SciWEB
Buy ads 👉 https://telega.io/c/SciWEB

Last updated 2 weeks, 4 days ago

Last updated 1 week ago