Unlock a World of Free Content: Books, Music, Videos & More Await!

2025 Science/Maths SISULKA RATHNAPURA

Description
Advertising
We recommend to visit

CineSubz Movies Official Telegram Channel
Buy Ads 👇
https://telega.io/c/CineSubzMovies

Last updated 5 months ago

මෙහෙයවීම-
අමිල දසනායක (MBBS undergraduate)
රසායන විද්‍යාවේ වෛද්‍ය සන්නාමය 🩺

🔴 පන්ති පිළිබඳව විමසීම් සඳහා
දුරකතන ඇමතුම් - 0760331104 / 0712244010

Last updated 1 month, 2 weeks ago

⭕️ සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටි නැරඹීමට දැන්ම ජොයින් වෙන්න ⭕️

Contact Admin - @phoenix_l_movie_bot

Buy ads - telega.io/channels/Films_l_tv_series/card?r=uzJczUhE

Last updated 1 month ago

1 month, 2 weeks ago
*****⭕***

**
අද දෙරණ Education නාලිකාව මගින් ලංකාව පුරා සාමාන්‍ය පෙළ දරුවන් උදෙසා පවත්වන විශේෂ සම්මන්ත්‍රණ මාලාවේ...

රත්නපුර දිස්ත්‍රික්කයේ දරුවන් උදෙසා...

රත්නපුර සිසුල්කා උසස් අධ්‍යාපන ආයතනයක් සමග එක් ව 2023(2024) දරුවන් උදෙසා...

විද්‍යාව,සිංහල,ඉතිහාසය විෂයන් උගන්වන රත්නපුරේ දිස්‍ත්‍රික්කයේ වැඩිම ප්‍රතිඵල ලබා දුන් වැඩිම සිසුන් පිරිසකගේ ගුරුවරුන් ත්‍රිත්වයක් විසින්

🔘 අප්‍රේල් 03
බදාදා පෙ.ව.8.00-430

සිසුල්කා - රත්නපුර
උසස් අධ්‍යාපන ආයතනයේ දී..

මෙදින සම්මන්ත්‍රණය පවත්වයි...

ඔයාගේ දන්න කියන හැම නංගිලා මල්ලිලාට කියන්න...

පැමිණෙන සැමට...

🔺 ප්‍රවේශය සම්පූර්ණයෙන්ම නොමිලේ...

🔺 විශයන් තුනට අදාලව නිබන්ධන නොමිලේ...

🔺 පිළිතුරු ලිවීමට CR පොත් 03 ක් නොමිලේ

🔺 තෝරාගන්න දරුවන් කිහිපදෙනෙකුට උසස් පෙළ හැදෑරීමට පුරා වසට දෙකක ශිෂ්‍යත්වයක් හිමි වේ...

මෙදිනට විශාල ලමුන් පිරිසක් සහභාගී වන බැවින් දැන් ම ඔබේ අසුන වෙන් කරවා ගැනීමට...

Join Whatsapp Community :- https://chat.whatsapp.com/FFqXIax52Qn2qXKm12jrjJ නැතහොත්

පහත අංකයට O/L Seminar ලෙස සඳහන් කර Whatsapp පණිවිඩයක් යොමු කරන්න...

👉 0704198614 👈**

1 month, 2 weeks ago
2025 Science/Maths SISULKA RATHNAPURA
1 month, 2 weeks ago
2025 Science/Maths SISULKA RATHNAPURA
1 month, 3 weeks ago

එහෙනම් එන්න ඕනී 😁❤️

https://www.facebook.com/share/p/yUvYNzc9n5iCYKmN/?mibextid=WC7FNe

Like 👍
comment & Share

Facebook

Log in or sign up to view

See posts, photos and more on Facebook.

1 month, 3 weeks ago
2025 Science/Maths SISULKA RATHNAPURA
1 month, 3 weeks ago
3 months, 3 weeks ago

⭕️ සිසුල්කා ආයතනයේ පහත සඳහන්

0769087471

Whatsapp අංකය තාක්ෂණික ගැටලුවක් නිසාවෙන් ක්‍රියාත්මක නොවන අතර එම whatsapp අංකය හරහා සිදු කරගත් සියලුම ගැටලු නව පහත අංකය මගින් සිදු කරගන්න...

New Whatsapp Number - 0769658671

3 months, 3 weeks ago

⭕️ 2025 Ict Online පන්ති සඳහා සම්බන්ධ වන දරුවන් හටයි මේ විශේෂ නිවේදනය...

✳️ ඔබට දැනුම් දුන් පරිදි දැන් සියලුම Online පන්ති නව කළමණාකාරීත්වයක් යටතේ esisulka App එක ඔස්සේ පමණක් විකාශය වේ...

🔖එම නිසා ඔබට Online පන්ති පිළිබඳ සියලු දැනුවත් කිරීම් පහත Telegram Channel එක ඔස්සේ පමණක් සිදු කරන නිසාවෙන් පහත Telegram Channel එක හා සියලුම Online දරුවන් සම්බන්ධ වන්න...

2025 Telegram Channel - https://t.me/Sisulka2025Online

3 months, 3 weeks ago

✳️ 2025 Biology දෙවන කණ්ඩායමේ දරුවන් හට

බ්‍රහස්පතින්දා දින Chemistry Paper පන්තියට සම්බන්ධ වීම අත්‍යවශ්‍ය නොවන නිසාවෙන්

නැවතත් ඔබගේ Biology දෙවන කණ්ඩායමේ පන්තිය බ්‍රහස්පතින්දා

පෙ.ව.8.00 සිට 04.00 දක්වා පැවැත්වේ...

4 months ago
***⭕️***

⭕️
2025 - Paper Class.

ළමයි හෙට උදේ 7.30 වෙනකොට හැමෝම ඇවිත් ඉන්න.

ඔන්ලයින් අය උදේ 7.30 වෙනකොට රෙජිස්ටර් වෙලා ඉන්න esisulka app එකෙන් සම්බන්ධ වෙන්න.Online අය සම්බන්ධ වෙන්න ඕනි 2025  Paper Class කියන තැනනින්.

උදේ 7.45 ට අපි වැඩේ පටන්ගන්නවා.පැය එක හමාරක් ඔයාලා ප්‍රශ්න පත්‍රය කරන්න ඕනි.කෙටි විවේකයකින් පසුව ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරනවා.

මේ වැඩෙන් විෂය නිර්දේශය නැවත ආවරණය වෙනවා.විභාගයට ඔයා පුරුදු වෙනවා.මේකෙ ඇතුලෙ ඔයාට ගන්න පුලුවන් ප්‍රතිලාභ ගොඩක් තියෙනවා.ඉතින් හැමෝම මේ වැඩේට සම්බන්ධ වෙන්න.

🅾️ හෙට.
      ජන.11 බ්‍රහස්.
      උදේ.7.30.

Sisulka - Rathnapura

🅾️ Paper Class telegram
     channel.👇
https://t.me/PaperCD25

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ප්‍රශ්න පත්‍ර ලියවන රසායන විද්‍යා පන්තිය.

මෙහෙයවීම.
Team Chemistry.

Thank U.

We recommend to visit

CineSubz Movies Official Telegram Channel
Buy Ads 👇
https://telega.io/c/CineSubzMovies

Last updated 5 months ago

මෙහෙයවීම-
අමිල දසනායක (MBBS undergraduate)
රසායන විද්‍යාවේ වෛද්‍ය සන්නාමය 🩺

🔴 පන්ති පිළිබඳව විමසීම් සඳහා
දුරකතන ඇමතුම් - 0760331104 / 0712244010

Last updated 1 month, 2 weeks ago

⭕️ සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටි නැරඹීමට දැන්ම ජොයින් වෙන්න ⭕️

Contact Admin - @phoenix_l_movie_bot

Buy ads - telega.io/channels/Films_l_tv_series/card?r=uzJczUhE

Last updated 1 month ago