Unlock a World of Free Content: Books, Music, Videos & More Await!

Chemistry with Nipun 🔴

Description
ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම Online රසායන විද්‍යා පාඨමාලාව...

https://t.me/NMCHM
Advertising
We recommend to visit

CineSubz Movies Official Telegram Channel
Buy Ads 👇
https://telega.io/c/CineSubzMovies

Last updated 5 months ago

මෙහෙයවීම-
අමිල දසනායක (MBBS undergraduate)
රසායන විද්‍යාවේ වෛද්‍ය සන්නාමය 🩺

🔴 පන්ති පිළිබඳව විමසීම් සඳහා
දුරකතන ඇමතුම් - 0760331104 / 0712244010

Last updated 1 month, 2 weeks ago

⭕️ සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටි නැරඹීමට දැන්ම ජොයින් වෙන්න ⭕️

Contact Admin - @phoenix_l_movie_bot

Buy ads - telega.io/channels/Films_l_tv_series/card?r=uzJczUhE

Last updated 1 month ago

1 month ago

*⭕️*
විශේෂ නිවේදනයයි.

SyZyGy අවුරුදු උළෙල සඳහා අප්‍රේල් 11 ගම්පහ නගරය සභා ක්‍රීඩාංගනයට සහභාගි වන දරුවන්ට නුගේගොඩ ආයතනයට උදේ 7.00 වන විටද ගම්පහ ආයතනයට උදේ 7.30 වන විටද පැමිණිය යුතුය.

මේ මොහොතේ සිට register වන දරුවන්ට දිවා ආහාරය ලබා දීමට කටයුතු නොකරන බව කාරුණිකව දන්වා සිටිමු. (ඔබට ලබා දුන් hand billහි අප්‍රේල් 8 සඳුදා දිනයෙන් පසු register වන දරුවන්ට දිවා ආහාර ලබා නොදෙන බව දන්වා තිබුණද දුෂ්‍යන්ත සර්, චරිත සර් සහ සමිත සර්ලාගේ ඉල්ලීම පරිදි මේ මොහොත දක්වාම register වුණ දරුවන්ට අප දිවා ආහාරය සූදානම් කරන ලදි)

හෙට දිනයේ දී නුගේගොඩ ආයතනයේ සිට උදේ 7.15 වන විට බස් රථ 7 ක් ගම්පහ දක්වා සූදානම් කර ඇත.

ගැහැණු දරුවන් සඳහා තම දෙමාපියන් දෙදෙනාගෙන් එක් අයෙකු හෝ තම බාල සහෝදරයෙකු හෝ සහෝදරියක සමග පැමිණීමේ හැකියාවක් ඇති අතර, පවුලේ සාමාජිකයෙකු නොවන කිසිදු අයෙකුට මෙම අවස්ථාවට ඇතුලු වීමට ඉඩ ලබා නොදෙන බව තරයේ මතක තබා ගත යුතුය.

කිසිදු හේතුවකට ඔබට register වීමකින් තොරව අවුරුදු උත්සවය සඳහා සහභාගී වීමට අවස්ථාව ලබා දීමට හැකියාවක් නොපවතී.

සෑම දරුවෙකුටම දිනය පුරා පැළඳ සිටීමට wrist band එකක් ලබා දෙන අතර එය සැම විටම ක්‍රීඩාංගනය තුල පැළද සිටිය යුතු අතර එලෙස අදාළ wrist band බෑන්ඩ් එකක් පැළඳ නොසිටින දරුවන්ව අවුරුදු උත්සවය පරිශ්‍රයෙන් ඉවත් කිරීමට සිදුවන බව කාරුණිකව දන්වා සිටි.

එමෙන්ම දරුවෙකුගේ (ගැහැණු දරුවන්) ආරක්ෂාව වෙනුවෙන් පැමිණෙන දෙමව්පියන් හෝ සහෝදර සහෝදරියන් සඳහාද වෙනත් වර්ණයකින් යුතු wrist band එකක් ලබාදෙන අතර, එම wrist band එක පැළඳ සිටින කිසිම තැනැත්තකුට තරග සඳහා සහභාගී වීමට අවස්ථාවක් ලබා නොදෙනු ඇත.

මෙම වැඩසටහන පුරාවටම පෞද්ගලික ආරක්ෂක අංශයකින් සහ පොලිසියේ නිල ඇඳුමෙන් සහ සිවිල් ඇඳුමෙන් යුතු ආරක්ෂක අංශ නිලධාරීන් විසින් ආරක්‍ෂාව සපයන අතර, ඔබගේ විනය විරෝධී හැසිරීමකින් ඔබට එම ආරක්ෂක අංශ විසින් ලබාදෙන දඬුවම් හෝ වෙනත් ඕනෑම නීත්‍යානුකූල කටයුත්තක් සඳහා SyZyGy ආයතනය විසින් කිසිම මැදිහත්වීමක් දරනු නොලබන අතර, වැඩසටහන පුරාවටම ඔබගේ විනය පවත්වාගෙන හැසිරීම ඔබගේ වගකීමයි.**

#SyZyGy
#අවුරුදු

1 month ago
1 month ago

*⭕️*
රත්නපුර ළමයින්ට විශේෂ නිවේදනයයි.

රත්නපුර සිසුල්කා ආයතනයේ පවත්වන නිපුන් සර්ගේ 2024 Revision Chemistry පන්තිය සිකුරාදා නිවාඩු දිනයක් හේතුවෙන් හෙට බ්‍රහස්පතින්දා දින පැවැත්වේ.**

#Chemistry
#rathnapura

1 month, 1 week ago
1 month, 1 week ago
*****⭕***

**
2024 - Chemistry Revision
Recording Alert

Online Class - Day 16
2024/04/02

🔴 Online සිසුන් සදහා පමණි 🔴

🔹ගම්පහ
🔹නුගේගොඩ
🔹රත්නපුර

මෙම නගර වල අප්‍රේල් 02 අගහරුවාදා පැවත්වුන 2024 revision online පන්තියේ Recording විකාශනය අද සිට නැරඹිය හැක.මෙය සෙනසුරාදා රාත්‍රී 12 ට අවසන් වේ.

ඊයේ අගහරුවාදා දින විවිධ හේතු මත යම් දරුවෙකුට මෙම පන්තියට සහභාගී වීමට නොහැකි වුනි නම් ලබන ඉරිදා online පන්තියට සම්බන්ධ වීමට පෙර මෙම අගහරුවාදාට අදාල කොටස ආවරණය කරගන්න.

🔰 නුගේගොඩ,ගම්පහ දරුවන් syzygy.lk / syzygy app

🔰 රත්නපුර දරුවන්.
      e-sisulka app මගින්
      සම්බන්ධ වෙන්න.

විමසීම්..**

💠 ගම්පහ.
☎️ 0741309307 - whatsapp.
            0777688507 - call.

💠 නුගේගොඩ.
☎️ 0701663839 - whatsapp.
           0777453275 - call.

💠 රත්නපුර.
☎️ 0704198614 - whatsapp.
           0706330330 - call.

🍃 Telegram Link:-
https://t.me/NMCHM

Thank U..

Chem with Nipun

#recording #online

1 month, 1 week ago

රත්නපුර

1 month, 2 weeks ago
1 month, 2 weeks ago
1 month, 2 weeks ago

*⭕️
2024 - Chemistry Revision
Online Class
2024-03-26
Day - 1
*4

*🔰*Self Evaluation Paper
     SEP - 06

Online සිසුන් සදහා...**

@NMCHM

#SEP

1 month, 3 weeks ago

*🔰 2024/2025
🔰* Chemistry - Paper Class

භෞතික පන්ති ආරම්භය..🔥🔥🔥

ඔබට ආසන්නතම නගරයට අදාල Telegram Channel එක හා සම්බන්ධ වන්න.

එම නගර වලට අදාල සියලුම දැනුවත් කිරීම් Telegram channel හරහා සිදු කෙරේ.

*🍃 Telegram Channels👇***

* No 1
Gampaha Channel
*
https://t.me/+rJ-L8LklF4AxZTI1

* No 2
Nugegoda Channel
*
https://t.me/+xZtCd3wBK3s1ODZl

* No 3
Rathnapura Channel
*
https://t.me/+2MbV-BPbw5I3ZTU1

* No 4
Kandy Channel
*
https://t.me/+OUpi6mC6ACgxZjFl

* No 5
Kegalle Channel
*
https://t.me/+3c9HCOMyfj5lYjNl

* No 6
Galle Channel
*
https://t.me/+LmQN32jp2f81Y2U1

* No 7
Chilaw Channel
*
https://t.me/+z879ZcqPQXQ4Nzc1

* No 8
Bandarawela Channel
*
https://t.me/+m2C4SjKB4BAxMmZl

* No 9
Badulla Channel
*
https://t.me/+fDpoX4I4jMs4Mjc1

* No 10
Ambalangoda Channel
*
https://t.me/+ZMFsFZsSXzpmY2Y9

* No 11
Negombo Channel
*
https://t.me/+ImasE6eG3l5jMmM1

* No 12
Monaragala Channel
*
https://t.me/+q9O-LsvUgs9iMmU1

* No 13
Horana Channel
*
https://t.me/+xriZutWv77g1YzA1

* No 14
Ampara Channel
*
https://t.me/+PuiDsgIzuIw1YzVl

* No 15
Kurunagala Channel
*
https://t.me/+Vrc-mhThmRljYWJl

* No 16
Ambalanthota Channel
*
https://t.me/+SGQwWmDOgnlmYmVl

* No 17
Medagama Channel
*
https://t.me/+VTlveXT2eZAyNjk9

* No 18
Anuradhapura Channel
*
https://t.me/+k7nGxWU89B43ZTI1

* No 19
Dehiaththakandiya Channel
*
https://t.me/+O7J7ns1L_NY2YWU1

* No 20
Wellawaya Channel
*
https://t.me/+nFHaNzwFUSUzYmE1

* No 21
Polonnaruwa Channel
*
https://t.me/+zSrPu_2wcxs4ZmQ1

* No 22
Kalutara Channel
*
https://t.me/+k0rVK-dmyrEyMWI1

* No 23
Panadura Channel
*
https://t.me/+gC0gO45JipMwNmI1

* No 24
Matale Channel*
https://t.me/+OCIx8sVW_UE5ZTY1

Thank you...! ***❣***

We recommend to visit

CineSubz Movies Official Telegram Channel
Buy Ads 👇
https://telega.io/c/CineSubzMovies

Last updated 5 months ago

මෙහෙයවීම-
අමිල දසනායක (MBBS undergraduate)
රසායන විද්‍යාවේ වෛද්‍ය සන්නාමය 🩺

🔴 පන්ති පිළිබඳව විමසීම් සඳහා
දුරකතන ඇමතුම් - 0760331104 / 0712244010

Last updated 1 month, 2 weeks ago

⭕️ සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටි නැරඹීමට දැන්ම ජොයින් වෙන්න ⭕️

Contact Admin - @phoenix_l_movie_bot

Buy ads - telega.io/channels/Films_l_tv_series/card?r=uzJczUhE

Last updated 1 month ago