Dumi's Channel

Description
TON Ambassador’s Hub 🇱🇰✨

Your go-to source for TON Blockchain, Telegram tips, and Content Monetization—all in Sinhala.

📲 Follow for insights:
https://x.com/domindyou

🚀 Founder of:
@CreatorsLK | @CreativeSharks

💬 Reach out: @domindyou
Advertising
We recommend to visit

CineSubz Movies Official Telegram Channel
Buy Ads ?
https://telega.io/c/CineSubzMovies

Last updated 11 months ago

❛❛ මිනිස්සු ආසම, මොහොතකට හරි නිවෙන්න...!
🤍✨❜❜

🍃•|•🐇Join And Stay Tuned With Us EveryDay To Watch beautiful Status Videos And Photos 🌺😊

🥰🌿♥️
Buy Ads :- https://telega.io/c/statusVideolk

Owner ;- @WolfyGirl_2003

Last updated 17 hours ago

මෙහෙයවීම-
අමිල දසනායක (MBBS undergraduate)
රසායන විද්‍යාවේ වෛද්‍ය සන්නාමය ?

? පන්ති පිළිබඳව විමසීම් සඳහා
දුරකතන ඇමතුම් - 0760331104 / 0712244010

Last updated 1 month, 3 weeks ago

2 weeks, 2 days ago

Bot Ownersලට සුභ ආරංචියක් ලැබෙයි 🤩

2 weeks, 2 days ago

@CreatorsLK එකේ අලුත් වැඩ මොකුත් වෙන්නෙ නැත්තෙ ඇයි කියන එක ඔයාටත් ප්‍රශ්නයක්නම්, මට කියන්න තියෙන්නෙ “Great things take time” කියල තමයි 🤫

2 weeks, 3 days ago
3 months, 1 week ago

⚡️⚡️⚡️⚡️⚡️⚡️

දැන් ඔයාලට @premiumbot හරහා Stars Buy*⭐️ කරන්න වගේම *Gift*?*** කරන්නත් පුලුවන්..

-@DuminduKanishka-

3 months, 2 weeks ago
3 months, 3 weeks ago

2 Mins Before Sleep

ඔබ ලගින්ම ආශ්‍රය කරන මිනිසුන්ට (Inner Circle) ඔබේ ජීවිතයට Poisitve මෙන්ම Negative බලපෑමක් ඇති කරන්න පුලුවන්. සමහර විට ඔවුන් ඇති කරන negative බලපෑම ඔබේ ජීවිතය නැති වීමෙන් පවා අවසන් වෙන්න පුලුවන්. ඒ නිසා ඔබ යහපත් මිනිසුන්ගෙන් පිරුණු Inner Circle එකක් නිර්මාණය කර ගන්න උත්සාහ කරන්න. ඒ වගේම වර්තමාන ඔබේ Inner Circle එක ඇතුලේ මේ ලක්ෂණ සහිත මිතුරන් සිටිනවාදැයි බලන්න. නැතිනම් මේ ලක්ෂණ සහිත මිතුරන් සිටින inner circle එකක් නිර්මාණය කර ගන්න.

  1. අලුත් දේ ඉගෙන ගන්න ඔබව පොලඹවන මිතුරන් (Learning Enabler)

  2. ඔබව දිරි ගන්වන මිතුරන් (Cheerleader)

  3. ඔබට උපදෙස් ලබා ගන්න, දන්නේ නැති දෙයක් ඔබට කියලා දෙන්න පුලුවන් මිතුරන් (Advisor, Teacher)

  4. ඔබ දිහා බලලා ඔබව තේරුම් ගන්න පුලුවන්, ඔබට හොඳ පුද්ගලයෙක් වෙන්න ඔබට පවා නොපෙනෙන දේ තේරුම් කර දෙමින් උදව් කරන මිතුරන් (Spotter)

  5. ඔබට ඕනෑම පෞද්ගලික දෙයක් share කර ගන්න පුලුවන් ඔබේ විශ්වාසය රකින මිතුරන් (Confidant)

මේ වගේ ගති ලක්ෂණ වලින් පිරුණු මිතුරන් ගෙන් ඔබේ inner circle එක සමන්විත නම් ඔබ හිතනවාට වඩා ඔබ වාසනාවන්තයි. ඔබේ දියුණුවට ඉන් උපරිම ප්‍රයෝජන ගන්න.

සුබ රාත්‍රියක්!

We recommend to visit

CineSubz Movies Official Telegram Channel
Buy Ads ?
https://telega.io/c/CineSubzMovies

Last updated 11 months ago

❛❛ මිනිස්සු ආසම, මොහොතකට හරි නිවෙන්න...!
🤍✨❜❜

🍃•|•🐇Join And Stay Tuned With Us EveryDay To Watch beautiful Status Videos And Photos 🌺😊

🥰🌿♥️
Buy Ads :- https://telega.io/c/statusVideolk

Owner ;- @WolfyGirl_2003

Last updated 17 hours ago

මෙහෙයවීම-
අමිල දසනායක (MBBS undergraduate)
රසායන විද්‍යාවේ වෛද්‍ය සන්නාමය ?

? පන්ති පිළිබඳව විමසීම් සඳහා
දුරකතන ඇමතුම් - 0760331104 / 0712244010

Last updated 1 month, 3 weeks ago