Channel - ZquoteeBot

Description
ZquoteeBot - Community

Zquotee Lover ? then Join with our group

😎👇
@ZquoteeBot

Keep Quote 🤠
Advertising
We recommend to visit

Buy ads: http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7

Last updated 1 week, 3 days ago

𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄 𝐅𝐀𝐂𝐓𝐒🧬🔬

•° Learn Something New Every day
•° Improve Knowledge daily
•° World Amazing Science related Facts

⍴ᥲіძ ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Thizh_69
ᥴr᥆ss ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Aru200 @Dinu_Dew

s𝗍ᥲᥡ 𝗍ᥙᥒᥱძ ᥕі𝗍һ ᥙs!🇱🇰

Last updated 4 weeks ago

❤️😏 Free Internet යන විදිහ-: https://t.me/DR_EHI_TEAM/12429
❤️ BUY ADS -: https://telega.io/c/DR_EHI_TEAM
❤️✌️මාසෙටම එක පැකෙජ් එකක් ගහගෙන FREE INTERNET යන්න කැමති අය සෙට් වෙන්න✌️❤️
https://t.me/DR_EHI_TEAM/12429
😻.ඔයාලට අවශ්‍ය,
🎯Ehi File

Last updated 1 month, 3 weeks ago

1 year, 4 months ago
RIP [@zquoteebot](https://t.me/zquoteebot) ***⚰***.

RIP @zquoteebot .

1 year, 4 months ago
සියලු හොද දෙයක්ම අවසානය වෙත ලගා …

සියලු හොද දෙයක්ම අවසානය වෙත ලගා වෙනවා සේම @zquoteebot ද තම අවසන් කාලය වෙත ලංවෙමින් පවතී.

මේ වසරේ දෙසැම්බර් මස 30 වනදා සිට @zquoteebot සේවාව සම්පුර්ණයෙන් ම නවතා දමන අතර,

පුරා වසරකට වැඩි කාලයක් ලක්ෂ 2 කට අධික zquotee නිර්මාණය කරමින් අප සමඟ රැදී සිටි 15 000 අධික පරිශීලක ඔබ සැමට මාගේ හෘදයාංගම ස්තූතිය.

අලුත් දවසක අලුත් දෙයක් සමගින් හම්බෙමු. !

@zaselalk

Merry Christmas 🎅 !!!

1 year, 4 months ago
**අලුත්ම Christmas Theme එක** Try කලාද? …

අලුත්ම Christmas Theme එක Try කලාද?   ! 🙈

ආදරණීයන්ට නත්තලට සුභ පතන්න, නත්තලේ අසිරිය ලොවට කියන්න. 🪅🎁

මේ දැන්ම,
Christmas 🎅 Theme එකට මාරු වෙලා බලන්න !.

👉 @zquoteebot

2 years ago
ඉවසීමෙන් නිවැරෙදි කාලය එනතෙක් බලාසිටින්න.

ඉවසීමෙන් නිවැරෙදි කාලය එනතෙක් බලාසිටින්න.

එවිට, ළගාකරගත හැකි දේ අපමණයි.

මගේ විශ්වවිද්‍යාල ගමනත් සමඟ අලුත් Projects වගේම Zquoteebot Updates සමඟ නැවත හමුවෙමු.

අලුත් අවුරුද්දට Update ලබා නොදෙමි. එයට සමාවන්න.

ඔබ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. ❤️😇

Join Now
👉 @zasela ( Channel )

.

2 years, 2 months ago
[@zaselalk](https://t.me/zaselalk) මේ දවස් වල මොකද වෙන්නේ …

@zaselalk මේ දවස් වල මොකද වෙන්නේ ? update නැද්ද ? ඇයි reply නැත්තේ ?

හම්.... කලුවරයි 🥲

2 years, 4 months ago
ඔව් වැටෙයි !

ඔව් වැටෙයි !

හැබැයි ආයි නැගිටියි 😊.

ඒ මන්ද යත්:
නිසල සයුරු කිසිදා දක්ෂ නැවියෙකු බිහි නොකරන නිසාය.

Stable පහසුකම් සමඟින් ඉක්මණින් හමුවෙමු 😇💙.

සටහන : Asela (@zaselalk)

2 years, 4 months ago
**New Year Theme 1 ට 5 …

New Year Theme 1 ට 5 ක්ම 🙈.

ඔන්න ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක් ඉල්ලීම් කරපු නිසාම අපි තීරණය කලා,

2022 නව වසරට සුභ පතන්න අලුත්ම Theme 5 ක්ම ඔයාලට දෙන්න. 😊

Theme අතර මාරු වෙන්නෙ මෙහෙමයි.
😊👇
https://t.me/zquoteehelp/43

ඉතින් තවත් බල බල ඉන්නෙ නැතුව මේ සුභ ආරංචිය ඔයාගෙ හොදම යාලුවන්ටත් Forward කරන්න 😇.

@zquoteebot

2 years, 4 months ago
2 years, 4 months ago
*Love the giver more than gift*. …

Love the giver more than gift. 🎁

🎅🎅🎅 🎁🎁🎁🎄🎄🎄

☃️ MERRY CHRISTMAS ☃️

❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️

2 years, 4 months ago
**ඔන්න වැඩිම දෙනෙක් ඉල්ලපු තෑග්ග ලෑස්තියි.** …

ඔන්න වැඩිම දෙනෙක් ඉල්ලපු තෑග්ග ලෑස්තියි. 🥰

මේ දැන්ම Christmas theme එකට මාරු වෙලා බලන්න.එහෙනම් theme එක අපිට යෝජනා කරපු @anupamawc ඇතුළු අද තරඟයට ඉදිරිපත් වුන නොවන හැමෝටමත් සුභම සුභ නත්තල් වේවා !. 🎅🎄

Christmas theme එකට මාරු වෙන්නෙ කොහොමද කියලා දන්නෙ නැද්ද ?
එහෙනම් පහළ link එකෙන් ගිහිල්ලා theme අතර මාරු වෙන විදිහ දැන ගන්න.
👇
https://t.me/zquoteehelp/43
.

We recommend to visit

Buy ads: http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7

Last updated 1 week, 3 days ago

𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄 𝐅𝐀𝐂𝐓𝐒🧬🔬

•° Learn Something New Every day
•° Improve Knowledge daily
•° World Amazing Science related Facts

⍴ᥲіძ ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Thizh_69
ᥴr᥆ss ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Aru200 @Dinu_Dew

s𝗍ᥲᥡ 𝗍ᥙᥒᥱძ ᥕі𝗍һ ᥙs!🇱🇰

Last updated 4 weeks ago

❤️😏 Free Internet යන විදිහ-: https://t.me/DR_EHI_TEAM/12429
❤️ BUY ADS -: https://telega.io/c/DR_EHI_TEAM
❤️✌️මාසෙටම එක පැකෙජ් එකක් ගහගෙන FREE INTERNET යන්න කැමති අය සෙට් වෙන්න✌️❤️
https://t.me/DR_EHI_TEAM/12429
😻.ඔයාලට අවශ්‍ය,
🎯Ehi File

Last updated 1 month, 3 weeks ago