CineSubz Movies Official Telegram Channel
Buy Ads ?
https://telega.io/c/CineSubzMovies
Last updated 1 year, 2 months ago
🌏 Sci-WEB℠ 🚀 Bot👉 @sciwebbot
🌏Sci-WEB℠ Chat 👉 @sciwebchat
🌏 Sci-WEB℠ 🚀 NEWS👉 @sciweb_news
🌏Contact Admin👉 @science_web_2
🌏Sci-WEB℠ Head Office 👉 @science_web
Link 👉https://telega.io/c/SciWEB
Buy ads 👉 https://telega.io/c/SciWEB
Last updated 2 weeks, 4 days ago
Last updated 1 week ago
එහෙනම් අදට ඉවරයි?*❤️***
*? PAST PAPER ලියවීම PROCEDURE ?***
? PPR ලියවන දවස් & වෙලාවල් කවදද ?
? සතියට FULL පේපර් දෙකයි ❤
අගහරුවාදා - PAPER 01 _MCQ ( රෑ 09 - 11 )
බදාදා - PAPER 01 _ Essay( රෑ 09 - 12 )
සිකුරාදා - PAPER 02 _MCQ ( රෑ 09 - 11 )
සෙනසුරාදා - PAPER 02 _ESSAY( රෑ 09 - 12 )
? ලියවන සබ්ජෙක්ට්
✔️PHYSICS
✔️ CHEMISTRY
✔️ BIOLOGY
✔️ COMBINED MATHS
? PAPER 01 - PHYSICS
? PAPER 02 - CHEMISTRY
? PAPER 03 - MATHS & BIO
.
.
.
⚪️zoom ලින්ක් එක 8.55 වෙද්දී දානවා.. ඉක්මනින් එන්න.. මුල් 100ට කිසිම අව්ලක් නැතුව සම්පූර්ණ වෙලාව පේපර් එක ලියන්න පුලුවන්...
මුල් 100න් පස්සෙ එන අයට දෙන link එක 40min වලින් passe expire වෙනවා...ඊට පස්සේ එයාලට ඒ link එකෙන්ම ආයේ join වෙන්න පුලුවන් ..
? PAPER එක රෑ 09ට @ghostacademy2024 chanel එකට දානවා..
ඒ එක්කම Zoom Video on කරගන්න ❤ එහෙම නැති හැමෝම අයින් කරල දානවා.. ඒ වගේම කිසිම විදියකින් දගලන්න යන්න එපා.. පොඩ්ඩක් නිදහස් තැනක පේපර් එක ලියන්න ගන්න.. වැඩිය කරදරයක් නැති ... මැදින් යන්න එපා.. පේපර් එක බැ කියලා.. දන්න පොඩි දේ හරි දෙන පැය 2 කරන්න...❤
? රැ 10.45 වෙද්දී ඔයාලට GOOGLE FORM එකක් දානවා ඒක සබ්මිට් කරන්න..ගන්න 11 .10 වෙනකන් TIME තියෙනවා ... එ වෙලාවට ZOOM එකෙන් අයින් උනාට කමක් නැ...
? පේපර් එක කරලා ඉවර වෙලා.. පොඩි BREAK අරන් එන්න .. මම කියන්නම් කරන්න ඔනී දේවල් ටික එතන ඉදන් ❤
? විවරන දානවා 11.15 / 11.20 වෙද්දී ❤
⚪️ මගේ REVISION GROUP එන අයගේ SCORE CHART & විවරන මම CHECK කරනවා..හරියට වෙලා තිබ්බේ නැත්තං මට කියලා ? ඉතින් .... ( හිස් තැනක් ) .
⚫️ Essay උත්තර බලලා දෙන්න විදියක් අපිට නෑ. ඒකට markings දෙනවා ඒක ඔයාලට බලාගන්න ඔනී විදිය වගේම විවරන ලියන්න ඔනී විදිය කියලා දෙන්නම් ?
⚪️ ඔයාලගේ Ranks ටික පහුවදා දවල් 12ට කලින් එවනවා...
⚪Next paper එකට ready වෙන්න ඔනී විදිය ඊට පස්සේ කියලා දෙන්නම් ?
එල එහෙනම් රැ 8.50 වගේ වෙද්දී වරෙන් ❤
CineSubz Movies Official Telegram Channel
Buy Ads ?
https://telega.io/c/CineSubzMovies
Last updated 1 year, 2 months ago
🌏 Sci-WEB℠ 🚀 Bot👉 @sciwebbot
🌏Sci-WEB℠ Chat 👉 @sciwebchat
🌏 Sci-WEB℠ 🚀 NEWS👉 @sciweb_news
🌏Contact Admin👉 @science_web_2
🌏Sci-WEB℠ Head Office 👉 @science_web
Link 👉https://telega.io/c/SciWEB
Buy ads 👉 https://telega.io/c/SciWEB
Last updated 2 weeks, 4 days ago
Last updated 1 week ago