Dive into the Ultimate Free Library: Your One-Stop Hub for Entertainment!

Android වැඩකාරයෝ

Description
Android වැඩකාරයෝ Telegram channel.
Advertising
We recommend to visit

CineSubz Movies Official Telegram Channel
Buy Ads 👇
https://telega.io/c/CineSubzMovies

Last updated 4 Monate, 4 Wochen her

මෙහෙයවීම-
අමිල දසනායක (MBBS undergraduate)
රසායන විද්‍යාවේ වෛද්‍ය සන්නාමය 🩺

🔴 පන්ති පිළිබඳව විමසීම් සඳහා
දුරකතන ඇමතුම් - 0760331104 / 0712244010

Last updated 1 Monat, 2 Wochen her

⭕️ සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටි නැරඹීමට දැන්ම ජොයින් වෙන්න ⭕️

Contact Admin - @phoenix_l_movie_bot

Buy ads - telega.io/channels/Films_l_tv_series/card?r=uzJczUhE

Last updated 2 Monate, 2 Wochen her

1 month, 1 week ago

ගිණුමක් නොමැතිව ChatGPT භාවිතා කිරීමේ පහසුකම ලබා දීමට OpenAI කටයුතු කරයි https://androidwedakarayo.com/instant-access-for-chatgpt

Android වැඩකාරයෝ - Sinhala Tech News provider

ගිණුමක් නොමැතිව ChatGPT භාවිතා කිරීමේ පහසුකම ලබා දීමට OpenAI කටයුතු කරයි

ChatGPT භාවිතය තවත් පුළුල් කිරීමේ අරමුණින් ඊයේ (2024/04/01) සිට, Sign Up වීමකින් තොරව එය භාවිත කිරීමෙ අවස්තාව ලබා දී තිබෙනවා.

ගිණුමක් නොමැතිව ChatGPT භාවිතා කිරීමේ පහසුකම ලබා දීමට OpenAI කටයුතු කරයි
1 month, 1 week ago

අලුත් Computing යුගයක ආරම්භය : Blackwell GPU architecture - By NVIDIA https://androidwedakarayo.com/nvidia-rewrites-moores-law-with-blackwell

Android වැඩකාරයෝ - Sinhala Tech News provider

අලුත් Computing යුගයක ආරම්භය : Blackwell GPU architecture - By NVIDIA

අලුත් Computing යුගයක බලගැන්වීමක් වශයෙන් NVIDIA Blackwell GPU එක NVIDIA ආයතනය විසින් පසුගිය දිනක (03/18) නිකුත් කරනු ලැබුවා.

අලුත් Computing යුගයක ආරම්භය : Blackwell GPU architecture - By NVIDIA
1 month, 2 weeks ago

Android වෙත Apple Watch සහය ලබාදීම​ට ග​ත් අවුරුදු තුනක උත්සාහය අසාර්ථක වූ බව Apple සමාගම පවස​යි https://androidwedakarayo.com/apple-says-it-spent-three-years-trying-to-bring-apple-watch-to-android

Android වැඩකාරයෝ - Sinhala Tech News provider

Android වෙත Apple Watch සහය ලබාදීම​ට ග​ත් අවුරුදු තුනක උත්සාහය අසාර්ථක වූ බව Apple සමාගම පවස​යි

Apple සමාගම පවසා තිබෙනේ වසර තුනක විමර්ෂණයකින් පසුව ද Android සදහා Apple watch එකක් ගෙන ඒම අපහසු කරුණක් වූ බවත් එහිදී ඔවුන් එම තීරණය අතහැර දැමීමට ද තීරණය කල බවයි.

Android වෙත Apple Watch සහය ලබාදීම​ට ග​ත් අවුරුදු තුනක උත්සාහය අසාර්ථක වූ බව Apple සමාගම පවස​යි
1 month, 2 weeks ago

WWDC 24 පැවැත්වෙන දින ඇපල් සමාගම විසින් නිවේදනය කරයි https://androidwedakarayo.com/wwdc-24-announced

Android වැඩකාරයෝ - Sinhala Tech News provider

WWDC 24 පැවැත්වෙන දින ඇපල් සමාගම විසින් නිවේදනය කරයි

Apple සමාගම විසින් මේ වසරේ ජූනි 10 සිට 14 දක්වා ඔවුන්ගේ 35 වැනි World wide developer conference 2024 (WWDC24) එක පවත්වන බව නිවේදනය කලා. 

WWDC 24 පැවැත්වෙන දින ඇපල් සමාගම විසින් නිවේදනය කරයි
1 month, 2 weeks ago

දුම්රිය ස්ථාන දෙකක් අතර ප්‍රවේශපත් මිල ගණන් පරික්ෂා කිරීමේ පහසුකම RDMNS.LK App එක සඳහා ලබා දේ https://androidwedakarayo.com/the-facility-to-check-ticket-prices-between-two-railway-stations-is-provided-for-the-rdmns-lk-app

Android වැඩකාරයෝ - Sinhala Tech News provider

දුම්රිය ස්ථාන දෙකක් අතර ප්‍රවේශපත් මිල ගණන් පරික්ෂා කිරීමේ පහසුකම RDMNS.LK App එක සඳහා ලබා දේ

දුම්රිය මගීන් බොහෝ දෙනෙකු විසින් ඉල්ලු දුම්රිය ස්ථාන දෙකක් අතර ප්‍රවේශපත් මිල ගණන් පරික්ෂා කිරීමේ පහසුකම මේ වන විට මේ App එක සඳහා ලබා දෙන්න කටයුතු කර තිබෙනවා.

දුම්රිය ස්ථාන දෙකක් අතර ප්‍රවේශපත් මිල ගණන් පරික්ෂා කිරීමේ පහසුකම [RDMNS.LK](http://RDMNS.LK/) App එක සඳහා ලබා දේ
1 month, 2 weeks ago

පණිවිඩ 03ක් දක්වා Pin කිරීමේ හැකියාව WhatsApp වෙ​ත ලබා දේ https://androidwedakarayo.com/you-can-now-pin-multiple-messages-in-a-whatsapp-chat

Android වැඩකාරයෝ - Sinhala Tech News provider

පණිවිඩ 03ක් දක්වා Pin කිරීමේ හැකියාව WhatsApp වෙ​ත ලබා දේ

WhatsApp හි Individual Chats සහ Group Chatsවල Message තුනක් දක්වා Pin කර තැබිමේ පහසුකම ලබා දී ඇති බව WhatsApp සඳහා වන නිල X ගිණුම ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පණිවිඩ 03ක් දක්වා Pin කිරීමේ හැකියාව WhatsApp වෙ​ත ලබා දේ
1 month, 2 weeks ago

Elon Muskගේ Neuralink ව්‍යාපෘතිය ආධාරයෙන් මනසෙන් චෙස් සහ Video games ක්‍රීඩා කරන නොලන්ඩ් https://androidwedakarayo.com/neuralink-patient-successfully-plays-chess-and-civilization-with-only-his-thoughts

Android වැඩකාරයෝ - Sinhala Tech News provider

Elon Muskගේ Neuralink ව්‍යාපෘතිය ආධාරයෙන් මනසෙන් චෙස් සහ Video games ක්‍රීඩා කරන නොලන්ඩ්

මිනිසාගේ මොළය තවත් ඉදිරියට ගෙන ඒම සදහා සිදු කරමින් පවතින ඉතාමත් ඉහල ගණයේ Project එකක් තමයි Neuralink කියන්නේ. එහෙමත් නැත්නම් මිනිස් මොළයට පරිගණක Chip එකක් ඇතුලත් කරමින් මොළයේ හෝමෝන මෙන්ම මොළයේ ක්‍රියාකාරකම් සහ මොළයේ දත්ත පිටතට ලබා ගැනීමේ Project එකක් තමයි…

Elon Muskගේ Neuralink ව්‍යාපෘතිය ආධාරයෙන් මනසෙන් චෙස් සහ Video games ක්‍රීඩා කරන නොලන්ඩ්
1 month, 3 weeks ago

ශ්‍රී ලාංකීය ක්‍රීඩකයින් සමඟින් අදින් ඇරඹෙන IPL 2024 නරඹන්නේ මෙහෙමයි https://androidwedakarayo.com/how-to-watch-ipl-2024-from-sri-lanka

Android වැඩකාරයෝ - Sinhala Tech News provider

ශ්‍රී ලාංකීය ක්‍රීඩකයින් සමඟින් අදින් ඇරඹෙන IPL 2024 නරඹන්නේ මෙහෙමයි

ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රිඩකයින් රැසක් සමඟින් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL 2024) තරගාවලිය අද (22) සිට ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලාංකීය ක්‍රීඩකයින් සමඟින් අදින් ඇරඹෙන IPL 2024 නරඹන්නේ මෙහෙමයි
1 month, 3 weeks ago

මේ වසර සඳහා නව Nokia 3310 Feature Phone එකක් එළිදැක්වෙන බවට තොරතුරු https://androidwedakarayo.com/new-nokia-3310-feature-phone-launching-this-year

Android වැඩකාරයෝ - Sinhala Tech News provider

මේ වසර සඳහා නව Nokia 3310 Feature Phone එකක් එළිදැක්වෙන බවට තොරතුරු

HMD Global සමාගම විසින් නව Feature Phone එකක් එළිදැක්වීමට සුදානමින් සිටින බව මේ වන විට ඔවුන්ගේ X සටහනක් ඔස්සේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ වසර සඳහා නව Nokia 3310 Feature Phone එකක් එළිදැක්වෙන බවට තොරතුරු
1 month, 3 weeks ago

iPhone සඳහා AI Features ලබා දීමට Google Gemini සහාය ලබා ගැනීමට සුදානම් වන අයුරු https://androidwedakarayo.com/surprise-apple-eyeing-google-gemini-for-iphones-new-ai-features

Android වැඩකාරයෝ - Sinhala Tech News provider

iPhone සඳහා AI Features ලබා දීමට Google Gemini සහාය ලබා ගැනීමට සුදානම් වන අයුරු

වර්තමාන තාක්ෂණික ලෝකය දෙස බලද්දි AI, එහෙමත් නැත්නම් Artificial Intelligence මුලු ලෝකයම ආවරණය කරන්න පටන් ගෙන ඇති බව ඔබ දැනටමත් දන්නා කරුණක්. ඉතින් මේ AI හි පැමිණීමත් සමග තාක්ෂණික ලෝකයේ නිෂ්පාදන AI හා සම්බන්ධ කරමින් ඒ අතර ලොකු තරගයක් ආරම්භ වි තිබෙනවා.