Why Pay for Entertainment? Access Thousands of Free Downloads Now!

𝗠𝗲𝗱_𝗗𝗿𝗲𝗮𝗺.👀🩺

Description
𝗠𝗲𝗱_𝗗𝗿𝗲𝗮𝗺.👀🩺

සිහින යථාර්ථයක් කරගැනීමට වෙර දරන අපගේ සිහින වෙද හදවත් වෙනුවෙන් වැරෙන් නැගී සිටින්නට උපරීම විදියේ අත් වාරැවක්..😘❤

🌻එන්න අපි අපිට අපි පුලුවන් උපරිමයක් කරමු...😘❤

Contact Owner Shavie..
👇👀
@Shavie_bot
Advertising
We recommend to visit

CineSubz Movies Official Telegram Channel
Buy Ads 👇
https://telega.io/c/CineSubzMovies

Last updated 4 Monate, 4 Wochen her

මෙහෙයවීම-
අමිල දසනායක (MBBS undergraduate)
රසායන විද්‍යාවේ වෛද්‍ය සන්නාමය 🩺

🔴 පන්ති පිළිබඳව විමසීම් සඳහා
දුරකතන ඇමතුම් - 0760331104 / 0712244010

Last updated 1 Monat, 2 Wochen her

⭕️ සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටි නැරඹීමට දැන්ම ජොයින් වෙන්න ⭕️

Contact Admin - @phoenix_l_movie_bot

Buy ads - telega.io/channels/Films_l_tv_series/card?r=uzJczUhE

Last updated 2 Monate, 2 Wochen her

4 months, 4 weeks ago
4 months, 4 weeks ago

පාඩම් අනුව MCQ විශ්ලේෂණය

5 months ago
6 months, 2 weeks ago

සර්ල් practical එක ආවේ නැ නේද ලගදී 🙂**

රසදිය අඩංගු practical එකක් නිසා එන්නේ නැතිවේවි නේත 😗**

#problem

6 months, 2 weeks ago

**2011 කලින් physics papers වල analyse එකක් තියේනම් ටවන්න කො.

👀**

6 months, 2 weeks ago

නිදිමතේ වැඩ කරන කට්ටියට ❤️*😌*😍🎙නැගිටපන්🙈❤️🔥

කෝ නැගිටිමු බලන්න... 🌝**
@Ekathu_wela_Godayanna

#mp3 🔊

7 months, 3 weeks ago
**මිනිස්සුන්ට වටිනාකමක් දෙන්න ! ***❤******💐***

මිනිස්සුන්ට වටිනාකමක් දෙන්න ! *💐*

හැමදාම යවන Gm මැසේජ් එක වෙනුවට තත්පර දෙක තුනක් වැය කරලා ,
" Good morning !
අද ලස්සන දවසක් වෙන්නෝනි ඔයාට " කියලා මැසේජ් එකක් තියන්න ..

කාගේ හරි මිස් උන call එකකට ආපස්සට ආයේ call එකක් ගන්න . එහෙම බැරි අවස්ථාවක එක පුංචි මැසේජ් එකක් හරි තියන්න ..

කාටහරි ඔයා එක්ක කතා කරන්න ඕන උන වෙලාවක ඔයාට ඒකට වෙලාවක නැත්නම් පස්සේ හරි ඒ වෙනුවෙන් වෙලාවක් හදාගන්න ..

කෙනෙක්ට තද වැළඳගැනීමක් අවශ්‍ය යැයි හැඟෙන මොහොතවල්වල ඒ වෙනුවෙන් වචන නාස්ති කරන්නෙපා . අවැසි දේ කරන්න ..

කාලෙකින් ඔයාට කෙනෙක් මුණගැහුනම වෙන මොකවත් නෙවෙයි ,
" ඔයා හරි ලස්සන වෙලා කියන්න !
සතුටින්ද ඉන්නවා නේද " අහන්න .
ඒ කෙනත් එක්ක අනාගතේ ගැන කතා කරන්න ..

ඔයා තව කෙනෙක්ගේ පෝස්ට් එකකට තියන කමෙන්ට් එකකින් පවා ඒ කෙනාගේ මූණට හිනාවක් ගේන්න බලන්න ..

අපි හිතන්නැති පුංචිම දේවල්වලින් තවකෙනෙක්ට ඔයාව දැනෙන්න පුළුවන් !
ඒක ඒ කෙනාට එයා ගැනම දැනෙන කියාගන්න බැරි තරමේ හැඟීමක් වෙන්නත් පුළුවන් !

ඉතින් එහෙම වෙන්න දෙන්න ..!! 🌿🌸

- නෙරීනා -
.
.

𝗧𝗛𝗘 𝗠𝗢𝗧𝗜𝗩𝗔𝗧𝗜𝗢𝗡👻💞**

7 months, 3 weeks ago
**ගුම් මොලිංග්...

**ගුම් මොලිංග්...

ලස්සන ලමයිනේ...🌝

ඔන්න මිස් ඇන්ටි ඔයාලට බේති කන්න බේති අලන් ආවා...

කො ඇලෙන්න කස්ටියම 😘**

👇👀
@Med_Dream_01

7 months, 4 weeks ago

🤝**ඔන්න යාළුවනේ ආයෙත් Dineli අක්කිගෙයි Madusara අය්යගෙන් වැදගත් vlog එතක් ගෙනාවා..

හැමොම බලන්න වැදගත් වේවි කොමත් හැමොටම..

specialy 23 exam ලියන අයට.😌

මේ වගේ ලස්සන වැදගත් vlogs බලන්න මෙතනින් join වෙන්න.
👇👀**@Med_Dream_01https://youtu.be/7kQH-EJmb94

YouTube

A/L සුපිරි Result එකක් ගන්න අන්තිම කාලේ වැඩ කරන්නේ කොහොමද? | Physics and Chemistry | Study Tips

***📢*** Interested in collaborating? If you're looking for cool partnerships that reach people interested in 'Medical Student Videos', let's team up! Contact me at 'madusarapasan@gmail.com' to talk about how we can work together and create awesome content for your…

8 months ago

https://youtube.com/@Meds.diary9?si=FLo3cOhj8gjUHo0-

මේ අයියගේ vlogs ශෝක් 😍 ඔයාලත් බලන්න 🙃****

We recommend to visit

CineSubz Movies Official Telegram Channel
Buy Ads 👇
https://telega.io/c/CineSubzMovies

Last updated 4 Monate, 4 Wochen her

මෙහෙයවීම-
අමිල දසනායක (MBBS undergraduate)
රසායන විද්‍යාවේ වෛද්‍ය සන්නාමය 🩺

🔴 පන්ති පිළිබඳව විමසීම් සඳහා
දුරකතන ඇමතුම් - 0760331104 / 0712244010

Last updated 1 Monat, 2 Wochen her

⭕️ සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටි නැරඹීමට දැන්ම ජොයින් වෙන්න ⭕️

Contact Admin - @phoenix_l_movie_bot

Buy ads - telega.io/channels/Films_l_tv_series/card?r=uzJczUhE

Last updated 2 Monate, 2 Wochen her