CA A.r.m.y

Description
Follow Us on " X (Twitter)CA Army (@caarmyeco)
We Provide Daily Spot Signals Using Anjanama.

Global Chat - https://t.me/+5r_QJV61xsBjNzZl

Airdrop -
https://t.me/CADrops1

For Marketing your Project Contact @mrphipo
We recommend to visit

CineSubz Movies Official Telegram Channel
Buy Ads ?
https://telega.io/c/CineSubzMovies

Last updated 2 years, 1 month ago

🌏 Sci-WEB℠ 🚀 Bot👉 @sciwebbot
🌏Sci-WEB℠ Chat 👉 @sciwebchat
🌏 Sci-WEB℠ 🚀 NEWS👉 @sciweb_news
🌏Contact Admin👉 @science_web_2
🌏Sci-WEB℠ Head Office 👉 @science_web

Link 👉https://telega.io/c/SciWEB
Buy ads 👉 https://telega.io/c/SciWEB

Last updated 12 months ago

Last updated 11 months, 3 weeks ago

11 months, 2 weeks ago

අංජනම් බලා අනාවැකි 10කට වඩා ලබා දී ඇත

11 months, 2 weeks ago

දේවාලය විවෘතයි. අද වැඩසටහනට සම්බන්ධවන සියළු Vip සාමාජිකයන් ඉක්මණින් ඔබගේ අංජනම බැලීමට යොමු කරන්න....

11 months, 3 weeks ago

Trading Disable කරලා තියනවා Trojen එකේ. අපරාදේ.ඊයේ රෑ ප්‍රශ්නයක් තිබ්බේ නෑ.Dump වෙන්න ඇත්තේ මේ නිසයි.

1 year, 1 month ago

නිශාන්ත අයියගේ (අබරන් අප්පු) සොහොයුරාගේ හදිසි අභාවය නිසා දින කීපයකට Spot Signal ලබා දීම නවත්වනවා.එනමුත් @mrphipo අවශ්‍ය ඕනෑම වෙලාවක Available.
මේ මස Giveaway එක අපි තාවකාලිකව නවත්වනවා.ලබා දුන්නත් එයින් ප්‍රයෝජනයක් වෙයි කියා නොසිතන නිසා.ඒ සදහා සහභාගී වූ පිරිසට අපි ඒ වෙනුවෙන් වෙනත් දෙයක් ලබා දෙන්නම්.

1 year, 1 month ago
1 year, 1 month ago

Network Marketing සම්බන්දයෙන් මම ඇත්තටම දන්නේ නෑ.නමුත් එක්කෙනෙක් 500ක Team එකක් හදාගෙන ඒ Team එකට Invest කරන්න කියුවම එන්නේ අමු පිරමීඩ Vibe එකක්. මේකේ ඇතුලේ Business එකක් Run වෙන්නේ නෑනේ. එන එන එකා Buy කරනවා. උඩම Supply Snipe කරපු එවුන් Farming කරනවා. එලියෙන් Buy එන්නේ නැති උනාම Dump කරනවා.මීට වඩා මට තේරෙන්නේ නෑ පිරමීඩයක් Define කරන්න.

ඉතින් Crypto Community එකක් විදිහට අපි මේවට තදින්ම විරුද්ධ වෙන්න ඕනේ. Crypto සහ Decentralise Concept එක තමන්ට ඕනේ විදිහට පිරමීඩයකට හරවගෙන මේ වගේ දේවල් ඉස්සරහට ආවොත් ලොකු ප්‍රශ්නයක්.මේක හොද විදිහට කරගෙන යන අපිට තමයි කෙලවෙන්නේ. ඒ නිසා මේවට තදින්ම විරුද්ධ වෙන්න ඔයා සතෝෂි නකමොටෝ හදලා දුන්න Decentralise Space එකේ ජීවත් වෙනවනම්.

1 year, 2 months ago

?? අපේ සංඥා වලට ට්රේඩ් දාන හැටි.... ???
? අප ලබා දෙන සිග්නල් 98% ක් ම ලෝන්ග් ට්රේඩ් සඳහා වේ. මන්ද යත් අප ස්පොට් ට්රේඩ් සඳහා සිග්නල් දෙන බැවිනි.

? ඉතා සුළු වෙනස්කම් සහිත වුවත් ෆියුච ට්රේඩ් කිරීමේ කිසිදු බාදාවක් නැත.

?? අප ලබා දෙන සිග්නල් වල එන්ට්රිය පැමිණියහොත් වරු තුනත් හතත් අතර ප්රථිඵල සහතික කරනු ලැබේ... (වරුවක් පැය 12ක් සේ සළකණු ලැබේ)
??? අප මොන කෙලියක් කලය btc පතබෑවෙන විට 90% ක් අනෙක් කොයින්ද පතබෑවෙන බැවින් ඒ අවස්ථාවල ලෝන්ග් ට්රේඩ් වලින් ඉවත්විය යුතුය

? දී ඇති එන්ට්රිය පැමිණෙන තුරු ඉවසා සිටින්න...

? 15min කොළ කණුවක් එන්ට්රියෙන් හෝ ආසන්නයෙන් ආරම්භ වන විට එන්ට්රිය ලබා ගන්න.

? එන්ට්රිය ගන්නා විට 1hr, 4hr චාට් දෙකම හෝ එකක් කොළ පැහැ වී තිබීම වඩාත් සුදුසු වේ.

? ඉහල සිට පහලට පත බෑවෙන රතු කණුවකින් හෝ පහල සිට වේගයෙන් ඉහල යන කොළ කණුවකින් එන්ට්රි ගැනීමෙන් වලකින්න...

? future කරන්නේනම් isolate පමණක් කරන්න. අනිවාර්යයෙන් SL දමන්න

? පළවන ටාගට් එක සම්පූර්ණ කර මදක් ඉහලට ගිය විට පලවන ටාගට් එකෙන්ම SL දමා ගන්න

? සිග්නල් ඇතිවනතුරු දෙන බැවින් යන කෝච්චියේ මගින් එල්ලී අතපය ගලවා නොගන්න...

? සිග්නල් දැමූ පසු ඔබ එය දුටුවිට ??????? මේ වැනි කුමක් හෝ ලකුණක් එයට සළකුණු කරන්න...

? ඔබ ලාබ ඉපයූ විට අපට සතුටු වීමට ඔබේ ප්රොෆිට් කාඩ් ශෙයා පාරක් දාන්න....

????

1 year, 2 months ago

Finally Major Start to Pump like Rocket!

1 year, 2 months ago

Finally Major Start to Pump like Rocket!

1 year, 2 months ago

Pepe / Brett / Andy / Land wolf කියන්නේ කාටද?

We recommend to visit

CineSubz Movies Official Telegram Channel
Buy Ads ?
https://telega.io/c/CineSubzMovies

Last updated 2 years, 1 month ago

🌏 Sci-WEB℠ 🚀 Bot👉 @sciwebbot
🌏Sci-WEB℠ Chat 👉 @sciwebchat
🌏 Sci-WEB℠ 🚀 NEWS👉 @sciweb_news
🌏Contact Admin👉 @science_web_2
🌏Sci-WEB℠ Head Office 👉 @science_web

Link 👉https://telega.io/c/SciWEB
Buy ads 👉 https://telega.io/c/SciWEB

Last updated 12 months ago

Last updated 11 months, 3 weeks ago