Unlock a World of Free Content: Books, Music, Videos & More Await!

Widox LK

Description
Instant Technology News In Sinhala

Contact us at @widoxnews
For ads visit https://telega.io/c/WidoxLK
Advertising
We recommend to visit

Buy ads: http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7

Last updated 1 week, 3 days ago

𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄 𝐅𝐀𝐂𝐓𝐒🧬🔬

•° Learn Something New Every day
•° Improve Knowledge daily
•° World Amazing Science related Facts

⍴ᥲіძ ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Thizh_69
ᥴr᥆ss ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Aru200 @Dinu_Dew

s𝗍ᥲᥡ 𝗍ᥙᥒᥱძ ᥕі𝗍һ ᥙs!🇱🇰

Last updated 4 weeks ago

❤️😏 Free Internet යන විදිහ-: https://t.me/DR_EHI_TEAM/12429
❤️ BUY ADS -: https://telega.io/c/DR_EHI_TEAM
❤️✌️මාසෙටම එක පැකෙජ් එකක් ගහගෙන FREE INTERNET යන්න කැමති අය සෙට් වෙන්න✌️❤️
https://t.me/DR_EHI_TEAM/12429
😻.ඔයාලට අවශ්‍ය,
🎯Ehi File

Last updated 1 month, 3 weeks ago

3 weeks, 5 days ago
**වටිනා කියන දෙයක් ඔයාගේ Android device …

වටිනා කියන දෙයක් ඔයාගේ Android device එකෙන් delete උනොත්, ඒක ආයෙම recover කරගන්න පුළුවන් ද..? 👾

මේක ගොඩක් අය අහපු ප්‍රශ්ණයක් මගෙන්

💬 මම මේක මගෙ personal experiences based කරගෙන, theoretically and practically explain කරලා දෙන්නම් අද ඔයාලාට.

ලස්සන Memory එකක් අපිට store කරලා තියාගන්න පුළුවන් එකම විදිය තමයි 'Data' කියන්නේ..****

ඒත් ඒ memories අපි අතින් නැතිවෙලා යන එක මොන තරම් Painful ද..? 💔

*🌜 *Article by : Ravindu's Blog 🇱🇰

[?] මම මුලින්ම ඔය ප්‍රෂ්ණයට කෙටියෙන් answer එකක් දෙන්නම්කෝ.

NEAR IMPOSSIBLE..!

[?] ඒත් ඇයි..? 🥺

ඇයි කියලා දැනගන්න, මේ කතාවේ ඉතුරු කොටස කියවන්න මෙතනින්..

#android #data #recovery #tips #guide

3 weeks, 6 days ago
Custom ROM භාවිතා කරන පරිශීලකයන් අතර …

Custom ROM භාවිතා කරන පරිශීලකයන් අතර ඉතා ජනප්‍රිය Custom ROM එකක් වූ Pixel Experience ROM එකෙහි development එක නවතා දැමූ බවත් තවදුරටත් ඒ සඳහා යාවත්කාලීන ලබා නොදෙන බවත් Pixel Experience team එක මගින් මේ වන විට නිල වශයෙන් දැනුම් දී ඇති අතර එහෙත් PixelExperience ROM එකෙහි පෙර යාවත්කාලීන තවදුරටත් ඔවුන්ගේ නිල වෙබ් අඩවිය හරහා ලබා ගත හැකි බවත් ඔවුන් මෙහිදී පවසා ඇත.

#PixelExperience
#Custom_ROM

🔵 WidoxLK | Facebook 🌐

4 weeks ago
4 weeks ago

Acer සමාගම විසින් AI තාක්ෂණයෙන් බලගැන්වුණු laptop කිහිපයක් introduce කලා.

01) Predator Helios Neo 14

OS = Windows 11 Home
Screen
I)14.5” IPS + WQXGA (3072x1920), sRGB 100%, 165 Hz, NVIDIA Advanced Optimus Capable
ii)14.5” IPS + WQXGA (2560x1600), sRGB 100%, 120 Hz, NVIDIA Advanced Optimus Capable
iii)​14.5” IPS + WUXGA (1920x1200), sRGB 100%, 120 Hz, NVIDIA Advanced Optimus Capable
Processors
I) Intel® Core Ultra 9 processor 185H
ii) ​Intel® Core Ultra 7 processor 155H
iii) Intel® Core Ultra 5 processor 125H
Graphics
I) NVIDIA® GeForce RTX 4070 with 8GB of dedicated GDDR6 VRAM ​
ii) ​NVIDIA® GeForce RTX 4060 with 8GB of dedicated GDDR6 VRAM
iii) NVIDIA® GeForce RTX 4050 with 6GB of dedicated GDDR6 VRAM
Memory = 32 GB onboard LPDDR5X SDRAM system memory
Storage = Up to 1 TB, PCIe Gen 4, 16 Gb/s, NVMe
Battery = 76 W
AC adapter wattage = 230W
Wi-Fi = Intel® Killer Wireless Wi-Fi 6E 1675i
Features
1 Predator Sense
2 Acer PurifiedView 2.0 Triple-microphone array with AI Noise Reduction Technology
3 Acer QuickPanel
4 Copilot in Windows
5 Xbox Game Pass
Camera = Up to 1080p HD camera

02) Acer Nitro 16

OS = Windows 11 Home
Screen
I)16” IPS + WQXGA (2560x1600), sRGB 100%, 165 Hz, NVIDIA Advanced Optimus Capable
ii)16” IPS + WUXGA (1920x1200), sRGB 100%, 165 Hz, NVIDIA Advanced Optimus Capable
iii)​16” IPS + WUXGA (1920x1200), sRGB 100%, 165 Hz
Graphics
) NVIDIA® GeForce RTX 4060 with 8GB of dedicated GDDR6 VRAM ​
ii) ​NVIDIA® GeForce RTX 4050 with 6GB of dedicated GDDR6 VRAM
iii) NVIDIA® GeForce RTX 3050 with 6GB of dedicated GDDR6 VRAM
Processors
I) Intel® Core i7-14700HX processor ​
ii) ​Intel® Core i7-14650HX processor
iii) ​Intel® Core i7-14400HX processor
Memory = Up to 32 GB of DDR5 SDRAM system memory
Storage = Up to 2 TB, PCIe Gen 4, 16 Gb/s, NVMe
Battery = 76 W
AC adapter wattage = 230W
Wi-Fi = Intel® Killer Wireless Wi-Fi 6E 1675i,, Intel Killer DoubleShot Pro Enabled
Camera = 720p HD camera
Features
1 Predator Sense
2 Acer PurifiedView 2.0 Triple-microphone array with AI Noise Reduction Technology
3 Acer QuickPanel
4 Copilot in Windows
5 Xbox Game Pass

#Acer
#Laptops

🔵 WidoxLK | Facebook 🌐

4 weeks ago
Widox LK
1 month ago
අද ඒ කියන්නේ අප්‍රේල් 9 ***🙂*** …

අද ඒ කියන්නේ අප්‍රේල් 9 🙂 WidoxLK අපේ 3 වැනි Anniversary එක. අපි Widox LK channel එක පටන් ගත්තේ ඕගොල්ලන්ව තාක්ෂණික දැනුමෙන් යාවත්කාලීන කරන්නත් තාක්ෂණික දැනුම බෙදා ගන්නත් අභිප්‍රාය ඇතුව. මුලින් ම කියන්න ඕන අපිව විශ්වාස කරලා අවුරුදු 3ක් අපිත් එක්ක ම හිටපු ඕගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි ❤️ අද අපි 3 වැනි සංවත්සරය සමරන්නෙත් ඕගොල්ලෝ නිසාමයි. විශේෂයෙන් ම අපිට ගොඩක් උදව් කරපු Area 51 හා Science Facts channel දෙකටත් ගොඩක් ම ස්තූති කරනවා අපිට මේ තැනට එන්න කරපු හැම දෙයකටම...

අපි ඉස්සරහටත් ඕගොල්ලන්ට තාක්ෂණික යාවත්කාලීන ලබා දෙන්නත් සූදානම් වෙලා ඉන්නේ. නුදුරේදී ම අපෙන් තව අලුත් වෙනසක් එක්ක හමුවෙමු එහෙනම් ♥️...

team_Widox💀

1 month ago
AI DJ feature එක සාර්ථක වීමත් …

AI DJ feature එක සාර්ථක වීමත් සමඟ spotify සමාගම AI තාක්ශනයෙන් generate කරන playlist feature එකක් මේ වන විට introduce කරල තියනව.මෙම feature එකට භාවිතා කරල තියන AI එකට wide range එකක් තියනව කියලා spotify සමාගම කියනවා.ඔයාල search කරන prompts වලට ඕනම place එකක්,සතෙක්, activity එකක්, movie character එකක් වගේ ඕනැම දෙයක් ඇතුලත් කරන්න පුළුවන්.එහෙම කරල එයාල generate කරන playlist එකේ තියන pop, beat වැනි සාධක අඩු වැඩි කරල output එක change කරන්නත් අපිට හැකියාව තියෙනවා.

දැනට මේ feature එක release කරල තියෙන්නේ එක්සත් රාජධානියේ හා ඕස්ට්‍රේලියාවේ Android හ 🤠 devices වලට විතරයි 🥲

#Spotify
#AI

🔵 WidoxLK | Facebook 🌐

1 month ago
Bloomberg වෙබ් අඩවියට අනුව Apple ආයතනයේ …

Bloomberg වෙබ් අඩවියට අනුව Apple ආයතනයේ 2024 වසර සඳහා වන iPad series එක launch කිරීම බොහෝ විට මැයි මස සිදු විය හැකි බව වාර්තා වනවා. මෙහිදී iPad Pro 11 inch, iPad Pro 12.9 inch හා iPad Air 12.9 inch ලෙස Tablets 3ක් හා Apple Pencil හා Keyboard එක ද එළිදක්වීමට නියමිත අතර මෙම Tablets OLED display වලින් ද Pro series එක M3 processor එකෙන් ද සමන්විත බව වාර්තා වනවා. කෙසේ වෙතත් 11 inch iPad Pro එක 799$ ද 12.9 inch iPad Pro එක 1099$ ද පමණ විය හැකි බව ද වාර්තා වෙනවා.

#Apple
#iPad

🔵 WidoxLK | Facebook 🌐

1 month ago
තාක්ෂණික දැවැන්තයා තවත් නඩුවක් පරාජය වී …

තාක්ෂණික දැවැන්තයා තවත් නඩුවක් පරාජය වී තියනව.Apple සමාගමෙන් එවකට ලබාදුන් updates වලින් පසු තමන්ගේ දුරකථන වල battery down වන බවටත්, phones slow වන බව පවසා Apple සමාගමට එරෙහිව වසර කිහිපයකට ඉහත නඩුවක් ගොනුවිය.Apple සමාගම මෙම නඩුව පරාජය වීමත් සමඟ Apple සමාගමට අගතියට පත් පාර්ශව සඳහා $ මිලියන 15 අධික ප්‍රමාණයක් ගෙවීමට සිදුවෙලා තියෙනවා. iPhone 6 හෝ iPhone 7 user කෙනෙක්ට apple සමාගමට $17.50-$150 අතර ගණනක් ගෙවීමට සිදුවෙලා තියෙනවා.

#Apple

👉 Watch Video clip about it

🔵 WidoxLK | Facebook 🌐

1 month ago
සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන ( කරපු …

සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන ( කරපු 💀) DVD එකක storage capacity එක 4.7GB.. CD එකක capacity එක 700MB වෙද්දී Play station වලට පාවිච්චි කරන blue ray disc එකක capacity එක 25GB ඉඳන් 128 GB වෙනකම් disc එකේ layers ගාන අනුව වෙනස් වෙනවා..ලංකාවේ DVD වල golden era එක 2010-2018
වගේ වෙනකම් තිබ්බා කියන්න පුලුවන්.. දැනටත් DVD තිබුණට ඉස්සර වගේ පාවිච්චි වෙන්නේ නෑ 🙂.. ඒ කාලේ cartoons, films, games ඔක්කොට ම DVD තමා ඉතිම් 👀 2018-2019 පස්සේ DVD පාවිච්චි කරපු අය DVD වලින් අයින් වුණා වගේ 🥲

කොහොම වුණත් DVD වල අලුත් ම generation එක විදිහට Nanoscale disc එක හඳුන්වලා දෙන්න පුලුවන්.. මේකෙ storage capacity එක තමයි වැඩියෙන් ම interesting වෙන්නේ 👀.. මේ අලුත් disc එකක storage capacity එක 1.6 Petabit කියලා තමයි මේ ගැන පර්යේෂණ කරපු කණ්ඩායම පවසන්නේ.. ආසන්නව කිව්වොත් 200000GB capacity එකක් 💀

මේ ගැන පර්යේෂණ කරපු University of Shanghai පර්යේෂණ කණ්ඩායම කියන විදිහට මේ අලුත් nanoscale optical disc හි data store කිරීමට 3D storage system එකක් පාවිච්චි කරලා තියෙනවා.. DVD එකකට ප්‍රමාණයෙන් සමාන මේ nanoscale disc එකකට මෙච්චර capacity එකක් ලැබෙන්න හේතුව මේ 3D storage system එක කියලයි පර්යේෂණ කණ්ඩායම පවසන්නේ.. සාමාන්‍ය DVD එකක layers එකක පමණක් data store කරත් මේ නවතම 3D තාක්ෂණය මගින් layers 100ක්‌ වෙනකම් data store කරගන්න ඔවුන්ට හැකියාව ලැබිලා තියෙනවා..💀
මේ අලුත්ම Nanoscale disc එකේ data write කරන්න dual data writing laser කියන technology එක පාවිච්චි කරලා තියෙනවා.. පර්යේෂණ කණ්ඩායම සඳහන් කරන විදිහට data store වෙන්න පාවිච්චි වෙන spots 54 nanometers තරම් කුඩායි.. මේ නවතම 3D nanoscale disc එකක්‌ manufacture කරන්න විනාඩි 6ක්‌ වගේ කාලයක් ගතවෙනවා ලු..

කොහොම වුණත් මේ 3D nanoscale disc එක DVD වල ලොකු පිම්මක් කියලා හඳුන්වන්න පුලුවන්... 🙂

Tassane koccra diyunu unat GTA 7, 8 store krnn nm capacity madi wei ned hlow 😪😹

#article

team_widox ✨️

We recommend to visit

Buy ads: http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7

Last updated 1 week, 3 days ago

𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄 𝐅𝐀𝐂𝐓𝐒🧬🔬

•° Learn Something New Every day
•° Improve Knowledge daily
•° World Amazing Science related Facts

⍴ᥲіძ ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Thizh_69
ᥴr᥆ss ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Aru200 @Dinu_Dew

s𝗍ᥲᥡ 𝗍ᥙᥒᥱძ ᥕі𝗍һ ᥙs!🇱🇰

Last updated 4 weeks ago

❤️😏 Free Internet යන විදිහ-: https://t.me/DR_EHI_TEAM/12429
❤️ BUY ADS -: https://telega.io/c/DR_EHI_TEAM
❤️✌️මාසෙටම එක පැකෙජ් එකක් ගහගෙන FREE INTERNET යන්න කැමති අය සෙට් වෙන්න✌️❤️
https://t.me/DR_EHI_TEAM/12429
😻.ඔයාලට අවශ්‍ය,
🎯Ehi File

Last updated 1 month, 3 weeks ago