❛❛🐼🌺Cₕₐₜₕᵤ ₚₑᵣₛₒₙₗ bₗₒg✨⃛⃡⃖⃑ₗ🐼🌸༆⚚❞.. ▕

Description
J o i n w i t h U s 💛... my personl chanle 🐼🌺 -: https://t.me/chathupersonl

✔️http://Telegra.ph.🌸🌿
2024.2.15
❤️🌸පණ තියෙන කතා වෙන්නේ චරිතත් එක්ක අපී ජීවත් වුනොත්..ඉතිං හදවතට දැනෙන කතා කියවන්න ඔයත් එන්න ...
මම CHATHU WRITER 💖..
We recommend to visit

Buy ads: http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7

Last updated 1 year, 10 months ago

Navigating The Digital Frontier

GitHub ~ https://github.com/Cyberline-Official

052fa6000b2302

Last updated 1 year, 5 months ago

For AL students 👨‍🎓👩‍🎓

🎯 MATHS BIO අපි -
https://t.me/mathsbio_api_Team

🎯 CHEMISTRY අපි -
https://t.me/chemistry_api_Team

🎯 PHYSICS අපි -
https://t.me/physics_api_Team

🎯 ICT අපි -
https://t.me/ict_api_Team

🛒Advertising - @AL_Api_Advertising_bot

Last updated 1 year, 4 months ago

hace 1 año, 4 meses

😒ප්‍රේක්ශක ජනතාව නෑ වගෙ

hace 1 año, 4 meses
hace 1 año, 5 meses

ලමයී මට දෙයක් අහන්න හිතුනා..කතාව දෙන්න ගොඩක් පරක්කු උන නිසා වෙන්න ඇතී ඔයලගෙ ප්‍රතීචාර අඩු..
වැඩත් එක්ක කතාව ගෙන්න බැරි වෙනවා තමා ..
මට ඔයලගෙන් ක්ම්නෙට් එකක් ඔනී..මන් කතාව නතර කරලා දාන්නද, ...

ඉක්මනින්ම අදහස් මත කතාව දෙනවද නවත්තනවද කියලා බලමු ලමයී.

#chathu

hace 1 año, 7 meses

??

hace 1 año, 7 meses

හෙට දිනයේ උසස් පෙළ කරන හැමෝම එක්සෑම් එක හොඳට කරගන්න..

ඔයා මහන්සි වුන තරමට සාධාරණ ප්‍රතිඑලයක් හැමෝටම ලැබෙවී..ඉතින් බය වෙන්න එපා..බය උනොට්ජ් දන්න දේවල් පවා අපිට අමතක වෙන්න තියෙන ඉඩ කඩ සෑහෙන්න වැඩී...

අද ගොඩාක් මහන්සි වෙන්න යන්නත් එපා..මහන්සි වෙන්න හෙට විභාගෙ නිසා..ඒත් අධික ලෙස අද මහන්සි වීම ,නිදිමැරීම නිසා එක ඔයාලට හෙට ප්‍රශ්නයක් වෙන්න තිබෙන ඉඩක ගොඩාක් වැඩී..

පුළුවන්නම් උදේන්ම නැගිටලා ..පොඩී විනාඩී ගානක් භාවනා කරලා විශ්වලයිස් ( ආකර්ෂණ නීතීය - ධනාත්මක විදියට හිතන්න ඇස් වහන් ඔයා විබාගේ පාස් වෙනවා ඒ සතුට ඔයා එ විදිහටම හිතන්න,ඔයා සතුටින් පේපර් එකට උත්තර ලියනවා.... ඒ විශයට හොඳට ලකුණු ගන්නවා එ විදිහට මනසේ චිත්ත රූප මවාගන්න..එක ඔයාට මොටීවෙට් එකක් වගේම ඔයාගෙ ප්‍රතිඑලය ඔයා හිතන විදිහට එන්න තියන අවස්ථාව වැඩී...........)

එක්සෑම් එකට කලින් කරන්න තිබුනානම් ගොඩාක් හොදයී..ඒත් අතාරින්න එපා ....

ආකර්ශන නිතියෙන් තිබෙන ප්‍රතිඑල ගොඩාක් වැඩී....සහා එක සත්‍ය දෙයක්..

ආකර්ෂණ නිතීය ගැන නොදන්න කවුරු හරි ඉන්නවනම් අහන්න ...

#chathuddya

hace 1 año, 7 meses
hace 1 año, 9 meses
hace 1 año, 9 meses

?මං චාතූර්‍යා දුන්නට වැඩක් නැහ් නෙ.. කියවන්න අය නැ නෙද.. ***?***ම්ම්ම්..එපාද එ කතාව ඔයාලට

#Chathu

hace 1 año, 9 meses
hace 2 años, 2 meses

කියවන හැමොගෙන්ම හා කියව්පු මෙතෙක් හැමොගෙන්ම ක්ම්නෙට් එකයි රියැක්ශන් එකයි අනිවාරෙන්ම ඔනී හොදේ....?!!

#Chathu

We recommend to visit

Buy ads: http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7

Last updated 1 year, 10 months ago

Navigating The Digital Frontier

GitHub ~ https://github.com/Cyberline-Official

052fa6000b2302

Last updated 1 year, 5 months ago

For AL students 👨‍🎓👩‍🎓

🎯 MATHS BIO අපි -
https://t.me/mathsbio_api_Team

🎯 CHEMISTRY අපි -
https://t.me/chemistry_api_Team

🎯 PHYSICS අපි -
https://t.me/physics_api_Team

🎯 ICT අපි -
https://t.me/ict_api_Team

🛒Advertising - @AL_Api_Advertising_bot

Last updated 1 year, 4 months ago