✎﹏ සිතුවම 🍀✍️

Description
🗿හදවතේ නිරුවත ⚖️ තෙලිතුඩෙන් සිතුවම් ✍️ කරන 🥺 යෞවනයේ 😊 ආශ්වාස☘️🍃 ප්‍රාශ්වාස_________+🌈️🌤☁️🌧️

විසි හතර 🧭 පැය.

2021-07-17
23:30
Advertising
We recommend to visit

CineSubz Movies Official Telegram Channel
Buy Ads 👇
https://telega.io/c/CineSubzMovies

Last updated 4 Monate, 4 Wochen her

මෙහෙයවීම-
අමිල දසනායක (MBBS undergraduate)
රසායන විද්‍යාවේ වෛද්‍ය සන්නාමය 🩺

🔴 පන්ති පිළිබඳව විමසීම් සඳහා
දුරකතන ඇමතුම් - 0760331104 / 0712244010

Last updated 1 Monat, 2 Wochen her

⭕️ සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටි නැරඹීමට දැන්ම ජොයින් වෙන්න ⭕️

Contact Admin - @phoenix_l_movie_bot

Buy ads - telega.io/channels/Films_l_tv_series/card?r=uzJczUhE

Last updated 2 Monate, 2 Wochen her

4 months, 2 weeks ago
5 months, 2 weeks ago
✎﹏ සිතුවම 🍀✍️
6 months, 1 week ago

May I know if you are interested in crypto currency?

Yeh ❤️
No 👍

7 months, 1 week ago

Dear happiness:\-

•**අහසේ කොතරම් තරු තිබුනද
සද නැත්තම් පලක් වේද

•ගසක කොතෙක් මල් තිබුනද
එහි ලස්සන පිපුන දාක

•සයුර නිතර රැලි හැදුවට
රැලි දරන්නේ වෙරල නේද

•කවියකට පදවැල් අවැසි වුවද
තනුව නැතිව පලක් වේද

•ඉතින් ප්‍රේමිය
ප්‍රේමය පමණක් මගේ වි ඉතිරිව
කුමටද පන දෙන්නට නුබත් නැතිව 🙂💔✨️@Dula914✍️**

7 months, 2 weeks ago

නොපෙම් සුව......!!!❤️

`වැස්සකට හැමෝම පෙම් කලාට
හැමෝම හෙව්වේ නොතෙමි ඉන්න තැනක්.

ඉර උනත් කොච්චර ලස්සනට පායල තිබ්බත්
හැමෝටම ඕන උනේ රස්නෙන් බේරෙන්න හෙවනක්.

වසන්තය රැගෙන හුලගක් ආවත්
කරදර නිසා හැමෝම වහන්න හෙව්වේ කවුළුවක්‌.

හැබැයි ලස්සන තැන්වලදී මිනිස්සු කොච්චර ප්‍රතික්ෂේප උනත්
අත් හරින්නේ කොහොමද ලන්වුනු හිතක්[***🥺***]***🌸*** ***•***_ඉතින් ළමයෝ:`=
පෙර දිනෙක ඔබවසොයමින්
පපුව ගිනිගත් මා
අද වනවිට දරුණු ගනයේ
තනි වීමකට
ඇබ්බැහි වෙමින් පවතී
දරා හිදිමි වේදනාවන්
පෙමින් සගවා දරා ගන්නෙමි
නොකී ඒ ගීතිකාවන්.
🙂 ✨️**❤️*@Dula914✍️***

7 months, 2 weeks ago
  • නර්ස්

- කියන්න

  • ඇයි මට බෙහෙත් නොදෙන්නෙ ?

- පැනඩෝල් විතරයි දෙන්න පුළුවන්

  • ඉතින් ඒකවත් දෙන්නෙ නැත්තෙ ඇයි ?

- සනීප උනාම කියන්නම්

  • නර්ස්

- කියන්න

  • හැමෝගෙම ඇදන්වලට නෙට් තියනවා ඇයි මගෙ ඇදට විතරක් ෆෑන් එකක් ?

- නෙට් ඉවරයි

  • නර්ස්

- කියන්න

  • කවුරුත් ආවෙ නැද්ද මාව බලන්න

- ආවා

  • කවුද ආවෙ

- සිහිය නැති දවස් දෙකේම කෑම්ප් එකේ අය ආවා. ආආ තව ඔයාගෙ නංගි ඇවිත් හිටියා.

  • නංගි ?

- ඔව්. ඇයි ?

  • මට නංගිලා නෑ

- එතකොට ඒ කවුද

  • නමවත් කිව්වෙ නැද්ද

- නෑ නංගි කියලා තමයි කිව්වෙ

  • එයා කොහොමද මගෙ ලග ඉන්නෙ. මේ පිරිමි වාට්ටුවනෙ

- ඔව් ඒත් ඉන්න පුළුවන් උපරිම වෙලා ඔයා ලග ඉදලා ඊට පස්සෙ ඒ ලමයා එලියෙ පුටුවක ඉන්නව මං දැක්කා.

  • දවස් දෙකේම ?

- ම්.. ඔව්

  • එතකොට

- ඔන්න ඩොක්ටර් එනවා ඕන දෙයක් අහන්න

  • ඩොක්ටර්

- පුතා දැන් කොහොමද

  • හොදයි ඒත්...

- ඇයි ?

  • මට දෙයක් දැනගන්න ඕනෙ

- අහන්න

  • මට සිහිය නැති දවස් දෙකේ මගෙ ලග හිටියෙ කවුද ? නර්ස් කියනව මගෙ නංගිලු ඒත් ඩොක්ටර් මට නංගිලා නෑ

- ඒත් එයා ඔයාව බලාගත්තෙ හරියට අම්මා කෙනෙක් වගේනෙ

  • මොකක්

- ඔයාට පැනඩෝල් ඇලජිලු. නෙට් දාන්න බෑ ෆෑන් ඕනෙලු. ෆෑන් දැම්මත් ඒක වැඩි කරන්න බෑ සෙම ඇවිස්සෙනවලු. ගෑස්ට්‍රයිටීස් නැතත් ඔයාට සැරට කන්න බෑලු. ම්.... තව...

  • සුදුනෝනා...

- ඔයාට එහෙම සැකයක් තියෙනවනම් අපි හොයමු.අපි ලග එයාගෙ අයි ඩී එකේ ෆොටෝ එකක් ඇති. මොකද රටේ තත්වෙ එක්ක අපි ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕන. අනික ඔයා ආරක්ෂක අංශෙ නිසා අපි අයි ඩී එකේ ෆොටෝ එකක් ගත්තා.

  • බලන්න දෙයක් නෑ ඩොක්ටර්. ඔය තරමට මං ගැන දන්නෙ එකම කෙනයි. ඩොක්ටර් එයා ආයෙ ඒවිද ?

- ඒකනම් කියන්න බෑ. මොකද ඔයාට සිහිය එද්දි එයා ලග ඉදලා තිබ්බා. සිහිය එද්දිම එයා තමයි ගිහින් නර්ස් කෙනෙක්ට කියලා තිබ්බෙ. ඒත් අපි ඇවිත් ඔයාව බලලා ඉවර වෙද්දි එයා ගිහින් කවුරුත්ම නොදැන.

  • ඩොක්ටර් ඒ මං කලින් ආදරේ කරපු කෙනා

- ඒ කියන්නෙ දැන් අලුත් කෙනෙක් ඉන්නවද ?

  • ම්.. ඔව්

- කෝ එයා ආවෙ නෑ නේද ?

  • නෑ ගෙදරින් එන්න විදිහක් නැතුව ඇති.

- හ්ම්.
සොරි. අපි මේ කිසිදෙයක් දන්නෙ නෑනෙ ඒකයි. අනික අම්මා කෙනෙක් දරුවෙක් ගැන කියන්න වගේ ඔයාගෙ හැම හුස්මකම වෙන වෙනස්කම් ගැන පැහැදිලි කරලා කියද්දි ඇත්තටම අපි හිතුවෙ ඒ ගෙදර කෙනෙක් කියලා. ඒකයි එයාට ඉන්න අවසර දුන්නෙ

  • ඒකට කමක් නෑ ඩොක්ටර්

- මං දෙයක් අහන්නද

  • අහන්න

- ඇයි ඔය ඇස්වල කදුළු

  • මට දුක හිතුනා

- එයා ගැනද ?

  • නෑ ඩොක්ටර් මං ගැන

- ඇයි ?

  • මං අතෑරලා දැම්මෙ අම්මෙක් වගේ මට ආදරේ කරපු කෙල්ලෙක්

- දැන් හිතල වැඩක් නෑ පුතා

"දන්නවද ගොඩක් මිනිස්සු පන වගේ ආදරේ කරන අයව අතෑරලා රස තැන් හොය හොයා ගියා... ඒත් ගොඩක් ආදරේ හිතේ පුරවගත්ත මිනිස්සු හැමදාම එකම හිතකට පාරමී පිරුවා....."

🤍🌻🕊️

7 months, 2 weeks ago

My VIP Free For 7 Days Join And Enjoy

Hey , This is The Bianance Hub Community.

Average Monthly profit up to 2500%
Daily 3-5 Signals
Technical Analysis
Market Updates
Fundamental News
Training Strategy
BTC , ETH Updates

https://t.me/+feIncx5kHtVjMjg1

#Sponsor

7 months, 3 weeks ago

හැබැහින් කරනා කෝලම්
හීනෙන් පවා දකින්නට
මටත් නොදැනිම මගේ හිත
වෙන් කර ඇත ඔබටම ඉඩක්
එනමුත් නොකියනා දහසක් වචන
අදටත් ගොළු වෙලා හදවත යටම
ආසයි පවසන්න
ඔබගේම වන්නට කැමති බව
ඒත් හිතට නෑ හයියක්
ඔබෙ කෙලිලොල් හැඟුම් අතර
ඉවක් බවක් නැතිව දඟ කරන්න
ආසයි මටත්

7 months, 3 weeks ago
**පෙම් කුසුම්....*****❤️******❤️***

පෙම් කුසුම්....❤️❤️

😎✍️🤓✍️

තවමත් මතකයි පෙනෙනා
මතක දහරේ
අප දෙදෙනා අත් අල්ලන්
පෙම් බැන්ද තාලේ
ඔබ මා තුරුලේ අනාගතය දුටුවේ
ඔබ මා....ඔබ මා.....

සිතු හීන බොහෝ අතරේ
ඇදෙනා මතක දහරේ
සෙව්වා ඔබ මා පෙම් කුසුමේ
කුසුම් බොඳවෙලා රේණු ගිලී හිලා....

මම ඔබෙ රුව දුටුවේ
ඝන අඳුරෙන් වැහි මතකේ
ඔබෙ හඬ ඇසුනද රිසි සේ
ඔබෙ රුව නොපෙනේ අඳුරේ.....

හැර යන්න හැර යනු මා
ඔබෙ දිවියේ ගෙත්තම් නෑ සිඳිලා....

කණ වැල අල්ලන්නට මට
නුඹට දෙන්න බෑ....
නුබෙ දිවියේ ගෙත්තම මට ඉරාලන්න බෑ....

මා හමුවේ පියමනින්න
නුඹට දෙන්න බෑ....
ඒ හින්දා මේ මතකේ නුඹට ඉඩක් නෑ....

😎✍️🤓✍️

Thamod Amarabandu(Oxytann)✍️*🤓*

7 months, 4 weeks ago

|•ප්‍රේමය තිබුනේ එතැනය✨️

ප්‍රේමය තිබුනේ එතැනය
සදක් අහසට තරුවකට හාදු දෙන තැනය
ආදරේ කරන තැනය
ඊටත් වඩා වැඩියෙන්
සදට දුරින් හිද පෙම් කරන කොලුවෙකු ලගය

ප්‍රේමය තිබුනේ එතැනය
මලකට බබරෙකු ආදරේ කිව් තැනය
හොරෙන් විත් සිපගත් තැනය
ඊටත් වඩා වැඩිය
මලක් රැකගනු වස් කටු වුන
නටුවක් වැනි පෙම් හිතක් ලගය

ප්‍රේමය තිබුනේ එතැනය
නුබ ඇය ලගින් සිටි තැනය
ඇය සමග පෙම් බස් දොඩන තැනය
ආදරයෙන් සිනා සෙන තැනය

ඊටත් වඩා ඒ දෙස
මං බලා කදුළු පුරවාගත් තැනය 🙂✨️

@Dula914✍️

We recommend to visit

CineSubz Movies Official Telegram Channel
Buy Ads 👇
https://telega.io/c/CineSubzMovies

Last updated 4 Monate, 4 Wochen her

මෙහෙයවීම-
අමිල දසනායක (MBBS undergraduate)
රසායන විද්‍යාවේ වෛද්‍ය සන්නාමය 🩺

🔴 පන්ති පිළිබඳව විමසීම් සඳහා
දුරකතන ඇමතුම් - 0760331104 / 0712244010

Last updated 1 Monat, 2 Wochen her

⭕️ සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටි නැරඹීමට දැන්ම ජොයින් වෙන්න ⭕️

Contact Admin - @phoenix_l_movie_bot

Buy ads - telega.io/channels/Films_l_tv_series/card?r=uzJczUhE

Last updated 2 Monate, 2 Wochen her