Dive into the Ultimate Free Library: Your One-Stop Hub for Entertainment!

Crypto Vip Signal Club FREE Channel

Description
Advertising
We recommend to visit

CineSubz Movies Official Telegram Channel
Buy Ads 👇
https://telega.io/c/CineSubzMovies

Last updated 5 months, 3 weeks ago

මෙහෙයවීම-
අමිල දසනායක (MBBS undergraduate)
රසායන විද්‍යාවේ වෛද්‍ය සන්නාමය 🩺

🔴 පන්ති පිළිබඳව විමසීම් සඳහා
දුරකතන ඇමතුම් - 0760331104 / 0712244010

Last updated 1 day, 16 hours ago

⭕️ සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටි නැරඹීමට දැන්ම ජොයින් වෙන්න ⭕️

Contact Admin - @phoenix_l_movie_bot

Buy ads - telega.io/channels/Films_l_tv_series/card?r=uzJczUhE

Last updated 1 month, 3 weeks ago

8 months, 3 weeks ago
Crypto Vip Signal Club FREE Channel
8 months, 3 weeks ago

5$ මිට වඩා නම් බෑ හොදේ.

8 months, 3 weeks ago
Feebback super ***🚀******🚀******🚀***

Feebback super 🚀🚀🚀

8 months, 3 weeks ago

ආයේ ඉතින් දිපු සිග්නල් වල මගේ profit නම් දාන්න අවශ්‍යම නෑ දැන් චැනල් එකේ. Profit ගන්න කොල්ලෝ කෙල්ලෝ සෙට් එකේ profit දැම්මා නම් ඇති වගේ.

8 months, 3 weeks ago
Vip membership තියෙන කොල්ලෝ ගත්ත profit …

Vip membership තියෙන කොල්ලෝ ගත්ත profit ටිකක් අද දුන්න සිග්නල් වලින්.

8 months, 3 weeks ago
Vip membership තියෙන කොල්ලෝ ගත්ත profit …

Vip membership තියෙන කොල්ලෝ ගත්ත profit ටිකක් අද දුන්න සිග්නල් වලින්.

8 months, 3 weeks ago
Vip feedback පාරක්

Vip feedback පාරක්

8 months, 3 weeks ago

ඔය ටික කියවලා බලන්න.මම trading වලින් සාර්ථක වෙන්න use කරන ක්‍රම ටිකක් අපේ vip අයට දෙනවා. ඉතින් එකෙන් ටිකක් free channel එකේ ඉන්න ඔයාලටත් ඔන්න අද දුන්නා.

මේ වගේ ගොඩක් ක්‍රම අපි vip members දෙනවා. 5$ අරන් සිග්නල් එකක් දිලා ව්තරක් ඉන්නේ නෑ. මොකද ඔයා උපයා ගත්තා කියලා මම උපයන ප්‍රමාණය අඩු වෙන්නේ නෑනේ. ඉතින් ඔයා උපයා ගෙන අයියේ, මචං උඹ කියපු දෙයින්, මේ කරන දෙයින් ගොඩ ගියා කිව්වා නම් මට එච්චරයි.

මොකද මම නම් මේකෙන් මට ඕන ගාන උපයනවා. Vip එකක් දැම්මෙත් මම ලොකු ගනන් වලට buy කරපු vip වල සිග්නල් තමයි ඔයාලට දෙන්නේ. ඉතින් ඒ ගාන කවර් වෙන්න තමයි පොඩි ගානකට හරි vip දැම්මේ.

8 months, 3 weeks ago

හදිසියේවත් ඔයාලට entry 1 trade එක open වෙලා profit ගියා කියන්න. එතකොට හිතෙයි trade එකට දාන්න උන්න ගානම trade එකටම දැම්මා නම් මිට වඩා profit නේද කියලා.

එතකොට හිතන්න lost ගියා නම් ඒ වගේම lost වෙනවා නේද කියලාත්.

Profit අඩු උනාට කමක් නෑ.වෙන්න ඕන lost එක වැඩි විම නතර කරගන්න එක.

8 months, 3 weeks ago

අනික අනිවාර්යයෙන්ම ඔයා trade එකකට දාන capital තුනකට බෙදන්න. එකෙන් මුල් කොටස (25%) වගේ entry 1 එකට යොදන්න. ආයේ 50% වගේ entry දෙකට වගේ යොදන්න. ඉතිරි 25% entry දෙකටත් වඩා up වෙනවා නම් ඒ time එකේ market price එකෙන් යොදන්න.

එතකොට ඔයාලට ඔය entry 3ම එකතු වෙලා average entry price එකක් එනවා වගේම liquid price එකත් entry එකේ ඉදන් එහාට යනවා.

We recommend to visit

CineSubz Movies Official Telegram Channel
Buy Ads 👇
https://telega.io/c/CineSubzMovies

Last updated 5 months, 3 weeks ago

මෙහෙයවීම-
අමිල දසනායක (MBBS undergraduate)
රසායන විද්‍යාවේ වෛද්‍ය සන්නාමය 🩺

🔴 පන්ති පිළිබඳව විමසීම් සඳහා
දුරකතන ඇමතුම් - 0760331104 / 0712244010

Last updated 1 day, 16 hours ago

⭕️ සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටි නැරඹීමට දැන්ම ජොයින් වෙන්න ⭕️

Contact Admin - @phoenix_l_movie_bot

Buy ads - telega.io/channels/Films_l_tv_series/card?r=uzJczUhE

Last updated 1 month, 3 weeks ago