Why Pay for Entertainment? Access Thousands of Free Downloads Now!

See Your Miracle 💕

Description
අලුත්වෙන්න, එකතුවෙන්න! @Seeyourmiracle 💕

📖️Book reviews 📚Study tips

🌻Life tips/quotes 💭Short stories

🧠Psychology facts 📑 Articles

Contact Us - @see_your_miracle_bot

Crosspromotion- @miras_girl
Advertising
We recommend to visit

Buy ads: http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7

Last updated 1 week, 3 days ago

𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄 𝐅𝐀𝐂𝐓𝐒🧬🔬

•° Learn Something New Every day
•° Improve Knowledge daily
•° World Amazing Science related Facts

⍴ᥲіძ ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Thizh_69
ᥴr᥆ss ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Aru200 @Dinu_Dew

s𝗍ᥲᥡ 𝗍ᥙᥒᥱძ ᥕі𝗍һ ᥙs!🇱🇰

Last updated 4 weeks ago

❤️😏 Free Internet යන විදිහ-: https://t.me/DR_EHI_TEAM/12429
❤️ BUY ADS -: https://telega.io/c/DR_EHI_TEAM
❤️✌️මාසෙටම එක පැකෙජ් එකක් ගහගෙන FREE INTERNET යන්න කැමති අය සෙට් වෙන්න✌️❤️
https://t.me/DR_EHI_TEAM/12429
😻.ඔයාලට අවශ්‍ය,
🎯Ehi File

Last updated 1 month, 3 weeks ago

3 weeks, 5 days ago
See Your Miracle 💕
4 weeks, 1 day ago
1 month ago
Try again ***✨***

Try again

2 months, 3 weeks ago
**" Aim to keep getting better …

" Aim to keep getting better !"✨️

2 months, 3 weeks ago

https://www.facebook.com/photo.php?fbid=412854571311442&set=a.171865598743675&type=3&mibextid=rS40aB7S9Ucbxw6v

Facebook ඉන්න අය පුලුවන් නම් මේ Link එකෙන් ගිහින් ඒ තියෙන Fb page එක Like කරලා Post එකට React එකක් දාන්න 😇*❤️*

මේක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයෙන් සංවිධානය කරන විවාද තරඟාවලියක්. ඉතින්, ඔයාලට කැමති නම් මේ ලින්ක් එකෙන් ගිහින් අපේ Team එකටත් Like එකක් Add කරන්න පුලුවන්. 😇**

Like කරන අයට ගොඩාක් ස්තූතියි ❤️

2 months, 4 weeks ago
***✍️*** **Write

✍️ Write
😴 Nap
🧘‍♀ Meditate
🏋‍♀ Exercise
🚶‍♀ Go for a walk
🎧 Listen to music
📱 Reduce screen time
📚 Read

3 months ago
See Your Miracle 💕
3 months, 2 weeks ago

💬 ඔයා කැමති කවුරු වෙන්නද?

💭 අපි පාසල් යන වයසේදී වැඩිපුරම ඇහෙන ප්‍රශ්ණය තමයි මෙන්න මේක!

"ඔයා කැමති කවුරු වෙන්නද?"

කාලයත් එක්ක, අපි සාමාන්‍ය පෙළ, උසස් පෙළ පන්තිවලට යනකොට, ඇත්තටම තමන් කැමති මොන වෘත්තියටද, කවුරු වෙන්නද? කියන ප්‍රශ්නය ගැන ටිකක් සංකීර්ණ විදිහට අපිට හිතන්න වෙනවා!

මේ අතරින් බොහෝ අයට සාමාන්‍ය පෙළින් පසුව එයාලා ඇත්තටම කරන්න කැමති දේ , එයාලගේ අරමුණ එයාලා හොයාගන්නවා. හැබැයි, ඒ අතරින් තවත් අයට මේ අරමුණ නිවැරදිව හොයාගන්න ටිකක් අමාරු වෙනවා!

💭 ඉතින්, ඇත්තටම ඔයාට ගැළපෙන හෝ ඔයා කැමති වෘත්තීය තෝරගන්නෙ කොහොමද ?

👀 මේ වෙනුවෙන් ඔයාට පුලුවන් පොඩි රිසර්ච් එකක්/ ගවේෂණයක් කරන්න!

📝 ඒ කියන්නෙ, සරලම විදිහට ඔයා කරන්න කැමති දේවල් ලැයිස්තුවක් වගේම ඔයා ඉගෙනගන්න කැමති විෂයන් ලැයිස්තුවක් ලියන්න!

🔍 අපි හැමෝටම මේ වෙද්දි අන්තර්ජාල පහසුකම් තියෙනවා! ඉතින් ඊටපස්සෙ කරන්න ඕනි ඔයා Google /Youtube වලින් ඒ විෂයන් ගැන, ඒ විෂයන්වලට අදාළ වෘත්තීන් ගැන, Traveling , Cooking , Painting වගේ ඔයා කරන්න කැමති දේවල් ගැන සර්ච් කරන්න. සරලවම දවසක් විතර අරගෙන මේ දේ කළත් ඔයාට පාඩුවක් වෙන්නෙ නම් නෑ.

👀 එතකොට ඔයාට පුලුවන්, ඔයා ආස විෂයන්වලට , ඔයාගේ දක්ෂතාවලට මේ ලෝකයේ කොයි වගේ වටිනාකමක් වෙන් වෙලා තියෙනවද කියලා බලාගන්න!

👀 ඉතින්, ඒ වගේ පොඩි රිසර්ච් එකක් කළාම, ඒ ක්ෂේත්‍රවලින් "මම මේකට කැමති , මේ වගේ Job එකක් කරන්න මම ආසයි , මේ වගේ Skill එකක් හදාගන්න මම ආසයි"මෙන්න මේ වගේ ඔයා ඇත්තටම කැමති ක්ෂේත්‍රයක් /හැකියාවක් ඔයාට හොයාගන්න පුලුවන්.

😇 ඉතින්, ඊටපස්සෙ තියෙන්නෙ ඔයාට ඒ ගොඩනැගුණු අරමුණු, Follow කරගෙන යන්න තමයි

💭 ඔයා ඇත්තටම කැමති ක්ෂේත්‍රයක් මේ විදිහට ඔයා හොයාගත්තම, ඔයාට පුලුවන් ඔයා A/L කරන විෂය ධාරාව තීරණය කරලා, එතැනින් එහාට ඔයා හදාරන උපාධිය , ඔයා ඉගෙනගන්න ඕනි විශ්වවිද්‍යාලය මෙන්න මේ දේවල් සැලසුම් කරන්න!

💭 ඔයාට විශාල මූල්‍යමය හැකියාවක් තියෙනවා නම්, A/Lවලින් පසුව ඔයාගේ අරමුණ වෙනුවෙන් විදේශගත වෙලා ඉගෙනගන්න පුලුවන්!

🌟 හැබැයි, ඔයාට එහෙම මූල්‍යමය හැකියාවක් නෑ කියලා දුක් වෙන්න ඕනි නෑ!

🌟 ඔයාට පුලුවන් A/Lවලින් පසුව රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්න! රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ මේ වෙද්දි ලෝකයේ තියෙන වෘත්තීන්ට අදාළ ගොඩක් උපාධි පාඨමාලා තියෙනවා. ඔයාට පුලුවන් Google එකේ,

"2023 Ugc university handbook"

කියලා Search කරලා ඒ University Handbook එක Download කරගෙන රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ තියෙන උපාධි පාඨමාලා ගැන දැනගන්න!

[ 👀 ඔයාට එහෙම සර්ච් කරලා Handbook එක හොයාගන්න බැරි වුනොත් පහළින් Comment  එකක් දන්න. එහෙම නැත්තම් @see_your_miracle_bot අපේ බොට්ට මැසේජ් එකක් දාන්න ]

🌟 ඔයා රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලැබුවේ නැත්තම් ඔයාට පුලුවන් රජයේ අනුමත වෙනත් පෞද්ගලික විශ්විද්‍යාලයකින් ඔයා කැමති ක්ෂේත්‍රය ගැන ඉගෙනගන්න ! ඒ වෙනුවෙන් රජයෙන් පොලී රහිත ශිෂ්‍ය ණයක් ඔයාට ලබාගන්නත් පුලුවන්!

👩‍🎓 මීට අමතරව ඔයාට වෘත්තිමය අධ්‍යාපනය හදාරන්න පුලුවන් තවත් ආයතන ගොඩක් තියෙනවා! ඒ ගැනත් ඔයා හොයලා බලන්න ඔයාගේ අරමුණ ඔයා තීරණය කළාට පසුව!

👀 ඉතින්, ඔයාගේ කැමැත්ත හා හැකියාව අනුව, ඔයාගේ විෂය ධාරාවන්, ඔයා ඉගෙනගන්න ක්ෂේත්‍රයන් තීරණය කරන්න!

💭 **ලංකාව ඇතුළෙ සීමාවට විතරක් කොටු වෙන්න එපා! ඔයාගේ හැකියාවට , ඔයා කැමති ක්ෂේත්‍රයට මේ ලෝකයේ වෙන්වෙලා තියෙන තැන ගැන බලන්න! ඊටපස්සෙ හෙමින් හෙමින් ඒ තැනට යන්න ඔයාගෙ සැලසුම් හදාගන්න!

මොකද, ඔයාගේ උපරිම හැකියාව ඔයාට පෙන්වන්න පුලුවන් ඔයා ආසම ක්ෂේත්‍රය තුළ! ඔයා කැමති ක්ෂේත්‍රය තුළ ඔයා හැමවිටම අතිදක්ෂයෙක්! ඒක මතක තියාගන්න! ☺️*✨️*

@seeyourmiracle💕

3 months, 3 weeks ago

📌️ නිර්මාණශීලී ටෙරාරියම් කලාව! 🪴✨️

🍀 ටෙරාරියම් කියන්නෙ , ඉහත රූපයේ විදිහට නිර්මාණය කරපු පුංචි පරිසර පද්ධතියකට!
🍀 ඔයාගේ ගෙදර, ඉවතලන වීදුරු බෝතල් , පෝසිලේන් භාජන තියෙනවා නම් ඒ භාජන පිරිසිදු කරලා අවට පරිසරයේ තියෙන ගල්, පස් , ශාක , කුඩා ජීවින් වර්ග එකතු කරලා මේ වගේ ටෙරාරියම් එකක් හදාගන්න ඔයාටත් පුලුවන්!
💭 මම ඉගෙනගන්න විදිහට , ටෙරාරියම් එකක් මම නිර්මාණය කරගත්ත විදිහ සරල පියවර කීපයකින් ඔයාලට කියන්නම්!

ටෙරාරියම් එකක මූලික කොටස තමයි ගල් කැබලිවලින් පිරුණු ස්තරය. මේක තමයි ටෙරාරියම් එකක පතුල!

🍀 ඔයාගේ ගෙවත්ත, මිදුල අවට තියෙන ගල්කැබලිවලින් ඔයා මුලින්ම මේ ස්තරය / පතුල නිර්මාණය කරගන්න ඕනි.

🍀 ඊටපස්සෙ , ෆැබ්රික් / ලේස් රෙදි කැබැල්ලක් අවශ්‍ය ප්‍රමාණයට කපලා ආවරණයක් විදිහට, ගල්කැබලිවලට උඩින් ඒ රෙදි කැබැල්ල තියන්න ඕනි!

💭 එතකොට දැන් ලේයර්ස් දෙකක් ඉවරයි!

🍀 ඒ ලේයර්ස් දෙකටත් පසුව, කොම්පොස්ට් , කොහුබත් , අඟුරු , වැලි මෙන්න මේ දේවල් එකතු කරලා හොද පාංශු ස්තරයක් නිර්මාණය කරගෙන අර ෆැබ්රික් / ලේස් රෙදි කැබැල්ලට උඩින් ඒ පාංශු ස්තරය දාන්න.

🍀 ඊටපස්සෙ ඉතින් තියෙන්නෙ, ඔයාගේ නිර්මාණශීලී හැකියාව තමයි! පාසි වර්ග, කුඩා ශාක , ලස්සන ගල් කැබලි වලින් ඔයාට පුලුවන් දැන් ලස්සන පරිසර පද්ධතියක වටපිටාව හදාගන්න!

🍀 ටෙරාරියම් එකේ පරිසරය ලස්සන කරන්න ඔයා කැමති ඕනම දෙයක් ඔයාට එකතුකරගන්න පුලුවන්.

🍀 ඒ වගේම ඒ පරිසර පද්ධතියට පුංචි කෘමි වර්ග, එකතු කරගන්නත් අමතක කරන්න එපා!

🍀 මොකද, ඔයා නිර්මාණය කරපු මේ පරිසර පද්ධතිය දිගටම පවත්වාගන්න නම් දිරායෑමේ ක්‍රියාවලියට එයාලත් ඔනි!

🍂 සාමාන්‍යයෙන් වැඩිපුර තෙත කොළරොඩු එකතුවෙලා තියෙන තැන්වලින් මේ පුංචි කෘම්වර්ග ඔයාට හොයාගන්න පුලුවන්!

🪴 මේ ඔක්කොම එකතු කරගෙන ටෙරාරියම් එක නිර්මාණය කළාට පසුව, ඒක සාමාන්‍යයෙන් ආලෝකය ලැබෙන තැනකින් තියාගන්න!

🪴 ඒ වගේම දවසකට සැරයක් ඔයා නිර්මාණය කරපු ටෙරාරියම් එකට වතුර දාන එකත් වැදගත්! වතුර දානකොට පුංචි ස්ප්‍රේ එකකින් වතුර ටිකක් ඉහින්න මතක තියාගන්න!

💭 මම මේ ටෙරාරියම් කලාව ගැන අහලා තිබුණට, කලින් කියපු පියවරවලින් මේ ටෙරාරියම් එකක් නිර්මාණය කරන්න අවශ්‍ය වෙන මූලික අදහස ඉගෙනගත්තෙ නම් යූ ටියුබ් එකෙන්!

💭යූ ටියුබ් එකේ මේ ටෙරාරියම් නිර්මාණය කරන විදිහ ගැන ගොඩක් වීඩියෝස් තියෙනවා! ඔයාටත් බලන්න පුලුවන්!

🪴 ඉතින්, මගේ අත්දැකීම අනුව නම්, ඔයාගේ විවේකි වෙලාවට, කම්මැලි වෙලාවට කරන්න පුලුවන් නිස්කලංක විනෝදාංශයක් තමයි මේ ටෙරාරියම් කියන්නෙ!

💭 පරිසරයත් එක්ක කාලය ගත කරන්න වගේම , පරිසරයේ තියෙන දේවල්වලට ඔයාගේ නිර්මාණශීලී බව එකතු කරන්නත් ටෙරාරියම් කලාව මඟින් ඔයාට පුලුවන්!

👀🪴 **ඉතින්, උඩ රූපයේ තිබ්බෙ, මම නිර්මාණය කරපු මගේ පළවෙනි ටෙරාරියම් එක!

🪴👀 ඔයාලත් මේ විදිහට නිර්මාණය කරපු ටෙරාරියම් තියෙනවා නම්, පහළින් ඒවගේ ෆොටෝස් ටිකක් දාන්න!
@seeyourmiracle
💕**

4 months, 3 weeks ago
We recommend to visit

Buy ads: http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7

Last updated 1 week, 3 days ago

𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄 𝐅𝐀𝐂𝐓𝐒🧬🔬

•° Learn Something New Every day
•° Improve Knowledge daily
•° World Amazing Science related Facts

⍴ᥲіძ ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Thizh_69
ᥴr᥆ss ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Aru200 @Dinu_Dew

s𝗍ᥲᥡ 𝗍ᥙᥒᥱძ ᥕі𝗍һ ᥙs!🇱🇰

Last updated 4 weeks ago

❤️😏 Free Internet යන විදිහ-: https://t.me/DR_EHI_TEAM/12429
❤️ BUY ADS -: https://telega.io/c/DR_EHI_TEAM
❤️✌️මාසෙටම එක පැකෙජ් එකක් ගහගෙන FREE INTERNET යන්න කැමති අය සෙට් වෙන්න✌️❤️
https://t.me/DR_EHI_TEAM/12429
😻.ඔයාලට අවශ්‍ය,
🎯Ehi File

Last updated 1 month, 3 weeks ago