Buy ads: http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7
Last updated 6 months, 1 week ago
Navigating The Digital Frontier
GitHub ~ https://github.com/Cyberline-Official
052fa6000b2302
Last updated 3 weeks, 2 days ago
2 Mins Before Sleep
ඔබ ලගින්ම ආශ්‍රය කරන මිනිසුන්ට (Inner Circle) ඔබේ ජීවිතයට Poisitve මෙන්ම Negative බලපෑමක් ඇති කරන්න පුලුවන්. සමහර විට ඔවුන් ඇති කරන negative බලපෑම ඔබේ ජීවිතය නැති වීමෙන් පවා අවසන් වෙන්න පුලුවන්. ඒ නිසා ඔබ යහපත් මිනිසුන්ගෙන් පිරුණු Inner Circle එකක් නිර්මාණය කර ගන්න උත්සාහ කරන්න. ඒ වගේම වර්තමාන ඔබේ Inner Circle එක ඇතුලේ මේ ලක්ෂණ සහිත මිතුරන් සිටිනවාදැයි බලන්න. නැතිනම් මේ ලක්ෂණ සහිත මිතුරන් සිටින inner circle එකක් නිර්මාණය කර ගන්න.
අලුත් දේ ඉගෙන ගන්න ඔබව පොලඹවන මිතුරන් (Learning Enabler)
ඔබව දිරි ගන්වන මිතුරන් (Cheerleader)
ඔබට උපදෙස් ලබා ගන්න, දන්නේ නැති දෙයක් ඔබට කියලා දෙන්න පුලුවන් මිතුරන් (Advisor, Teacher)
ඔබ දිහා බලලා ඔබව තේරුම් ගන්න පුලුවන්, ඔබට හොඳ පුද්ගලයෙක් වෙන්න ඔබට පවා නොපෙනෙන දේ තේරුම් කර දෙමින් උදව් කරන මිතුරන් (Spotter)
ඔබට ඕනෑම පෞද්ගලික දෙයක් share කර ගන්න පුලුවන් ඔබේ විශ්වාසය රකින මිතුරන් (Confidant)
මේ වගේ ගති ලක්ෂණ වලින් පිරුණු මිතුරන් ගෙන් ඔබේ inner circle එක සමන්විත නම් ඔබ හිතනවාට වඩා ඔබ වාසනාවන්තයි. ඔබේ දියුණුවට ඉන් උපරිම ප්‍රයෝජන ගන්න.
සුබ රාත්‍රියක්!
Figma to wp Design convert tutorial ටිකක් හදන්න හිතන් ඉන්නවා කට්ටිය මොකෝ කියන්නේ.. intrest එකක් තියන අය ඉන්නවද ඒ ගැන
Buy ads: http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7
Last updated 6 months, 1 week ago
Navigating The Digital Frontier
GitHub ~ https://github.com/Cyberline-Official
052fa6000b2302
Last updated 3 weeks, 2 days ago