Yep,It's Meh " 🛸

Description
I wanna inspire you to find something valuable

- @lo_kuzz
Advertising
We recommend to visit

Buy ads: http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7

Last updated 4 months, 1 week ago

For AL students 👨‍🎓👩‍🎓

🎯 MATHS BIO අපි -
https://t.me/mathsbio_api_Team

🎯 CHEMISTRY අපි -
https://t.me/chemistry_api_Team

🎯 PHYSICS අපි -
https://t.me/physics_api_Team

🎯 ICT අපි -
https://t.me/ict_api_Team

🛒Advertising - @AL_Api_Advertising_bot

Last updated 3 weeks, 4 days ago

𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄 𝐅𝐀𝐂𝐓𝐒🧬🔬

•° Learn Something New Every day
•° Improve Knowledge Daily
•° World's Amazing Science related Facts

★Promotion: @Thizh_69 | @Dinu_zZ
★Buy ads: https://telega.io/c/Science_Facts_Sl

s𝗍ᥲᥡ 𝗍ᥙᥒᥱძ ᥕі𝗍һ ᥙs!🇱🇰

Last updated 5 days, 1 hour ago

4 days ago

සෑහෙන වෙලාවක් යනවා..එපා වෙනවා..

5 days, 2 hours ago

Christmas smrn aya innwd?

1 week, 3 days ago

මචං මට දැන් team එකක් ඕනි 🦦

හිතේ තියෙන idea ගොඩයි. ඒත් ඒව තනියම activate කරල කරගෙන යන්න අමාරුයි. ඒක නිසා මට team එකක් හදාගන්න ඕනි කියන දේ හොදටම දැනිල තියෙන්නෙ.

මම හොයන්නෙ Programming, Telegram Bots & Web Dev, Branding කියන දේවල් පුලුවන් අය. මම කියපු දේවල් වලින් එක skill එකක් හරි ඔයාට තියෙනවනම්, දිගටම team එකක් විදිහට වැඩ කරන්න පුලුවන්නම් සහ කාලය තියෙයිනම් මට message එකක් දාන්න. ආ අනික ඒ හැම දේම Telegram & TON related දේවල්. ඔයා එනකම්ම මම තියාගෙන ඉන්න ලස්සන pojects ටිකක් තියෙයි 😎

1 week, 4 days ago

හිත හොඳ වැඩි වුනාමත් සෑහෙන අවුල්..ඒක නිසා ගාණකට ඉන්න පුරුදු වෙන්න..

🫠♥️

1 week, 4 days ago
2 weeks, 3 days ago
2 weeks, 4 days ago
Work doesn’t always have to feel …

Work doesn’t always have to feel like work. Coffee, conversation, and a quick scroll.

2 weeks, 4 days ago
3 weeks, 2 days ago

මං වැඩිය එළියට ගිහින් මිනිස්සු එක්ක කතා කරන Parties වලට යන ජාතියේ කෙනෙක් නෙවේ..

ඉස්සරහට වෙනස් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා වුනත් දැන් අවුරුදු දෙකකට වැඩි කාලයක් මම එහෙමයි..

O/L කාලේ යාළුවෝ දැක්කම උන් සෑහෙන්න වෙනස් වෙලා..මොකද මම උන්ව දකින්නේ සෑහෙන කාලෙකින්..

මම කාලෙකින් යාළුවෝ කිහිප දෙනෙක් දැක්කා..

මූණු හරිම කැත වෙලා..හිනාවක් තිබ්බත් ඒක හරි වෙනස්..ඇස් අඳුරු වෙලා සෑහෙන්න කෙට්ටු වෙලා..

හරිම වෙනස් මිනිස්සු වගේ..මට දැනුණා උන් අස්සේ මම නිකන් පොඩි එකෙක් වගේ කියලා..

මම අර ගෙදර ගිය යාළුවා හම්බවුනාම කිව්වා මචං දැන් සෑහෙන්න අපේ උන් Ice පාවිච්චියට හුරු වෙලා කියලා..

කවුද කියලා ඇහුවම කිව්ව නම් අතර මුලින්ම තිබුණේ අර මට හම්බවුන යාළුවන්ගේ නම්..

Drugs වලට Addict වෙන්නෙපා..ඔයාටමයි පාඩුව..

We recommend to visit

Buy ads: http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7

Last updated 4 months, 1 week ago

For AL students 👨‍🎓👩‍🎓

🎯 MATHS BIO අපි -
https://t.me/mathsbio_api_Team

🎯 CHEMISTRY අපි -
https://t.me/chemistry_api_Team

🎯 PHYSICS අපි -
https://t.me/physics_api_Team

🎯 ICT අපි -
https://t.me/ict_api_Team

🛒Advertising - @AL_Api_Advertising_bot

Last updated 3 weeks, 4 days ago

𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄 𝐅𝐀𝐂𝐓𝐒🧬🔬

•° Learn Something New Every day
•° Improve Knowledge Daily
•° World's Amazing Science related Facts

★Promotion: @Thizh_69 | @Dinu_zZ
★Buy ads: https://telega.io/c/Science_Facts_Sl

s𝗍ᥲᥡ 𝗍ᥙᥒᥱძ ᥕі𝗍һ ᥙs!🇱🇰

Last updated 5 days, 1 hour ago