Why Pay for Entertainment? Access Thousands of Free Downloads Now!

හෙන ගහන Motivation⚡️😍 | Official Channel

Description
+ මොකක්ද මේ හෙන ගහන Motivation කියන්නෙ

- අපි සාපේක්ෂව වෙනස්.

+ ඒ කිව්වෙ

- https://t.me/henagahanamotivationchannel මේ ලින්ක් එකෙන් ඇඩ් වෙලා බලන්න.එතකොට වෙනස තේරෙයි.

⚠️ හෙන ගැම්මක් ගන්න ඕනි නම් විතරක් Join වෙන්න😎
Advertising
We recommend to visit

Buy ads - https://telega.io/c/kathalokaya


❤️‍🔥🫀හදවත හොයන රස,අකුරු වලින් විදින,මනසේ සැනසුම එක්හවුවුනු,ආදරයේ තෝතැන්න.🪴🌸

• • 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀𝐍 𝓬𝓱𝓪𝓷𝓷𝓮𝓵 🇱🇰

©️ -2021- කතාලෝකය_Official ✓

#Sinhala | Telegra.ph | 𝗡𝗼𝘃𝗲𝗹𝘀

Last updated 4 weeks ago

හදවතේ රිද්මයට පන්හිඳෙන් හුස්ම දෙන්න ඔයත් එන්න අපිත් එක්ක ❤️

(http://Telegra.ph)

"From 09ᵗʰ of November 2021 with 1K subscribers"

ඔබේ නිර්මාණ යොමු කිරීමට
👇
@P_ANHiDA_bot

Last updated 3 days, 20 hours ago

Study Tips📚 | Motivation💥

𝖱𝖾𝗅𝖺𝗍𝗂𝗈𝗇𝗌𝗁𝗂𝗉💑 | Psychology💆‍♂

𝖯𝗈𝗌𝗂𝗍𝗂𝗏𝗂𝗍𝗒🤪 | Self Love♥

එන්න අපිත් එක්ක එක්කහු වෙලා ජීවිතේ ඉගෙනගන්න🤩


Since : 24|03|2021🖤💫
Admin : @Eins_on_tele 🖤😈

#Srilanka🇱🇰

Last updated 2 months ago

6 months, 2 weeks ago
6 months, 2 weeks ago
ඇත්තද....

ඇත්තද....

#හෙන_ගහන_Motivation

Follow
@henagahanamotivationchannel

6 months, 2 weeks ago

“කතා කලත්
වචනෙකින් සිත ⁣නිවෙන,♡゙

සමහර හිත්
කලාගාර තනිකරම.. ”🤎🌻💫

#හෙන_ගහන_Motivation

Follow
@henagahanamotivationchannel

6 months, 3 weeks ago
ජීවිත යාත්‍රිකාව පදවනකොට

ජීවිත යාත්‍රිකාව පදවනකොට
රැල්ලක් කියන්නේම ඔයාලට බාධාවක්
ඒත් ඔයාලා ඒ එන රැලි
පහුකරන් යනවා නේද
අන්න ඒක තමයි අත්දැකීම් කියන්නේ
ඔය රැලි එක එක විදියයි කල්පනා කරල බලන්න
සමහරක් ඒවා පොඩි උසක් තියෙන්නේ
මුහුදු මට්ටමේ ඉදලා
නමුත් සමහරක් ඒවා මුහුදු මට්ටමේ
ඉදලා අඩියක් දෙකක් වගේ ලොකුයි
ඒ වගේ තමා ජීවිතේට එන ප්‍රශ්න
එක එක විදිහයි එක එක ප්‍රමාණවල
ප්‍රශ්න එනවා අපි ගාවට
ඒ හැම එකකටම එකම විදිහකට
මුහුණ දෙන්න පුලුවන් කමක් නැහැ
සමහර ඒවා මගහරින්න වෙනවා
තවත් සමහරකට උත්තර හොයන්න වෙනවා
ඒකයි හැමදෙයම හරියාකාරව
හිතලා බලන්න ඕනී ඒකයි ලයිෆ් එක
අමාරුම තීරණ උනත් ලේසියෙන් ගන්න
එතකොට සරලව ප්‍රශ්න වලට
මුහුණ දෙන්න පුලුවන් වෙනවා

#Gethmina_Bandara
#Naughty_CG   @TheAuthorNaughty

🌼🌼🌼🌼🌼🌼

දඟකාර රචකයා ✍️🇱🇰****#ගෙත්මිණ_බණ්ඩාරhttps://t.me/TheAuthorNaughty

https://chat.whatsapp.com/IHItz9AoxUA6gh5zbexu1f

#හෙන_ගහන_Motivation

Follow
@henagahanamotivationchannel

6 months, 3 weeks ago
6 months, 3 weeks ago

ඩිග්‍රිය බලලා සැලරිය තීරණය කරන්න එපා.කොත්තු ගහලා හරි තමන්ගෙ skill එක master කරලනම් එයා ලක්ෂයක වුණත් පඩියක් ලබන්න සුදුසුයි ❤️💰

#හෙන_ගහන_Motivation

Follow
@henagahanamotivationchannel

8 months, 1 week ago

+හැමොගෙන්ම හැංගිලා ඔහොම ඉන්න එපා!එයාලාට ඔයාව අත ඇරෙයි

-කාටද?

  • ඔයා ආදරේ කරන අයට ,ඔයාට ආදරේ කරන අයට එයාලාට ඔයාව අත ඇරෙයි...

- ම්ම්ම්ම් ඒක දැනටමත් වෙලා ඉවරයි

**මිදෙන්න ඕනි තැන් වලත් පොදි බැදන් බැඳීම...
ලිහන්නට බැරි ගැට තමා අත් නොහැර රැදීම....
නොහිතනා තැන් වලත් තියෙනවා නිවීම....

ඒත් , තනිවීම තුළත් මිනිස්සු හොයන බැදීමයි තනි නොවීම....💔**

8 months, 2 weeks ago

මා අභ්‍යන්තරයෙන් බිඳී ගොස් සිටි බව ඔබ දැනගන්නා විට මා මුවේ යලි සිනහවක් වැඩෙමින් පවතිනු නිසැකය ! අදටත් ඔබ නොදන්නා සටන් තුළ මා ගැටෙමින් සිටින බව පසක් කරලීමට කැමැත්තෙමි ..
මේ ගෙවී යන කාර්තුවෙන් කාර්තුවට දුක මෙන්ම සතුට ද සැනෙන් මා ද පුදුමයට පත් කරමින් සිටියි ..
මා දුකින් යැයි පෙනෙන අවස්ථාවල වුවද මාගේ ඇතුලාන්තයේ සිනහවක් තිබිය හැකිය ..
මා සතුටින් යැයි පෙනෙන අවස්ථාවල වුවද මාගේ ඇතුලාන්තයේ කඳුළු බිඳු සැඟව තිබිය හැකිය .. එනැයින් ලබන හැම හෙට දවසකම මා නැවුම් ප්‍රාණයක් ගෙන පෙනී සිටින්නීය ..
ඉතින් තවමත් ඔබ මා හා විනිශ්චයෙහි යෙදේ නම් මුල්ම පද පේළිය ඔබටත් වලංගුය ..!!

8 months, 2 weeks ago

මිනිස්සු ඔයා ඔය හිතාගෙන ඉන්න තරම් අවංක නෑ මිත්‍රයා
🙂👍

8 months, 3 weeks ago

**කාලය ඉක්මනින් යනවා නේද.,

කියන්නත් දෙයක්ද නේද අනේ නිම්මිට හොම්මන්ද මන්දා කියලා හිතෙයි...

හැබැයි ඔයා තාමත් එකම තැන...

වැඩ කරන්න හිතෙන්නේ නෑ නේද...

ගෙදර අය බයිනවා එහින් එක්කෙනෙක් කියනවා results එනවා තව කෙනෙක් කියනවා අපි job කරනවා කියලා ඔයා තාම කල්පනා කරනවා ...

මං වැරදි නෑනේ 🥲 ඔහේ පුඩිමක් වගේ කාලෙත් යනවා වැඩ කරන්න පටන් ගන්න විදිහකුත් නෑ අනේ දෙයියනේ මට වෙච්චි දේ කියාගෙන ඔහේ බලන් ඉන්න ඔයාට තමා කියන්නේ...

දාහක් බලාපොරොත්තු අපි හැමෝටම තියෙනවා ලස්සන ජීවිතයක් ගත කරන එක මේ හැමදේටම අපිට ඉගෙන ගන්නම වෙනවා....

ඉස්සර වගේ සරල ජීවිත අපිට ගත කරන්න බෑ ඒක හැමෝටම තේරෙනවා....*🙃* ජීවිත සංකීර්ණ වෙද්දී අවශ්‍යම දේවල් වලට වුණත් ගන්න බැරි තැනකට ජීවිතේ ආවොත් ඔයා මුහුණදෙන්නේ කොහොමද... 😒

මං කියන්නේ නිකමට දවසක් බඬගින්නේ ඉඳලා බලන්නකෝ අව්වට වෙලා ඉඳලා බලන්නකෝ phone එක නොගෙන බලන්නකෝ ජීවිතේ ඇත්තම තත්ත්වය තමා ඒ, ඔයා වැඩ නොකරොත් ඔහොම්ම ඉඳියොත් ඒක තමා වෙන්නේ....*🙂* ඉතින් තව ටික කාලයයි බෑ කියලා දෙයක් නෑ ...

ඉතින් පටන් ගමූ අපි නේද මුලක ඉඳන් පිළිවෙලට වැඩ කරමු...

හැම ප්‍රශ්නෙකටම උත්තර තියෙනවා ඔයාට හරියන plan එකක් හදාගමූ...*🥳* හැමදේම විසදෙන්නේ නෑ හරියන්නෙත් නෑ අපි විසඳන් හැමදේම හරිගස්සමූ ....*☺️* ඔයාට පුළුවන් සතුටින් ඉන්න 😎 🥀 Nimmi ✍️**

We recommend to visit

Buy ads - https://telega.io/c/kathalokaya


❤️‍🔥🫀හදවත හොයන රස,අකුරු වලින් විදින,මනසේ සැනසුම එක්හවුවුනු,ආදරයේ තෝතැන්න.🪴🌸

• • 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀𝐍 𝓬𝓱𝓪𝓷𝓷𝓮𝓵 🇱🇰

©️ -2021- කතාලෝකය_Official ✓

#Sinhala | Telegra.ph | 𝗡𝗼𝘃𝗲𝗹𝘀

Last updated 4 weeks ago

හදවතේ රිද්මයට පන්හිඳෙන් හුස්ම දෙන්න ඔයත් එන්න අපිත් එක්ක ❤️

(http://Telegra.ph)

"From 09ᵗʰ of November 2021 with 1K subscribers"

ඔබේ නිර්මාණ යොමු කිරීමට
👇
@P_ANHiDA_bot

Last updated 3 days, 20 hours ago

Study Tips📚 | Motivation💥

𝖱𝖾𝗅𝖺𝗍𝗂𝗈𝗇𝗌𝗁𝗂𝗉💑 | Psychology💆‍♂

𝖯𝗈𝗌𝗂𝗍𝗂𝗏𝗂𝗍𝗒🤪 | Self Love♥

එන්න අපිත් එක්ක එක්කහු වෙලා ජීවිතේ ඉගෙනගන්න🤩


Since : 24|03|2021🖤💫
Admin : @Eins_on_tele 🖤😈

#Srilanka🇱🇰

Last updated 2 months ago