Unlock a World of Free Content: Books, Music, Videos & More Await!

🇱🇰𝘽𝙚𝙨𝙏 𝙈𝙤𝙏𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙉☘️ 👻 (🍃𝙒𝙤𝙍𝙠 𝙃𝙖𝙍𝙙🎶 。◕‿◕。🌸)

Description
🎓හීන වෙනුවෙන් කැප වෙන දක්ෂයන්ගේ සොදුරු නවා තැන 👌
🎓Study Trips , Motivation , නිසදැස් ඇතුලු සියලූ දේ එකම තැනින් ❤️
🎓වැඩ කරන්න කම්මැලි අයට වැඩකරවන තැන

🏆Disscussion Group = @best_motivation_chat
🏆Contact Admins = @best_motivation_Admin_Bot
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

1 week ago

අදට Study sessions ඉවරයි ලමයි

ආයෙ දවසක හම්බෙමු..
තාම ඇහැරන් හීන වෙනුවෙන් මහන්සි වෙන set එකට All the best..

1 week ago

ඔන්න ළමයි  අපේ දෙවෙනි Session එක  පටන් ගන්නවෝ🤭♥️

9.30P.M -  12.30 A.M

කම්මැලි නැතුව හැමෝම වාඩි වෙලා වැඩ පටන් ගමු ළමයිනේ...

හැමෝම පාඩම් කරන Subject එකත් පහළින් Comment එකක් දාගෙන යමු

1 week ago

ඔන්න ඉතින් අපේ පළවෙනි Session එක ඉවරයි ළමයි..😜

දෙවෙනි එක 9.30 ට පටන් ගන්නවෝ❤️🙈

*🇱🇰𝘽𝙚𝙨𝙏 𝙈𝙤𝙏𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙉☘️ 👻***

1 week, 5 days ago

ඔන්න ඉතින් අපේ පළවෙනි Session එක ඉවරයි ළමයි..😜

දෙවෙනි එක 9.30 ට පටන් ගන්නවෝ❤️🙈

*🇱🇰𝘽𝙚𝙨𝙏 𝙈𝙤𝙏𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙉☘️ 👻***

1 week, 5 days ago

අද නම් ළමයි ටික හොදයි වගේ😍❤️...

ගැම්මෙන් වැඩ ටික කරගෙන යමු සෙට් එකම😍..

1 week, 6 days ago

අදට Study sessions ඉවරයි ලමයි ..කස්ටිය නම් මදි..😒

ආයෙ දවසක හම්බෙමු..
තාම ඇහැරන් හීන වෙනුවෙන් මහන්සි වෙන set එකට All the best..

2 weeks, 5 days ago
ඔන්න දැන් පාඩම් වැඩ කරල මහන්සි …

ඔන්න දැන් පාඩම් වැඩ කරල මහන්සි ලමයි

පොඩි break එකක් අරන් ආයෙම
8.30PM - 10.30 PM

වැඩ කරන්න සෙට් වෙමු .

❤️
#thediary

2 weeks, 6 days ago

Kegalle , Kurunagala අවට ඉන්න කෙනෙක්

Asus/gigabyte  h81 motherboard Price ?(brand new eka used dekem)

I5 4thgen processor price? Used

I5 6thgen processor price?used

දන්න කෙනෙක් කියන්න පුලුවන්ද...?

@Naughty_CG

මැසෙජ් එකක් දානවද

2 weeks, 6 days ago

හායි ලස්සන ළමයිනේ🙈❤️...

කොහොමද ඔයාලට?

සුපුරුදු පරිදි ඉතින් අදත් අපේ Study Session  හවස 6ට පටන් ගන්නවා🥰...

ඉතින් හොඳ ළමයි හැමෝම අදත් හරියටම හවස 6 වෙද්දි
හීන හොයාගෙන යන අපේ session  චාරිකාවට එකතු වෙන්න😜❤️...

4 weeks ago
**පුලුවන් හැම මෙහොතක්ම විඳින්න.

පුලුවන් හැම මෙහොතක්ම විඳින්න.
ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කරන ගමන් ඔයා ආස දේවලුත් කරන්න..සතුටින් ඉන්න..මේ ගෙවෙන කාලය ගැන පසුතැවීමක් ඉතුරු කරගන්න එපා..

සුභ උදෑසනක් හැමෝටම..❤️*😌*

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago