මන්දාකිණි|🕊°🇱🇰

Description
𝕋𝕖𝕝𝕖𝕘𝕣𝕒𝕞 මන්දාකිණිය🥀

° මෙහි පලවන කිසිම කතාවක් share කිරීම තහනම් °

🌿සිත් සේ විදින්න..🌿
🌼ඔබ සැම වෙත පිදෙන වගයි..🦋🐻

Sʀɪ ʟᴀɴᴋᴀɴ ᴄʜᴀɴɴᴇʟ🇱🇰

🇴 🇼 🇳 🇪 🇷 ; @Man_dakini_Owner 💞🌜️🦋

Contact us;
@Mandakinichannel_bot
We recommend to visit

Buy ads: http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7

Last updated 1 year ago

Navigating The Digital Frontier

GitHub ~ https://github.com/Cyberline-Official

052fa6000b2302

Last updated 7 months, 2 weeks ago

For AL students 👨‍🎓👩‍🎓

🎯 MATHS BIO අපි -
https://t.me/mathsbio_api_Team

🎯 CHEMISTRY අපි -
https://t.me/chemistry_api_Team

🎯 PHYSICS අපි -
https://t.me/physics_api_Team

🎯 ICT අපි -
https://t.me/ict_api_Team

🛒Advertising - @AL_Api_Advertising_bot

Last updated 7 months ago

hace 2 años, 1 mes
ඇත්තටම මට ඕනි,

ඇත්තටම මට ඕනි,
  මාව දරාගන්න පුලුවන් කෙනෙක්
  මාව අහන් ඉන්න ආස කෙනෙක්
  මාත් එක්ක දවස් ගෙවන්න කැමති කෙනෙක්

ඒ කියන්නෙ, ඇත්තටම මට ආදරේ කෙනෙක් !
?❤️??

@Crazy_G8✍?

hace 2 años, 1 mes

?පරිච්ඡේදය 03

https://telegra.ph/ඇතන-25-පරචඡදය-07-24
#waWula #ඇතීනා #Athena #Novel

Telegraph

ඇතීනා පරිච්ඡේදය 03

■පරිච්ඡේදය 01 ■ පරිච්ඡේදය 02.5««««« පරිච්ඡේදය 03 ඈතින් ඇසුණේ බල්ලෙකුගේ උඩු බිරීමකි. අදුර හාත්පසම පැතිරුණත් හදක් තිබුණාද නොතිබුණාදැයි නොදනිමි. මම ඇවිද ගියේද නැත. නමුත් මම මහා මාර ගස පසු කළෙමි. එය වැණුනේ වියරුවෙනි; සීතල පතුරුවමිණි. මට සිතුණේ ප්‍රදේශය පුරාම…

***?***පරිච්ඡේදය 03
hace 2 años, 1 mes

මට නෑ ආධාර
නගිමි අර ගහ උඩට.....
ලැබුණි මට ආධාර
නිදමි බැංකුව පාමුල.....

hace 2 años, 1 mes
ඉකුත් දිනක අප පලමු හමුවේදී...

ඉකුත් දිනක අප පලමු හමුවේදී...
ලජ්ජාව මා වෙලා තිබුනා...
නැතිව විරිය ඒ දෑස බැලුමට
බිම බලාගෙන ඔහේ උන්නා... 

මතකද...?

ඇරඹුනා අලුත් පිටුවක් මගේ දිවියේ එදා පටන්...
ලියමි අදටත් නොදනිමි කොහිද කෙලවරක්...
කම් නෑ වංස පොතක් සේ දිගු වූවාට පිටු ගණන්...
ලිව්වෙමි ලියන්නෙමි මතුවටත්  මා හද ගැහෙනකන්...

පැමිණ වසංගතයක්  දුරස් කලා අප දිගු කලකට...
හිදින්නට බැරි වූවා නොදැක ඔය දෑස මට...
ගතින් දුරස් වී සිතින්ද ප්‍රේම කළෙමු අප...
තවමත් එකටයි නැතිව අප කිසි  වෙනසක්ව...

කුමටද වදන් ඔබ හට කතා කෙරුමට මට...
ගැඹුරක් නැති දෑස කියා පායි බෝ දේ මට...
වේ නම් එය වෙනම විශයක් මේ ලොවට...
සත්තයි ඔබ නිපුනයි එහි වඩා
අන් සැමට...

A.N....?

@xAthila

hace 2 años, 1 mes

https://t.me/Craft_zone_kelaniya

Tote fans ලා join වෙලා ඉන්න??

Telegram

𝕋𝕠𝕥𝕖 𝕓𝕒𝕘𝕤 𝔹𝕪 @ℂ𝕣𝕒𝕗𝕥_ℤ𝕠𝕟𝕖 🛍

Tote love ***💛*** Handmade with love. Designed to last a lifetime… For the beautiful you.

Tote fans ලා join වෙලා ඉන්න***?******?***
hace 2 años, 1 mes

ඔවි ළමයො මන් ඔයා ෙග් ආදරේ ලග හරිම ෙබාළදයි.
ඒත් දැන් කරන්න ෙද්යක් නැ ඔයාව අමතක කරලා මන් ඡිවත් ෙවිනවා හැෙරන්න
?*?
ඔවි ඔයා මට මහ ෙමිරක් තරන් බලාෙපාෙරාත්තු ෙගාන්නක් දුන්නා ඇයි ඔයාට ඉශ්ට කරන්න බැරි නමි මට ඒ වගේ බලාෙපාෙරාත්තු දුන්ෙන්???..
මගේ ආදරේ වටින්ෙන නැති නිසා ෙන් ??
කමක් නැ මට ඔයාෙග් අෙදරේ වටිනවා ඒත් මට දැන් ඔයා ෙග් ආදරේ උනුහුමවත් විදින්නවත් අයිතියක් නැ ළමයො☺️?
ෙමිචිචර ෙදයක් ෙවන්න කලින් හරි ඔයාට කියන්න තිබිබා ෙන්ද මන් ෙවින ෙක්ෙනක්ට ආදරෙයි කියලා ?? ඇයි ඔයාමට ඒක ෙනාකිවිෙව කියන්න බැරි ද ?????
ඔයා බය උනාද මන් ඒ ආදරේ කඩයි කියලා බය ෙවින්න එපා ළමයො මන් එ්ම කරන්නෙ නැ ඔයාගේ ආදරේට ෙමාකද මන් දන්නවා මට ඒම කරලා කවදාවත් සැනසිෙමින් මට හිනා ෙවිලා ඉන්න බැ කියලා ඔයා මට ඒම ෙනාකිවිව එක ගැන දුකක්නැ කියන්නත් බැ ඒත් මන් සතුටු ෙවිනවා ඔයා ෙහායන ඒ ආදරේ එයා ළග තියෙන නිසා නේ ඔයා එයා ලගට ගියේ ඒක නිසා කමක් නැ මන් දුක වෙින්නෙ නැ☺️❤️‍??...
ඔයා හොයන ඒ ආදරේ ඒයා ළග තියෙනවා කියලා මන් දන්නවා...
මගේත් ඇති මොනාම හරි අඩුපාඩුවක් ඒක නිසා නමි ඔයා ඒයා ගාවට ගියේ ඒක හොදයි ළමයො...
තරහක් නැ මට ඔයා එක්ක☺️❤️‍?...
මොනාම හරි තිබිබොත් කියන්න කිවිවොත් දේයක් කරලා දෙන්නමි මන්☺️??...
හැබැයි පොරොන්දු වෙින්න මට...
මට ඒ දුන්න වෙිනාව මෙියාට දෙන්නෙ නැ කියලා මට පෙරොන්දු වෙින්න ඔයා?...
මට ඒ කරපු වැරැද්ද තව කෙනෙක්ට කරන්න එපා හරිද☺️??...
මන් තරමි එයා ඉවසන එකක් නැ තේරැනාද ??❤️‍?...
ඔයා එකක් එකම එක සැරේකට ආයේ කතා කරන්න ආසයි එත් මන් ඔයා ගේ හිතේ නැ කියලා දන්නවා ?❤️‍?...
පුඵුවන් නමි පණිවිඩයක් එවන්න මට ඒත් එක බලන්න මන් මෙි ලොකේ ඉන්න එකක් නැ ළමයො☺️❤️‍?....
සමාවෙින්න මන් ඔයාට කරදරයක් උනානමි???...
ආයේ මන් ඔයාට කරදරයක් වෙින්නෙ නැ ඔයාට...
ඔයා කතා කරොත් මන් කිසි තරහක් නැතුව ඉදාට ඔයා එකක් කතා කරන්නමි ළමයො☺️❤️‍??... #Sachi08?*

hace 2 años, 2 meses

උණු හිම 49

Telegraph

උණු හිම...

පෙර කොටසට 49 වන කොටස "මම දන්නවා ඔයා හිතන දේවල් වුණත්.තේරුණාද?" නවීන් ඇහැකුත් ගහන ගමන් පුතාවත් වඩාගෙන එලියට බැස්සෙ මමත් එයාගෙ පස්සහින්ම යනකොට. ***************************** උමේෂාගෙ ගෙදර මට නුහුරු තැනක් නෙවෙයි. දෝණිව පැහැර ගත්ත කාලෙ ගෙදර ඉන්න තරම් විශ්වාසයක්…

[උණු හිම 49](https://telegra.ph/%E0%B6%8B%E0%B6%AB-%E0%B7%84%E0%B6%B8-07-02)
hace 2 años, 2 meses
කලු පාට වලාවක සැතපිලා

කලු පාට වලාවක සැතපිලා
රන් පාර සද තැටියේ හැංගිලා

මං බලන්න ඉන්නෙම,

බිම ඉදන් අහස උඩ ඉන්න මට
සිංදු කියන ඒ හිවලා දිහා විතරමයි

නොයෙක් ගී ඇසුනද..
නොයෙක් තරු ඉගි මැරුවද..
හිත ගියේම
නිමක් නැති නුඹේ හූවටයි

රාත්‍රියේ කණාමැදිරී එලියටකට
විය හැකිද මා මෙන් සද සාවියක්..
ඉතිම් ..
ක්‍රීස් හද තලන රැහැයියෙකුට
නොහැකිය නවත්වන්න
හිවල් පෙම්බර ගයන පෙම් කවියක්...

මං ආදරේ කලේම නුඹේ ඔය හූවටයි

BOOK THIEF

#දෙව්ලි

hace 2 años, 2 meses
කාලය කියන්නේ මහ පුදුම දෙයක්...

කාලය කියන්නේ මහ පුදුම දෙයක්...
සමහර දේවල් ඇති උනා
සමහර දේවල් නැති උනා
සමහර දේවල් වලට හුරු උනා...??
#Sachi08?

hace 2 años, 2 meses
**උණු හිම...**

උණු හිම...

අද කතාව නෑ.හෙට දෙන්නම් අනිවාරෙන්ම..

තරහා වෙන්න එපා හොඳේ?

මං,
JR

We recommend to visit

Buy ads: http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7

Last updated 1 year ago

Navigating The Digital Frontier

GitHub ~ https://github.com/Cyberline-Official

052fa6000b2302

Last updated 7 months, 2 weeks ago

For AL students 👨‍🎓👩‍🎓

🎯 MATHS BIO අපි -
https://t.me/mathsbio_api_Team

🎯 CHEMISTRY අපි -
https://t.me/chemistry_api_Team

🎯 PHYSICS අපි -
https://t.me/physics_api_Team

🎯 ICT අපි -
https://t.me/ict_api_Team

🛒Advertising - @AL_Api_Advertising_bot

Last updated 7 months ago