🍃🖤...Cute heart...🍃🖤

Description
පෘථිවිය කියන මේ ත්‍රිමාණ තලය තුළ මනුෂ්‍යයෙක් විදිහට ගත කරන මේ ජීවිතය අපේ ආත්මයේ එක් සුන්දර නවාතැනක් ...ඉතින් මේ ලැබිල තියන අවස්ථාව හොදම අවස්ථාව කරගන්න , ජීවිතයට නව අරුතක් එක් කරගන්න
රැදී සිටින්න
අප සමඟ ❤️✨🧚
Advertising
We recommend to visit

2024 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

💞 #ADL_INDEX_CHANNEL

❣️ Official Channel ❣️
T.me/MenakaLahiru7

💛 Official Group 💛
@ADL_Drama & @Menakalahiru

🎧 Drama ost & Kpop
T.me/koreandramaostsl

Drama බලන්න කලින් Upload Channel වලට join වේන්න නැත්නම් බලන්න බැ .

Pin message එක බලන්න .

ප්‍රධාන චැනලය:- https://t.me/SSJ_video_science_2022_08_27
https://t.me/SSJ_video_science_2022_08_27/6684

චැට් Group:- https://t.me/+dqn4mjGOJc1iYmY1

1 week ago

🥀ඔයාලා ගොඩක් අය study music, relaxing music ගැන උනන්දු නිසා ඔන්න ලිස්ට් එකක්ම ගෙනාවා.

✔️මුලින්ම කියන්න ඕනෙ ස්ටඩී මියුසික් කියන්නෙ ඇල්ෆා තරංග එකතු කරලා හදපු මියුසික් වර්ගයක්.ස්ටඩී කරන්න හොදම නිහඩතාවය වුනත් ගොඩක් ශබ්ද අදික පරිසරයක ඉන්න කෙනෙක්ට ස්ටඩී මියුසික් වල උදව්ව ගන්න පුලුවන්.වොලියුම් එක 60 ට වැඩි කරන්න එපා.කන් දෙකට අමාරු නැති චාම් සද්දයක් තියාගන්න මේවයෙදි.පුලුවන්නම් හෙඩ් සෙට් යූස් කරන්නත් එපා.මොකද ඒකට කන රිදෙන්න ගත්තම ඔයාට පාඩම් වැඩත් එපා වෙයි.නෝමල් බැක්ග්‍රවුන්ඩ් ප්ලේ වෙන්න දාන්න.

✔️ඊලග එක තමයි රිලැක්සින් මියුසික්.මේවා හදන්නෙත් ඇල්ෆා නාද අඩංගු කරලා වුනාට හැම රිලැක්සින් මියුසික් එකකම ඇල්ෆා තරංග නැහැ.සමහර විට මේවගෙ ඔයාට හොද නින්දක් දෙන්න පුලුවන් ඩෙල්ට තරංග අඩංගු වෙලා තියෙන්නත් පුලුවන්.මනස ගොඩක් අවිවේකී වුන වෙලාවකදි රිලැක්ස් කරගන්න අහන්න පුලුවන් මේවා.

✔️ඊළඟට එපික් මියුසික්.මේවා ගොඩක් මෝටිවේශන් මියුසික් විදියට එන්නෙ.මෝටිවේශන් මනෝ පාරක් ගහන්න මේ වගේ මියුසික් යූස් කරන්න පුලුවන්.පහළින් ලින්ක් දාලා ඇති.

මේවාගෙන් මම ආසම රිලැක්සින් මියුසික් වලට.😋 ඒවා ගොඩක් ලස්සනයි

⚠️️study music👇

https://youtu.be/Iti207SWRJY ( මම වැඩිපුරම අහන එක )මේකට පින් සිද්ද වෙන්න කැම්පස් එකේ අමාරු විෂයකට B+ එකක් දාගත්තා.

https://youtu.be/rEEHdaRo5mE

🌿Relaxing music ටික😍👇

https://youtu.be/GwyXQO0tSW4

https://youtu.be/E0o78yPHlbo

https://youtu.be/93wGaGFUnTs

https://youtu.be/aVjwBNsiOv0

https://youtu.be/YLkNmyFrNf0

https://youtu.be/K3q-lj10fTQ ( ඔයාලා ගොඩක් දන්න කේ ඩ්‍රාමා එකක ost එකක් )- ඔයාලගෙ හිතට දැනුනු ඕනෙම නවල් එකක් මේ මියුසික් එක දාගෙන කියවන්නකො.හොදට දැනෙනවා නවල් එක.

Epic music👇

https://youtu.be/HEf_xrgmuRI

https://youtu.be/uOIHHMnI_Ig

https://youtu.be/_m8fGyElK0k

https://youtu.be/tzBEpdfCRqw

https://youtu.be/hKRUPYrAQoE

https://youtu.be/mUnrWo6z9WY

මීට අමතරව ඔයාලාටත් තව ලස්සන ට්‍රැක් හම්බුනොත් අපිටත් එවන්ඩෝ🥺
පල්ලෙහා චැනල් එකෙත් තියෙ mind calming music ගොඩක් ඒවත් බලන්ඩ

Copied

YouTube

30 minutes of focus music. Centre your mind and thoughts with concentration music. Long video!

Concentration Music are experts in creating study music, concentration music, studying music, relaxing music, brain enhancing music, reading music and learni...

1 week, 6 days ago
🍃🖤...Cute heart...🍃🖤
1 week, 6 days ago
🍃🖤...Cute heart...🍃🖤
2 months ago
***Ⓜ️******Ⓜ️******Ⓜ️******Ⓜ️*** ***Ⓜ️******Ⓜ️******Ⓜ️******Ⓜ️******Ⓜ️******Ⓜ️***

Ⓜ️Ⓜ️Ⓜ️Ⓜ️ Ⓜ️Ⓜ️Ⓜ️Ⓜ️Ⓜ️Ⓜ️

😀 චැනල් එකෙ ඉන්න හැමෝටමයි මේ කියන්නේ‼️

😀 ඔයා තමත් ටෙලිග්‍රැම් එකෙන් දෙන මේ Free Chance එක ගත්තෙ නැද්ද 😱

😀සීමිත පිරිසකටයි මේ Free Chanece එක දෙන්නෙ 🫢🔹 ක්‍රිකට්*🔹 *ෆිල්ම්ස්*🔹 *නවකතා*🔹*සින්දු*🔹 *Memes*🔹 *Wallpapers*😀*චැට් Group සහා ඒ විතරක්ම නෙවෙයි නොදන්න දේවලුත් හුගක් දැනගන්න සහ Free Internet මේ Free Chance එකෙන් හම්බෙනවා 😀😎➡️ දැන්ම ඔයා Add Me එබුවෙ නැත්තම් මේ Free Chance එක සහා මේ චැනල් එක මිස් වෙයි 🤯

➡️ මේ Post එක ටික වෙලාවයි තියෙන්නෙ දැන්මම යට Add Me ඔබන්න 🔔🤣

2 months ago
🍃🖤...Cute heart...🍃🖤
2 months, 1 week ago
🍃🖤...Cute heart...🍃🖤
2 months, 1 week ago

මං දැන් දන්නවා උඩ ටික කියවපු ගමන් ඔයා හිතන දේ. 😂

නෑ නෑ මේක හැමදාම කරන්න ඕනි නෑ. මේක tool එකක් විතරයි. හිතන්නකෝ ඔයාට ඔයාගේ මොලේ 100% ක් පාවිච්චි කරන්න ඕනි වෙනවා කියලා. හරියට විභාගයක් හෝ තඩි මාස්ටර් ප්ලෑන් එකකට හෝ මොකක් හරි එකකට. අන්න එතකොට මේක පාවිච්චි කරන්න පුළුවන්.

කොච්චර කල් කරන්න ඕනිද?

අවමය දවස් 5-7
උපරිම දවස් 14-21

මේක කරද්දී ඔයාට ටිකදවසකින් මේක නැතුව බැරි වෙනවා මොකද ඔයා ඇත්ත ජිවිතයේ ඔයාට මග අරුණු දේවල් නැවත ලබාගන්න නිසා. දවස් 14ක් 21ක් විතර කරලා පොඩි විවේකයක් දෙන්න ඕනිනම්. ආපහු පටන් ගන්නත් පුළුවන් ඕනි වෙලාවක. මතකනේ මේවා tools. ඔයාගේ ජීවිතය ලස්සන කරගන්න පාවිච්චි කරන්න.

2 months, 1 week ago

// ᗪOᑭᗩᗰIᑎE ᗪETO᙭IᑎG

මොකක්ද මේ?

ඔයාගේ මොළය දැනට dopamine ලබාගන්න හුරුවෙලා ඉන්න මාර්ගය වහල දාලා, මොලයට නව මාර්ගයක් අදුන්වල දෙන එක තමා මෙතැනදී කරන්නෙ.

කොහොමද ඒක හරියටම කරන්නේ?

ඔයාට ඔයාගේ ජිවිතයට නීති ටිකක් දාගන්න වෙනවා මොළය පාලනය කරගන්න. මේක කියවද්දී පොඩ්ඩක් මෝඩයි වගේ හිතෙන්න පුලුවන්. එත් මං කියනවට මේක සිරාවට අරන් තේරුම් ගන්න බලන්න. මං මේ හැමදේටම සාධාරණ හේතු පැහැදිලි කරන්නම්. ඔයා හිතනවට වඩා දෙයක් මේකේ තියෙනවා.

1) සීනි භාවිතය සම්පුර්ණයෙන්ම නවත්තන්න.ඔව්, තේ එකකට වත් සීනී දාන්න බෑ. මේක තද නීතියක්. පැණිරස කෑම මුකුත් කන්න තහනම්. මං මුලින්ම කිව්වනේ මේක ලේසි නෑ කියලා. ඔයාගේ ඇගට සීනී මදිවෙයි කියලා බයවෙන්නෙපා තුන් වේලට කන කෑම වලින් එන සීනී හොදටම ඇති. මං මෙතැනදී කතා කරන්නේ ඔයා කන කඩචෝරු සහ අතුරුපස ගැන. සීනී වලින් dopmaine සෑහෙන්න ලැබෙනවා මොලේට. ඒකයි මේක මුලින්ම එපා කියලා කිව්වේ. 2) සමාජ මාධ්‍ය භාවිතා කිරීම වාරණය කරන්න.මෙන්න මෙතැනදී ගොඩක් අය මේක අතැරලා දානවා. මං මේක කොටස් දෙකකට කඩල නීති දාලා තියෙන්නේ. එක කොටසක් තියෙනවා සම්පුර්ණයෙන්ම තහනම්. ඒකට අයිති වෙන්නේ අනිවාරෙන්ම tiktok ඊට පස්සේ facebook, instagram, වගේ මෙලෝම ප්‍රයෝජනයක් නැති සමාජ මාධ්‍ය. මේවා අනිවාරෙන්ම තහනම්. ආයේ මුකුත් කියාගෙන එන්නෙපා මේවා ගැන නම්. කතා කරන්නෙපා තහනම් කිව්වොත් තහනම් ම තමා.
ඊලග වර්ගේ විදිහට YouTube WhatsApp සහ Telegram අයිති වෙනවා. මේක moderate කරන්න ඕනි වර්ගේ. එක කරන්නේ මෙහෙමයි. ඔයා උදේට ඇහැරිලා පැය එකහමාරක් වත් යනකම් phone එක use කරන්න බෑ. ඊට පස්සේ phone එක අරගත්තත් WhatsApp හෝ Telegram එකට ගිහින් ඔයාට අත්‍යවශ්‍යම chats විතරක් බලලා ඉතා ඉක්මනින් එකෙන් අයිම් වෙන්න ඕනි. මේකට උදව්වක් විදිහට privacy settings උපරිම හදාගන්න. YouTube එකේ recomeneded Videos බලන්න තහනම්. sub කරලා තියෙන ලිස්ට් එක channels 10 ට අඩු කරගෙන ඒවගේ ඔයාට මේ වෙලාවේ අත්‍යවශ්‍යම ඉගෙන ගන්න දෙයක් තියෙන ඒවා විතරක් බලන්න. ඒ කියන්නේ තොරතුරු සහ විනෝදය දෙන ඒවා බලන්න එපා. සිද්ධාන්ත සහ බුදධියට බලපාන දේවල් විතරක් බලන්න. එකත් වැඩිවෙලා ඉන්නෙපා. sub ලිස්ට් එකේ නැති ඒවා බලන්න යන්නත් එපා. ඔයාට ඕනි දේවල් search කරලා හොයාගන්න විතරක්ම YouTube තියාගන්න පුලුවන්නම් ගොඩාක් හොදයි. 3) හිරු නැග ඒම සහ හිරු බැස යෑම නරබන්න. රෑ 8 වෙද්දී phone එකේ blue light filter එක උපරිම වැටෙන්න හදාගන්න.මේකෙදි බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ මොලයට නිල් සහ කහ ආලෝක වලින් උත්තේජනය කරන ඔයා අවදියෙන් සහ නිද්‍රශිලිව සිටිය යුතු කාල රාමුව පිළිබද අදහස නැවත හරිගස්සන එකයි. ඔයාගේ ප්‍රථමික මොළය සක්‍රිය වෙන්න මේ පියවර මාර විදිහට උදව් වෙනවා. අනිවාරෙන්ම කරන්න ඕනි. 4) කිසිදු අයුරකින් සංගීතය ඇසීම වලක්වන්න.මේක නම් ඉතින් සමහර අයට මහදෙයක් නොවෙන්න පුළුවන්. එත් මං වගේ කන්න ගියත් බොන්න ගියත් songs වලින්ම mood එක හදාගන්න කෙනෙක්ට නිකම් උස්සල පොලේ ගැහුවා වගේ වෙනවා. කොටින්ම ඔයාට ඔයාගේ ඔලුව ඇතුලේ රිලව් කෑ ගහනවා වගේ ඇහෙනවා මේක දවසක් දෙකක් කලොත්. 😂 හැබැයි මේකෙන් කොච්චර ලොකු ප්‍රයෝජනයක් තියෙනවද කියලා තේරුණු ගමන් ඔයා මේකට ඇබ්බැහි වෙයි. 5) මහන්සි වෙලා වැඩ කරන්න.

මේකේ ඔයා හිතනවට වැඩ ගබුරක් තියෙනෝ. ගොඩ දෙනෙක්ට රෑට නින්ද යන්නේ නැනේ 2,3 වෙනකම්. ඒකට ප්‍රධාන හේතුව තමා ඔයාගේ ඇගේ අතිරික්ත ශක්තිය ගබඩා වෙලා තියෙන එක. එකෙන් කියවෙන්නේ ඔයා දවල් කාලයේදී ඇති තරම් මහන්සි වෙලා නෑ කියන එකයි.

2 months, 1 week ago

සමාජ මාධ්‍ය ජාල වලින් දිගින් දිගටම ඔයා පරිශීලක අත්දැකීමක් ලබාගනිද්දී මොළය ගොඩක් පහසුවෙන් dopamine ලබා ගත්තා. මේ නිසා ඔයාගේ මොළය දැන් හැඩගැහිලා තියෙන්නේ ඒකටමයි. මෙන්න මෙතැනදී තමයි dopamine detoxing සහ Monk Mode එක එන්නේ.

4 months, 1 week ago
🍃🖤...Cute heart...🍃🖤
We recommend to visit

2024 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

💞 #ADL_INDEX_CHANNEL

❣️ Official Channel ❣️
T.me/MenakaLahiru7

💛 Official Group 💛
@ADL_Drama & @Menakalahiru

🎧 Drama ost & Kpop
T.me/koreandramaostsl

Drama බලන්න කලින් Upload Channel වලට join වේන්න නැත්නම් බලන්න බැ .

Pin message එක බලන්න .

ප්‍රධාන චැනලය:- https://t.me/SSJ_video_science_2022_08_27
https://t.me/SSJ_video_science_2022_08_27/6684

චැට් Group:- https://t.me/+dqn4mjGOJc1iYmY1