💞නිසදැස් නවාතැන...💆‍♂‍🌼Sinhala nisades#

Description
Welcome to my channel👐

හිතට එන ලස්සන හැගීම් අකුරු කරන්නට... 🥰🖋️

ආදරය,විරහව,දුක,සතුට අපි එකට බෙදාගමු...💆‍♂

හිත නිවන නවාතැන..🌼💕

🙋ඔයාලගේ නිර්මාණත් අපට එවන්න-@malisudarshan

2023.06.09

https://t.me/nisadesnavathena💞
We recommend to visit

Buy ads: http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7

Last updated 1 year, 6 months ago

Navigating The Digital Frontier

GitHub ~ https://github.com/Cyberline-Official

052fa6000b2302

Last updated 1 year ago

For AL students 👨‍🎓👩‍🎓

🎯 MATHS BIO අපි -
https://t.me/mathsbio_api_Team

🎯 CHEMISTRY අපි -
https://t.me/chemistry_api_Team

🎯 PHYSICS අපි -
https://t.me/physics_api_Team

🎯 ICT අපි -
https://t.me/ict_api_Team

🛒Advertising - @AL_Api_Advertising_bot

Last updated 1 year ago

1 year, 1 month ago

ලැබුවා වූ 2025 නව වසර...,
හීන අළුත් වෙන
නිරෝගීතාව උතුරන
සාමය සතුට රජයන
සුබ නව වසරක් වේවා...!
??

1 year, 1 month ago

" මට කියාගන්න බැරි තරම් ලොකු තනිකමක් , පාලුවක් දැනෙනවා ! " ??

මට ඕන වෙලාවට මගෙ ලග කවුරුත් නෑ..

මාව අහන් ඉන්න , දැනෙන දෙයක් කියන්න ඒ හැමදේටම මට ඉන්නෙ මං විතරයි..?

කවදාවත් තනි කරන්නෙ නෑ කීව මිනිස්සු දැන් හරියට බිසී වෙලා..

මට මතක් උනොත් ඇරෙන්න ඒ අයට
මාව ගානක්වත් නෑ..

" හැබැයි මට මතකයි මම කොච්චර බිසී උනත් , මට කොච්චර වැඩ තිබුනත් මං ආදරේ කරපු මිනිස්සු වෙනුවෙන් මං කාලය වෙන් කරා ! " ??

ඒත් මට එහෙම කාලයක් වෙන් වෙන්නෙ නෑ...

වෙලාවකට මට මාවම පව් කියල හිතෙනවා ! "?

කිසිම දෙයක් බලාපොරොත්තු නොවී හැමෝම වෙනුවෙන් කැපකිරීම් කරපු මට අද මෙහෙම උනේ කොහොමද ? ?

වෙලාවකට මං මගෙන්ම ප්‍රශ්න කරා..

අඩුම කලුවර වැටුනම හෙවනැල්ලවත් මගෙ ලග නෑ...

" කමක් නෑ අනේ මට මං ඉන්නවනේ "

අන්තිමට මම එහෙම හිතලා
මගෙ හිත හදා ගත්තා ! ?

1 year, 3 months ago
  • මගෙ වැඩ වලට ඔයාට රිදුණ ද...?

× ම්ම්ම්...

  • මං එහෙම කලේ හේතුවකට

× ම්ම්ම්...

  • අහන්නෙ නැද්ද මොකක් ද කියලා...?

× නෑ...

  • ඇයි ඒ...?

× සමහර ප්‍රශ්න තියෙනව ඒවට උත්තර හොයන්න ගියාම හිතේ ඉතුරු සැනසීම නැත්තටම නැතිවෙනවා...

× ඉතින් නොදන්න ඇත්තට වඩා දන්න බොරුව හිතට සැනසීමක්...

  • හ්ම්ම් මා එක්ක තරහෙන් ද...?

× නෑ ඒත් දැන් ඇති...!

?????....✍?

1 year, 3 months ago

දැන් මං කාටද කියන්නේ ඔයා නැතුව හුගක් පාලුයි කියලා,

හිත ඇතුළේ කියා ගන්න බැරි හුගක් දේවල් හිර වෙලා දෝංකාර දෙනවා..!!

හැමදේම අතැරලා දාලා පැත්තකට වෙන්න හිතපු වාර එමටයි,
කවුරු කොහොම මං ලග හිටියත් කෝ මං හොයන ඒ සැනසිම...!!

මගෙ සැනසීම කොහෙද කොතැනද කියලා නොදැන මගේ මේ හීන හැමතැනම දුවනවා...!!

ඒත් මට සැනසීමයි කියලා මගේ හිත එක මොහොතකට ඔයා ලග නවතිනවා...!!

ඒ නවතින හැම වෙලාවකම ඔයා මගෙ ලගින් හිටියා නම් කියලා හිතුන වාර එමටයි..!!

ඔයාට මෙච්චර ආදරේ කරපු මාව නැති කර ගත්තෙ ඇයි?..
ඔයාට ආයෙ මගෙ ලගට එන්න පුලුවන්ද?...
ඔයා මට තාම ආදරෙයිද?..

කියන මතක පොදි බැදන් රෑට මං අමුතුම ලෝකෙක තනිවෙලා...!!

1 year, 3 months ago

තමන්ගේ කියන මිනිස්සුන්ට
හරියද්දිත් බලාගෙන ඉන්න බැරි
සක්කිලි සමාජයක් බං මේක...

පරිස්සමෙන් ආශ්‍රය කරනකොට
තමන් වටේ ඉන්න උන් පාට මාරු කරන
කටුස්සෝ වෙන්නත් පුලුවන්...

Gethmina Bandara |° ✍️

1 year, 4 months ago

කැමති අය join wenna ලස්සන් status video ඔයාලට බලන්න පුලුවන්. Link ek shear කරලා support එකක් දෙන්න.

1 year, 5 months ago

නොහිතුනා නෙවේ මටත්
ඉදහිට හෝ වරක් දෙවරක්
මටත් මා මෙන්ම මිතුරෙකු හමුවුවා නම්
ලොවේ එක් දිනක් හෝ එක වරක්
අතහැරෙන්නට නම් නෑ දෙන්නෙ
අනේ සත්තයි කිසි විටෙකත්

??ₐᶜ? ????....✍️?

1 year, 7 months ago

නිකමට හිතපන් දවසක උබට බදින්න වෙන්නෙ උබගෙ හොඳම යාළුවා නම් ඉදිරි අනාගතේ කොහොමට තියේ ද කියලා. ..??

??ₐᶜ? ????....✍️?

We recommend to visit

Buy ads: http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7

Last updated 1 year, 6 months ago

Navigating The Digital Frontier

GitHub ~ https://github.com/Cyberline-Official

052fa6000b2302

Last updated 1 year ago

For AL students 👨‍🎓👩‍🎓

🎯 MATHS BIO අපි -
https://t.me/mathsbio_api_Team

🎯 CHEMISTRY අපි -
https://t.me/chemistry_api_Team

🎯 PHYSICS අපි -
https://t.me/physics_api_Team

🎯 ICT අපි -
https://t.me/ict_api_Team

🛒Advertising - @AL_Api_Advertising_bot

Last updated 1 year ago