SMK | Chemistry (All Island)

Description
රසායනය තුළින් ඉදිරියට...

A/L Chemistry 🔥❤️

Powered by SMK

YouTube Channel Link - https://youtube.com/@somika_minal?si=zLaEHOgBFO46ks-G ✅
We recommend to visit

Official Telegram Channel by Sarkari Result SarkariResult.Com
Welcome to this official Channel of Sarkari Result SarkariResult.Com - On this page you will get all the updated information on Sarkari Result website from time to time.

Last updated 1 year, 5 months ago

?Only Current Affairs English & Hindi Medium.
Contact @GKGSAdminBot
Channel Link- https://t.me/+wytqxfcVInNjN2E1

By Chandan Kr Sah
Email- [email protected]

Must Subscribe Us On YouTube - https://youtube.com/channel/UCuxj11YwYKYRJSgtfYJbKiw

Last updated 3 years, 3 months ago

✆ Contact ? @Aarav723

#UPSC, #SSC , #CGL #BPSC #STATE #PET #Banking, #Railway, #Mppsc, #RRB, #IBPS, #Defence, #Police, #RBI etc.

??This Channel Has Been Established With The Aim Of Providing Proper Guidance To Youths Preparing For All Govt Exam

Last updated 1 year, 7 months ago

2 Jahre her
**විශාල ළමයි පිරිසකගෙ ඉල්ලීම මත ආරම්භ …

විශාල ළමයි පිරිසකගෙ ඉල්ලීම මත ආරම්භ කළ වැඩක්❗️**

? 2024, 2025, 2026 Classes වලට සම්බන්ධ වෙන්න ඕන අලුත් ළමයි ඉන්නව නම් 2024, 2025, 2026 ලෙස තමන්ගෙ ඒලෙවල් වසර type කරලා whatsapp මගින් කෙටි පණිවිඩයක් යොමු කරන්න...

Whatsapp - 0702381432

? සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා නොදැනම ඔබව රැගෙන යනු ඇත. මිතුරන්වත් දැනුවත් කරන්න...❗️

ඇවිත් බලන්න...?

Link - https://t.me/+HCgGJTyO8CAwMTE1 ⚠️ ADVANCED LEVEL PHYSICS**

2 Jahre her

⚠️ ගොඩක් අය අහල තිබ්බ ප්‍රශ්නයක් තමයි SMK ගෙ Status බලන්නෙ කොහොමද කියන එක.

ලේසිම ක්‍රමේ තමයි එයාගේ Account එක ඔයාගෙ Contact දා ගන්න එක. මේ වෙනකොටත් ළමයි ගොඩක් අය එයාව Contact දාගෙන ඉන්නව කියන එක දන්නවනේ... මේ තියෙන්නේ username එක. @SMK_TM
එතකොට ඔයාගෙ Telegram Search Bar එක පල්ලෙහායින් එයා Status එකක් දැම්ම ගමන් පෙන්නයි...‼️

2 Jahre her

Click කරල බලන්න. ?

https://t.me/SMK_TM/s/232

2 Jahre her

Some of my mobile photographs ?

https://t.me/SMK_TM/s/229

2 Jahre her

ගැටලුව ?

වාහනයක් රලු වංගුවක වෘත්ත චලිතයේ යෙදෙන අවස්ථාවක බලපාන්නේ පැති ඝර්ෂණය පමණක් ද?

පිළිතුර ?

වාහනයක් තිරස්ව පවතින මාර්ගයක වංගුවක් ගැනීමේ දී වෘත්ත චලිතයේ යෙදෙන්න අවශ්‍ය කේන්ද්‍රභිසාරි බලය ලබා ගන්නේ ටයර මත වංගුවේ කේන්ද්‍රය දෙසට ඇති කර ගන්නා ඝර්ෂණ බලයෙන්! එය පැති ඝර්ෂණය ලෙසත් හඳුන්වනවා. කොහොම වුණත් මාර්ගය ඔස්සේ ඉදිරියට චලිත වෙන්නත් ඝර්ෂණය අවශ්‍ය යි. Front-wheel, Rear-wheel හා Four wheeler වාහනවල ටයර මත වගේ ම බයිසිකල ටයර මතත් ඝර්ෂණය ඇති වන ආකාරය පිළිබඳ සොයා බලන්න. කොහොම වුණත් ප්‍රායෝගිකව වංගු සකසන්නේ ඇතුල් පැත්තට ආනතියක් සහිතව යි. එවිට පැති ඝර්ෂණය නොමැතිව වුවත් ලිස්සා යාමකින් තොරව වාහනයක් ධාවනය කළ හැකි වෙනවා.
#PHYSICS@Somika_sl@Chemistry_With_Somika

2 Jahre her
**Physics Paper Structure

**Physics Paper Structure

Follow us ?**@Somika_sl
@Chemistry_With_Somika

2 Jahre her

නොමිලේ ළමයින්ට Maths, Biology අමාරු ප්‍රශ්න සාකච්ඡා කර ගන්න හදලා තියෙන Group එකට ඔයා තාමත් සම්බන්ධ වුණේ නැද්ද? යහලුවන්වත් දැනුවත් කරන්න...❗️**

මෙන්න ලින්ක් එක... ?**Https://t.me/AL_DISCUSSION_TEAM

2 Jahre her

Pure Maths Full Short Note New Syllabus.pdf

2 Jahre her

විශාල ළමයි පිරිසකගෙ ඉල්ලීම මත ආරම්භ කළ වැඩක්❗️**

? 2024, 2025, 2026 Classes වලට සම්බන්ධ වෙන්න ඕන අලුත් ළමයි ඉන්නව නම් 2024, 2025, 2026 ලෙස තමන්ගෙ ඒලෙවල් වසර type කරලා දාන්න...