ッ Ravindu's Blog 🇱🇰

Description
Hola..👋

It's me, Ravindu, a 20yo science student who is currently working as an Android ROM/kernel and recovery developer from Sri Lanka.. 🇱🇰❤️

Contact: @Ravindu_Deshan \ Logs: @ravindu644
Ads: https://telega.io/channels/Ravindu_D/card
We recommend to visit

Buy ads: http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7

Last updated 6 months, 3 weeks ago

Navigating The Digital Frontier

GitHub ~ https://github.com/Cyberline-Official

052fa6000b2302

Last updated 1 month ago

For AL students 👨‍🎓👩‍🎓

🎯 MATHS BIO අපි -
https://t.me/mathsbio_api_Team

🎯 CHEMISTRY අපි -
https://t.me/chemistry_api_Team

🎯 PHYSICS අපි -
https://t.me/physics_api_Team

🎯 ICT අපි -
https://t.me/ict_api_Team

🛒Advertising - @AL_Api_Advertising_bot

Last updated 3 weeks ago

9 months, 1 week ago

asata huru karagamu :

https://www.doenets.lk/examresults

9 months, 1 week ago

ඔයාලාට සතුටුදායක ආරංචියක් guyss..!? ඕනිම LSPosed module එකක්, root නැතුව, app patch කරන්නේ නැතුව, auto updates එක්ක install කරන method එකක් හම්බවුනා..??? Edit: ඒ කිව්වේ ඔයාලාට WhatsApp mods කිසි ගේමක් නැතුව use කරන්න පුළුවන් ?

9 months, 1 week ago

ඔයාලාට සතුටුදායක ආරංචියක් guyss..!?

ඕනිම LSPosed module එකක්, root නැතුව, app patch කරන්නේ නැතුව, auto updates එක්ක install කරන method එකක් හම්බවුනා..???

Edit:

ඒ කිව්වේ ඔයාලාට WhatsApp mods කිසි ගේමක් නැතුව use කරන්න පුළුවන් ?

9 months, 1 week ago
ッ Ravindu's Blog 🇱🇰
9 months, 1 week ago
[2023 ජූලිවල මම තවත් මේ වගේම …

2023 ජූලිවල මම තවත් මේ වගේම "Online Earning Platform Shello" කියලා Scam එකක් ගැන කිව්වා මතකත් ඇති

මේකත් ඒ වගේම Scam එකක්.

නම තමයි "Rupees Only".

මම මේක reveal කරන්නවත්, Takedown කරන්න යන්නෙත් නැහැ, මට ඕනිත් නැහැ, කරන කෙනෙක් කරපුවාවේ, වෙන දෙයක් වුනාවේ.

මම මේ message එක දෙන්නේ "ඔයාලාට" ?****

උබලාට අංශු මාත්‍රයකවත් මොලයක් නැද්ද යකෝ Reality එක සහ Scam එක අඳුරගන්න..?

උබලාට තේරෙන්නැද්ද මෙහෙම වෙන්න බැහැ කියලවාත්..?

අවුරුදු 13 ක් ඉගෙන ගෙන තියෙන්නේ ? ද..?

මෙහෙම දේවල් ඇත්තටම තියෙන්නේ 1% ක් වගේ සුළු ප්‍රතිශතයක්, ඉතුරු 99% ම පතාර Scams.

අනික මොන ? ද credit card එකක full details දෙන්නේ including CVV..?

දුන්නානම් වලක් කපාගෙන වැලලිලා මැරියන් උබ ජීවත් වෙලා වැඩක් නෑ..

සල්ලිද ඕනි..?

උබලා හිතෙනවාද Button press එකකින් 100$ ක් හොයන්න පුළුවන් කියලා..?

උබලා ඕවාට නාස්ති කරන සල්ලි, කාලය, උබේ knowledge එකකට invest කරානම්, උබට skill එකකුත් එනවා, ඒකෙන් සල්ලි හොයන්නත් පුළුවන්.

"අපි පොඩි මිනිස්සු, නෑ තොපි මෝඩයි !"

- Jayawardhanapura Wanuma (Manasick)

දැන් ඉඳන්වත් ? කල්පනා කරලා වැඩක් කරන්න බලන්න..

More info / @Ravindu_D

#attention

9 months, 1 week ago

? Data Loss වෙන්නේ නැතුව, Android App එකක් Downgrade කරන විදිය

• ඔයාලට සමහර වෙලාවකට හිතෙනවා ඇති app එකක් update කරාම "අලුත් update එකනම් චොර" කියලා ?

• සාමාන්‍යයෙන්, අපිට වත්මන් App එක උඩින්ම පරණ version එකක් install කරගන්න බැහැ ?

• ඒ කිව්වේ තියෙන app එක uninstall කරලා පරණ APK එකක් install කරන එක තමයි ගොඩක් අය කරන්නේ..!

අද Video එකෙන් කියලා දෙන්න යන්නේ, තියෙන App එක උඩින්, පරණ App එකක් install කරන විදිය with my Voice..! *?***

Necessary Applications : Shizuku, Install with Options

Video Stats for Nerds : 1080P@60FPS \ HEVC(QSV) \ 28 QP

Join for more Android tips : Ravindu's Blog ??

#android #apk #tips #hacks

10 months, 2 weeks ago

I'll be away from the keyboard for a while *? Hope you guys are doing well ? Goodbye (99999) ?*

10 months, 2 weeks ago

This is the first ever feature request from my friend for Telegram:

https://bugs.telegram.org/c/39164

Actually, this would be great for blocking all accounts of unwanted spammers and scammers instead of just one.

Help him get more votes for his post..

Props go to Emulond and RKBDI — an awesome designer. ?

10 months, 2 weeks ago
1 year ago
AOSP Moments

AOSP Moments

We recommend to visit

Buy ads: http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7

Last updated 6 months, 3 weeks ago

Navigating The Digital Frontier

GitHub ~ https://github.com/Cyberline-Official

052fa6000b2302

Last updated 1 month ago

For AL students 👨‍🎓👩‍🎓

🎯 MATHS BIO අපි -
https://t.me/mathsbio_api_Team

🎯 CHEMISTRY අපි -
https://t.me/chemistry_api_Team

🎯 PHYSICS අපි -
https://t.me/physics_api_Team

🎯 ICT අපි -
https://t.me/ict_api_Team

🛒Advertising - @AL_Api_Advertising_bot

Last updated 3 weeks ago