ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶

Description
ㅤㅤ - Let's begin the art of hacking -
__________________________________________

ටෙක් ගිණි නිවන සයිබර් අවකාශයෙ ටෙක් වැඩ්ඩන්ගෙ බුකීගත වික්‍රමාන්වි
__________________________________________

🔴Main chanel - @cursed_code
🔴Discussion - @cursed_code_chat
We recommend to visit

Buy ads: http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7

Last updated 12 months ago

Navigating The Digital Frontier

GitHub ~ https://github.com/Cyberline-Official

052fa6000b2302

Last updated 6 months, 1 week ago

For AL students 👨‍🎓👩‍🎓

🎯 MATHS BIO අපි -
https://t.me/mathsbio_api_Team

🎯 CHEMISTRY අපි -
https://t.me/chemistry_api_Team

🎯 PHYSICS අපි -
https://t.me/physics_api_Team

🎯 ICT අපි -
https://t.me/ict_api_Team

🛒Advertising - @AL_Api_Advertising_bot

Last updated 5 months, 4 weeks ago

1 year, 1 month ago
1 year, 1 month ago
ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶
1 year, 1 month ago

?ඇයි මේ hackingtosh තියෙන්නේ? . . Apple සමාගමේ පරිගණක වල මිල ඉතා ඉහල නිසා මෙමගින් අපට මුදල් ඉතිරි කරගන්න පුලුවන් mac pro එකක් මිලදී ගන මුදලෙන් 1/3 ක් වගේ මුදලකට ඒ හා සමාන performance තියෙන පරිගණකයක් එකලස් කරගන්න පුලුවන් තව ඔයාගේ budjet එකට storage , performance upgrade කරන්නත් පුලුවන් 1️⃣ මුලින්ම hackingtosh download කරගන්න මේ තියෙන්නෙ official site එක ➡️https://hackintosh.com/ 2️⃣ ඊට පස්සෙ bootable pen drive එකක් හදාගන්න මේකට අඩුම 16GB storage තියෙන pen drive එකක් පාවිච්චි කරන්න 3️⃣ තව මේකට tool ටිකකුත් download කරගන්න වෙනවා ProperTree2 * MountEFI2 * OC_GEN-X2, OpenCore 4️⃣ ඊට පස්සෙ Usb drive එක first boot option දීලා, Bios menu එකෙන් secure boot දීලා,AHCI mode enable කරලා මේක අපේ computer එකට ලේසියෙන් install කරගන්න පුලුවන් 5️⃣ Install කරාට පස්සෙ ඔයාට මේකට drivers දාන්න වෙනවා, තව opencore update කරන්නත් වෙනවා Mac os එකේ look and feel එක ඔනි අයට ඔන්න try කරලා බලන්න පුලුවන් මම මේ හැමදෙයක්ම කෙටියෙන් කිව්වෙ ඔයාලට වැඩි විස්තර් YOUTUBE එකෙන් හොයාගන්න පුලුවන්?* *WRITTEN BY ADEESHA?

1 year, 1 month ago
***?*****mac os එක ඔයාගෙ pc එකටත් …

?mac os එක ඔයාගෙ pc එකටත් දාමුද? ?mac os eka අපේ computers වල run කරන්න පුලුවන් නම් හොදයි නේද??* ?*ඔව් ඇත්තටම එහෙම පුලුවන් ඒකට තමයි hackingtosh තියෙන්නේ

1 year, 1 month ago
ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶
1 year, 1 month ago
Ultra Realistic Games ගැන පහුගිය කාලෙ …

Ultra Realistic Games ගැන පහුගිය කාලෙ ගොඩක් කතා වුනානෙ ?
මේ තියෙන්නෙ දැනට තියන හොදම Ultra Realistic game එක? (එහෙම තමා කියන්නෙ) ?
Unrecorded (minimum requirement)

4 GB of RAM N
VIDIA GeForce 510
CPU Intel Core 2 Duo E8400.

1 year, 1 month ago
1 year, 1 month ago
ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶
1 year, 1 month ago
මේ සයිට් එකෙන් ඔයාලට එක දවසකට …

https://playground.com/create
මේ සයිට් එකෙන් ඔයාලට එක දවසකට Ai image 50 ක් Free generate කරගන්න පුලුවන් ?? Try කරල බලල යටින් එකක් photo දාන්න? #Ai #artificial_intelligence

1 year, 1 month ago
Can you play game with me …

Can you play game with me ?? Wakeup with a meme ?

#dailymeme

We recommend to visit

Buy ads: http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7

Last updated 12 months ago

Navigating The Digital Frontier

GitHub ~ https://github.com/Cyberline-Official

052fa6000b2302

Last updated 6 months, 1 week ago

For AL students 👨‍🎓👩‍🎓

🎯 MATHS BIO අපි -
https://t.me/mathsbio_api_Team

🎯 CHEMISTRY අපි -
https://t.me/chemistry_api_Team

🎯 PHYSICS අපි -
https://t.me/physics_api_Team

🎯 ICT අපි -
https://t.me/ict_api_Team

🛒Advertising - @AL_Api_Advertising_bot

Last updated 5 months, 4 weeks ago