💥DR VPN TUTORIAL💥

Description
Advertising
We recommend to visit

Buy ads: http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7

Last updated 1 month, 2 weeks ago

𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄 𝐅𝐀𝐂𝐓𝐒🧬🔬

•° Learn Something New Every day
•° Improve Knowledge daily
•° World Amazing Science related Facts

⍴ᥲіძ ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Thizh_69
ᥴr᥆ss ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Aru200 | @Dinu_zZ

s𝗍ᥲᥡ 𝗍ᥙᥒᥱძ ᥕі𝗍һ ᥙs!🇱🇰

Last updated 3 months, 2 weeks ago

📣 BUY ADS -: https://telega.io/c/DR_EHI_TEAM
📣How to use free internet-: https://t.me/DR_EHI_TEAM/12429

Last updated 1 month, 1 week ago

3 months, 1 week ago
Http custom UDP use කරන අය. …

Http custom UDP use කරන අය. UDP Tweak setting වල Speed එක TX RX දෙකට 2 හරි 3 හරි 5 හරි කැමති ගානක් දාගන්න.

හැබයි වැඩි ගනන් දැම්මම reconnecting වෙනවත් වැඩියි. මන් default දාල තීන්නෙ 1. ඒ නිසා තම උපරිම 1 mbps වගේ යන්නෙ.

3 months, 2 weeks ago

🔴🟢❗️ HC **Zero File දාන්නෙ http custom app එකට.

Http Custom App එක install කරගෙන මේක import කරල පාවිච්චි කරන්න පුලුවන්.
🔥 App link** - Click Here https://play.google.com/store/apps/details?id=xyz.easypro.httpcustom

Speedlimit ඉතින් 1 mbps වගේ යන්නෙ. Package / data ඕනෙ නැ.

Reconnecting උනොත් airplane mode on off කරල ගන්න. ❤️

HC File මෙතනින් ගන්න. - @dr_ehi_team

3 months, 2 weeks ago
***😂******⌨️******⌨️******⌨️*** ***⌨️******⌨️******⌨️******⌨️******⌨️******⌨️******⌨️******⌨️***

😂⌨️⌨️⌨️ ⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️   

*😍*Free Internet යන්න කැමතිද ?*😋***

*🌀 *Phone / PC / Ios / Mac / Linux ඕන එකකට free internet අපෙන් ****

🔴 Dialog🟢 Mobitel 🟠 Hutch❗️ Airtel 🟦 SLT ඕනෙ එකකට*🟢 *Online Class යන්න පුළුවන්*🟢 *Film බලන්න පුළුවන්*🟢 *Gaming video download*☄️ *දැන්ම පහල තීන links ක්ලික් කරල බලන්න.  Channel එකටත් join වෙන්න. පොඩි වැඩක් තීන්නෙ. *❤️***

*🏆 @dr_ehi_team *| @dr_v2ray*
❤️ @dr_hpi_files | @dr_ios_vpn | ❤️***

🔻 [ ∂я єнι тєαм ] 🔻

5 months, 1 week ago

Phone එකට VPN හදාගන්න විදිය
PC එකට VPN හදාගන්න විදිය එකිමෙකි සියලුම දෙවල් දාලා තියෙන්නෙ.බලල හදාගන්න මේකට දාන්නෙ විඩියෝ & පෝස්ට් විතරයි. ෆයිල් දාන ගෘප් වල ඔයාලා ඉන්නොනෙ යටින් දාන්නම් ලින්ක් එවගෙන් ගන්න
💖.@DR_EHI_TEAM@DR_V2ray@DR_netmod@DR_HPI_FILES@dr_ios_vpn@DR_VPN_TOTORIAL *❤️WHATSAPP CHANNEL-:* https://whatsapp.com/channel/0029VaFGuCSJ93wX4VZC4p0L

5 months, 1 week ago

ඔයා Linux user කෙනෙක් නම් QV2RAY app එක install කරගන්න. ඊටපස්සෙ උඩ post එකේ කියල තීන විදියටම කරගන්න. * *Link - https://github.com/Qv2ray/Qv2ray/releases/download/v2.7.0/Qv2ray-v2.7.0-linux-x64.AppImage

5 months, 1 week ago

*🍏 *Apple IOS වලට VPN Free Internet ගන්නෙ කොහොමද? *🍏*📱* *එහෙනම් ඔයා ගාව ඔයාගෙ Sim එකට මොකක් හරි Package එකක් Active කරල තියන්න ඕන.*➡️*Whatsapp Package*➡️*Facebook Package*➡️*Youtube Package*➡️*Zoom Package(Best Speed)*➡️*Twitter Package*🍌*(සැ.යු. Mobitel Zoom, Mobitel Youtube, Dialog Facebook සදහා vpn company වලින් block කර ඇති නිසා ඒවාට භාවිත කල නොහැක. අනෙක් සියලුම package සදහා පුලුවන්.)**💎**ඔය වගෙ මොකක් හරි Package එකක් Active කරල තියනම් ඔයාට ක්‍රම දෙකකින් Free Internet යන්න පූළුවන්*😀*** මුලින්ම NapsternetV කියල App එක appstore එකෙන් download කරගන්න. ඒ app එක සම්පූර්ණයෙන්ම free app එකක්.

Link - https://apps.apple.com/us/app/napsternetv/id1629465476🚫 ඔයාගෙ device එක macbook එකක් නම් Fairvpn app එක දාගන්න. 🚫 Iphone users Napsternet දාගන්න. 🚫*⚡️* ඊටපස්සෙ අපි එවන code එක අරගෙන ඔයා activate කරපු package එකට අදාළ code එක copy කරගන්න.*☄️* ඊටපස්සෙ App එකේ configs ගිහින් + ලකුණ ඔබල import config from clipboard ඔබල import from URI කියන එක ඔබල import කරගන්න.*☄️* ඊටපස්සෙ import උනාම config එක උඩ එක පාරක් ක්ලික් කරල App එකේ Home එකට ගිහින් play button එක ඔබන්න.

දැන් හරි. පැකේජ් එකෙන් තමයි ඩේටා කැපෙන්නෙ. ✔️**@dr_ios_vpn

5 months, 1 week ago
***❤️*** **කො**හොමද pc එකට vpn දාගන්නෙ …

❤️ කොහොමද pc එකට vpn දාගන්නෙ ❤️

❤️ Video - https://t.me/DR_HPI_FILES/15

☺️ ඉස්සෙල්ලම proxifier එක ඉන්ස්ටෝල් කරගන්නෝන. ඒකට පහල ලින්ක් එකෙන් ගිහින් ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරගන්න.

https://www.proxifier.com/download/ProxifierSetup.exe

☺️ඊට පස්සෙ මේ පහල මන් දීල තීන activation keys එකක් කොපි කරල ඒ සොෆ්ට්වෙයා එක activate කරගන්න.
♨️ FKZUB\-R377U\-SUHY8\-EVLVR\-ZGWLS
♨️ YKZCW\-5Y3KM\-FLF3A\-CZRG9\-8XY2B ♨️ XEZY4\-SY6AF\-3HM3H\-QXUJM\-SZGAD

☺️හරි දැන් කරන්නොන htttp proxy injector එක දාගන්නෝන. ඒකට පහල ලින්ක් එකෙන් ගිහින් download කරගන්න.

https://sourceforge.net/projects/httpproxyinjector/

Password - a\-dev1412

😌උඩ පොටෝ එකේ රතු කොටුවෙ තීන ටිකේ තීන විදියට සෙටින්ග්ස් හදාගන්න. නැත්නම් normal data කැපෙයි. එහෙමත් නැත්නම් connect වෙන එකක් නෑ.

❤️hpi files අපේ channel එකේ දානව හැම සතියෙම. ඔයාගෙ package එකේ hpi file එක import කරල start දෙන්න.❤️

https://t.me/DR_HPI_FILES/

😍 Errors ආවොත් හදාගන්න විදිය.

💻 Not Compatible Hpi File - https://t.me/DR_HPI_FILES/448?single

💻 Proxifier Not Installed - https://t.me/DR_HPI_FILES/135

Written By - - 𝙏𝙝𝙖𝙧𝙪𝙬𝙖 (@z_z_z_zz_z)

5 months, 1 week ago

ඔන්න පුතේ අද අරම් ආවේ V2ray Config එකක් V2rayNG App එකට කොමද ඇඩ් කරගන්නේ කියලා*🤓. අපි අලුතෙන් දාන vmess code මේ සදහා use කරන්න. පරන ඒව වැඩ නැති වෙන්න පුලුවන්. ඔය වීඩීයෝ එක හොදට බලල වැඩෙ කරගන්න එනම් මම ගියා🙂*😚. යටින් පැකේජ් වලට අදාල SNI ටික දාම්නම්🌝.**

අලුත් vmess config ගන්න චැනල් එකේ යටටම යන්න.

🚀Package වලට අදාල sni ටික🚀**

🚫.ZOOM-: m.zoom.us
🚫.FACEBOOK-:m.facebook.com
🚫.Whatsapp -:m.whatsapp.com / cdn.whatsapp.net
🚫.YOUTUBE-:youtube.com
🚫.TWITTER -:twitter.com

කාගෙත් අදහස් යටිම් දාම් යම්න😚😂

We recommend to visit

Buy ads: http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7

Last updated 1 month, 2 weeks ago

𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄 𝐅𝐀𝐂𝐓𝐒🧬🔬

•° Learn Something New Every day
•° Improve Knowledge daily
•° World Amazing Science related Facts

⍴ᥲіძ ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Thizh_69
ᥴr᥆ss ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Aru200 | @Dinu_zZ

s𝗍ᥲᥡ 𝗍ᥙᥒᥱძ ᥕі𝗍һ ᥙs!🇱🇰

Last updated 3 months, 2 weeks ago

📣 BUY ADS -: https://telega.io/c/DR_EHI_TEAM
📣How to use free internet-: https://t.me/DR_EHI_TEAM/12429

Last updated 1 month, 1 week ago